bump
details dapan SLIIT local or UK uni ekakin dena ekada
kisi awlak na bro. IT degree eka namata witharai.
karana weda/talent eka anuwa thama job eka set wenne. 3 yr da/ 4 yr da kiyala kohewath ahanne ne. talent eka balanne. mama kale oka. out une 2011 di. 3ta kittuwa sal gannawa dan.
ow. BIT eka. Metro eke thiyena eka.
ඔය කියන්නේ UOB ඩිග්රිය මචං.. කන්ටෙන්ට් එක ටිකක් වැඩී අවුරුදු 3 හින්ද..
ඒක කරාට අව්ලක් නැද්ද? පිලිගැනීම කොහොමද
Athdakeemen kiyanne 
ඒක මොන කැම්පස් එකෙන්ද දෙන්නෙ
සය්ට් එකේ ඩිග්රි එක දෙන කැම්පස් එක දාල නෑ.කරපු කව්රුහරි කෙනෙක්ගෙන් ඇහුවෙ ඒකය්campus eka SLIIT.
better u check abt degree courses before asking it in here. mokuth danne nethuwane ahanne. sliit site eke okkoma thiyenawa.
IT wala degree eka mokak unath talent ekai wedagath. kohomath 1st job ekedi salary difference ekak thiyenawa government uni ekka. habai kalayak yaddi awlak na.
එල.තෑන්ක්ස් මචන්මචන් ඔය බිට් එක නෙවේ ඊට වඩා ඇඩ්වාන්ස් ඕක .. හරියට කරගනින්..
Mcn complete your degree with a good GPA.Try to get your first job.You're done with your life.![]()