Ekiyanne 2nd year wenakm case ekak na neh. Echchara kal hitiyanm ituru awurudu 2 ada ganna baridaඔය fb එකේ අඩු මාසෙන් ඉපදිච්ච page adminලා දාන post විශ්වාස කරලා, සල්ලි දුන්නම degree දෙනව කියලනං හිතාගෙන SLIIT යන්න එපා හොදේ පුතේ.. හමන්නලා ගන්නෙ 2nd year ඉවර වෙද්දි... සෑහෙන්න හැලෙනව batch එකෙන්...
මෙන්න මෙතන තමා කෙලවෙන්නේමෙහෙමයි. assignment නම් chat gpt වගේ එකකින් ගොඩ දාන්න පුලුවන්. නැත්තන් සල්ලි තියෙනවනම් පිට කරන කෙනෙක්ට දීපන්.
ehema na ban, kisima support ekak na ungen. infastructure eka pattama awul, simply echarai. attatama ehema thanakin degree eka karana eka waddek thamaIIT overrated da e kiyanne ?
Man ahala thiyenawa IIT eken degree eka karala enawa nam uu Waddek wela enne kiyala industry eke mathayak thiyenawa kiyala ?

IIT ekata wada nam pattama sira, learning environment ekak tyenne, SLIIT eka supiri.
mama 2011-2014 kare. Maths one,
IIT eken mn mba eka kara, goo 7i.
දැනට IIT එකේ එවුන්ට SLIIT එකෙන් එන එවුන්ට වඩා පිලිගැනීමක් තියනවා. මම වැඩ කරන තැන UOM, Pera, UOC/UCSC වලට අමතරව රෙගියුලර් විදියට ඉන්ටර්න් ගන්න එකම ප්රයිවෙට් ඩිග්රි එක IIT. ගොඩක් වෙලාවට IIT එකෙන් එන ෆ්රෙශ් ග්රැජුවේට්ලා හයර් කරන්නෙ අර ගවමන්ට් කැම්පස් වලින් එන එවුන්ගෙ පොසිශන් වලට ඒ සැලරි වලටමIIT overrated da e kiyanne ?
Man ahala thiyenawa IIT eken degree eka karala enawa nam uu Waddek wela enne kiyala industry eke mathayak thiyenawa kiyala ?
මේ පාට් එක තියරිටිකලි හිතුවම හරි උනාට ප්රැක්ටිකලි මෙහෙම වෙන්නෙ නැහැමොන ෆීල්ඩ් එකක වැඩ කරත් degree වලින්නම් ඇති වැඩක් නෑ. skill එකයි experience එකයි ඕනේ. experience එකෙන් skill එක auto හැදෙනවා. it field එකටනම් වැඩ දන්න එකාට degree ඕනෙම නෑ. degree නැති වැඩ දන්න එවුන් ලොකු salary වලට යනවා
ඔහොම කරලා එන එවුන් නිසා තමයි ඒ මුලු ඩිග්රියටම තියන පිලිගැනීම නැති වෙන්නෙමෙන්න මෙතන තමා කෙලවෙන්නේ
Mewa ithin bana thama. Mama SE wada karapu 10 years Walata degreee nathiwa wada karapu ekek nam set wela na. Samahara welawata podi podi company wala boru title daagena athi.ෆීල්ඩ් එකක වැඩ කරත් degree වලින්නම් ඇති වැඩක් නෑ. skill එකයි experience එකයි ඕනේ. experience එකෙන් skill එක auto හැදෙනවා. it field එකටනම් වැඩ දන්න එකාට degree ඕනෙම නෑ. degree නැති වැඩ දන්න එවුන් ලොකු salary වලට යනවා
same here matath set wela naMewa ithin bana thama. Mama SE wada karapu 10 years Walata degreee nathiwa wada karapu ekek nam set wela na. Samahara welawata podi podi company wala boru title daagena athi.
Nathiwama nemei. rare neda? mokada degree ekak krne na kyne ekko financial awul athi ho wenat deyak ati krna bari hetuwak. nattan akamathi athi. financial awul ho wenat hetuwk tyna habi enthusiast dial inwa. patta adu pramanayak..un okkotma wadiy hodai. mn security side eke ehm ptta dial ekak dakala tynw.no degree. dn migrate wela inee hoda major country ekaka.Mewa ithin bana thama. Mama SE wada karapu 10 years Walata degreee nathiwa wada karapu ekek nam set wela na. Samahara welawata podi podi company wala boru title daagena athi.
Repeat wena seen eka nm ahala tiyenawaAmarui.. hoda yaluwo tikak hitiya nan goda dagena gyhki... 1st 2nd year track ekt watunoth anith deka lesi, nattan sada anathai.. repeat walata salli dennath epai bn dan 10K d khd mn htnne.
මේකට හේතුව IIT එකේ 1st & 2nd year එකේ මැද වගේ වෙනකන් මරව මරව වැඩ කරවන හොඳ lecturers ල සෙට් එකක් ඉන්නවා SE වැඩ බැරි කෙනෙක් උන්ටත් 2nd year ඉවර වෙන්න කලින් සාමන්යෙන් හොඳ level එකකට එනව. හලන්න නෙමේ කරන්නේ batch එකේ ඉන්න වැඩ බැරිම කෙනත් වැඩ කරන්න හුරු කරන්න ., මම කිවුවෙ ඇවරේජ් ගත්තම ස්ලිට් එකට වඩා IIT එකට පිලිගැනීමක් තියනවා කියලා
මෙහෙමයි. assignment නම් chat gpt වගේ එකකින් ගොඩ දාන්න පුලුවන්. නැත්තන් සල්ලි තියෙනවනම් පිට කරන කෙනෙක්ට දීපන්. කරන degree එකේ modules ටික බලන්න ඉස්සෙල්ලා. ඒවා බලලා කරගන්න අමාරු වෙයි කියලා හිතෙනවනම් මුලින්ම අතඇරලා දාන්න. Degree එක කරන්නේ migrate වෙන්නනම් ලොකුවට ඔය degree කරලා මහන්සි වෙන්න ඕනෙ නෑ. degree එක පොඩ්ඩක ලේසියට කරගන්න පුලුවන් තැනක් බලලා කරන්න. මන් කිව්වේ exam,assignmemt එහෙම ලේසි තැනක්. එහෙම තැන් තියෙනවද කියලා මන් දන්නේ නෑ. degree එක කොහෙන් ගත්තත් එකයි. ගොඩක් private uni වල දෙන්නේ uk degree නේ. ඕවා ඉතින් කොහෙත් පිලිගන්නවා. හැබයි sliit එකේනම It degree sliit එකෙන්මයි දෙන්නේ මතක විදියට. මොන ෆීල්ඩ් එකක වැඩ කරත් degree වලින්නම් ඇති වැඩක් නෑ. skill එකයි experience එකයි ඕනේ. experience එකෙන් skill එක auto හැදෙනවා. it field එකටනම් වැඩ දන්න එකාට degree ඕනෙම නෑ. degree නැති වැඩ දන්න එවුන් ලොකු salary වලට යනවා
ඔය වගේ හොර කරන හැත්ත හින්දා තමා බන් වැඩක් කරන අනික් උන්ටත් කෙලවෙන්නේsame here matath set wela na
There have been individual cases where it is obvious that the applicant did not take the digital test himself. In this case, it's about agents who in the country of origin sell and market education and may also administer exams, Kauppinen says.