sliit එකේ සෙට් එක එන්න............
මචන් මට දැනගන්න ඕන SLIIT එකේ Software Engineering External Degree එක ගැන. මෙහෙමයි එකේ මුල් අවුරුදු 2 ක ලංකාවේ කරලා ඊළඟ අවුරුදු දෙක කරන්න UK යවනවලු,, උබල දන්නවද යවන University එක මොකක්ද කියල...
එකේ Internship එකක් ගන්න පුලුවන්ද ?
මචන් දන්නා කෙනෙක් ඉන්නවනම් උදවු කරන්නකෝ නැත්නම් බම්ප් එකක් වත් දල යන්න

Last edited:
ehema ewa SLIIT eke na..