ඉස්සර නම් මාලබේ, කොල්ලුපිටියේ SLIIT කිවුවොත් අවුට් වෙන්නේ හොඳ බුලට්. දැන් එන්න එන්නම SLIIT සවුත්තු වෙනවා. මම හිතන්නේ දහස් ගණනක් එකවර බඳවා ගන්නවා. දැන් ෆුලි මනි මයින්ඩඩ් වෙලා. SLIIT එකට ඕනේ ලාභ උපයන්න. විභාග වලට ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැතිව බහුතරයට උපාධිය දෙනවා. දැන් උපාධි කඩයක් මට්ටමට වැටුණු එක ගැන හරිම කණගාටුයි.
ගිය සතියේ ලංකාවේ මගේ ඔෆිස් එකේ ඉන්ටර්විව් කලා ඉන්ටර්න් SLIIT ළමයින් 50 කට ආසන්නව. මේ ළමයි තියරියක් කියල දෙයක් දන්නෙත් නැහැ වගේම අවම මට්ටමකටවත් ප්රයෝගික දැනුමක්වත් නැහැ. අපේ ඔෆිස් එකේ ඉන්න HR එකෙන් ඔන්ලයින් පේපර් එකක් දුන්න. පේපර් එක ඉවර කරලා QR එක එයාලටම ප්රින්ට් එකට දාන්න කියාලා තිබ්බා. QR ක ප්රින්ට් එකට දාගන්න දන්නේ නැහැ. ඒත් උපාධිය සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්.
තියරි මෙන්ම ප්රයෝගික දැනුම ඉතා අවමයි.
තව සිද්දියක් මතක් උනා. සමහර SLIIT එකේ යන සමහර ගැහැණු ළමයින්ගෙන් සුළු ප්රතිශතයක් ATM එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ. අම්ම හරි තාත්ත හරි එනකන් බලන් ඉන්නවා ATM එකෙන් සල්ලි ගන්න. මේක කිවුවේ SLIIT ඔෆිස් එකේ වැඩ කරන මගේ යාලුවෙක්. ඌ සල්ලි අරන් දීලා තියනවලු ATM එකෙන් SLIIT එකේ ඉන්න ළමයින්ට. මේකයි ඇත්ත කතාව.
දැන් මේක දැකල SLIIT ගිය උන් ටිපර් වෙන්න එපා. SLIIT හැමෝම චාටර් නැහැ. නමුත් වර්තමානයේ විශාල ළමයි විශාල ප්රමාණයක් එලියට එන්නේ අවම දැනුම මට්ටමකින්. SLIIT එක දැන්වත් මේවගේ ළමයින් දහස් ගණනින් බඳවාගෙන ලාභම උපයන්න උත්සහ කරන්නේ නැතිව ගුණාත්මක භාවයත් එක්ක ලාභ උපයන්න උත්සහ කළා නම් හරි.

Last edited: