Sliit එකේ අවුරුදු 3 software engineering digree එක

Skr97

Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    Sliit එකේ අවුරුදු 3 software engineering digree එක

    ස්ලිට් එකේ අවුරුදු 3 සොෆ්ට්වෙයා ඉන්ජිනේරින් ඩිග්‍රි එක කරපු කව්රු හරි ඉන්නවද? ඒකෙ පිලිගැනීම කොහොමද? ඒ ඩිග්‍රි එක කරාම කරන්න තියෙන ජොබ් මොනවද?
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    bump
    details dapan SLIIT local or UK uni ekakin dena ekada

    ඒලෙවල් එකක් ඩව්න්.ඔය දෙකෙන් මොකක්ද හොද? ඇහුවහම කිව්වෙ මෙට්‍රො එකේ අවුරුදු 3 එක කරන්න පුලුවන් කියල
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    ඔය කියන්නේ UOB ඩිග්‍රිය මචං.. කන්ටෙන්ට් එක ටිකක් වැඩී අවුරුදු 3 හින්ද..
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    3yr kiyanne BIT eka. Piligenima hodai. UGC approved. IT field eke onima job ekakata wage yanna puluwan mokada oken hemapettema basic tika cover wenawa. Mamath oka kale. Dn SE
     
    Last edited:

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    kisi awlak na bro. IT degree eka namata witharai.
    karana weda/talent eka anuwa thama job eka set wenne. 3 yr da/ 4 yr da kiyala kohewath ahanne ne. talent eka balanne. mama kale oka. out une 2011 di. 3ta kittuwa sal gannawa dan.
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    kisi awlak na bro. IT degree eka namata witharai.
    karana weda/talent eka anuwa thama job eka set wenne. 3 yr da/ 4 yr da kiyala kohewath ahanne ne. talent eka balanne. mama kale oka. out une 2011 di. 3ta kittuwa sal gannawa dan.

    ලෝකල් එකද
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    ඔය කියන්නේ UOB ඩිග්‍රිය මචං.. කන්ටෙන්ට් එක ටිකක් වැඩී අවුරුදු 3 හින්ද..

    ඒක කරාට අව්ලක් නැද්ද? පිලිගැනීම කොහොමද
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    ඒක මොන කැම්පස් එකෙන්ද දෙන්නෙ

    campus eka SLIIT.
    better u check abt degree courses before asking it in here. mokuth danne nethuwane ahanne. sliit site eke okkoma thiyenawa.
    IT wala degree eka mokak unath talent ekai wedagath. kohomath 1st job ekedi salary difference ekak thiyenawa government uni ekka. habai kalayak yaddi awlak na.
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    මචන් ඔය බිට් එක නෙවේ ඊට වඩා ඇඩ්වාන්ස් ඕක .. හරියට කරගනින්..
     
    සය්ට් එකේ ඩිග්‍රි එක දෙන කැම්පස් එක දාල නෑ.කරපු කව්රුහරි කෙනෙක්ගෙන් ඇහුවෙ ඒකය්

    මචන් ඔය බිට් එක නෙවේ ඊට වඩා ඇඩ්වාන්ස් ඕක .. හරියට කරගනින්..
    එල.තෑන්ක්ස් මචන්