SLIIT එකේ විතරක් නෙමයි බන් MIT ගියත් ඔය ලෝකේ පරණම රැකියාව කරන උන්ගේ අඩුවක් නැහැ.
SLIIT එකේ C/C++ වගේ subject උගන්නන එක ගැන අවුලක් තියනව. එත් මෙහමයි ගොඩක් දෙනක් ඕක ඉගන ගන්නේ
තනියෙන්, UCSC වල ඒ subject එක නැති උනත් project කරලා තමයි ඉගන ගන්නේ උන්. BIT කරන කාලේ මාත් එහමයි
project එකින් තමයි ඉගන ගත්තේ. එත් SLIIT වල ඔය subject එක කරනවා, කරන්නේ industry එකේ නැති එකෙකේ වෙන්න ඇති.
ඕව වෙන්නේ මෙහමයි intern අපු උන්ගේ වැරදිත් නෙමයි, SLIIT එකේ සල්ලි කුට්ටිය ඉතුරු කර ගන්න උන් පොඩි කෙල්ලෙක් වගේ industry එකේ නැති කෙනෙක්ව දානවා ඔය වගේ subject වලට, එතකොට උන් intern අවම අපිට අදින්න තියන බර වැඩියි
උන්ගේ, උනුත් පව්, දවසක් රෑ නැවතිලා code කියවල example go through කරලා වැඩේ ගොඩ දා ගත්තේ.
ඒ ඇරන්න SLIIT එකේ උන්ට full stack එහම හොදට පුළුවන්.
අනික course ෆී එක ගෙවන්න ඉගන ගන්න එකෙකුට loan එකක් ගන්න පුළුවන්. gov වලින් දෙනවනේ.
ඔය කෙල්ලෝ ඕනම තැනක ඉන්නවා බන්. SLITT වල විතරක් නෙමයි. ඕක කරලා හොයන සල්ලි tutor කරලා හරි වෙන පොඩි
ජොබ් එකක් කරලා හරි හොයන්න බැහැ බන්. ඔය සල්ලි පෙරේත කම බන්. course ෆී ගෙවා ගන්න බරුව් නෙමයි.