ඒක නම් සිරා කතාව ඕකනම් මන් අත්දැකීමෙන් දන්නවා , සමහර උන් ඉන්නවා උන්ට degree ඇත්තෙත් නෑ හැබැයි අපිට වඩා පඩිත් ගන්නවා , ඒ වුනාට බන් degree එකක් කරද්දී institute එක හොඳද බලන එක වටිනවා eka atta