SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    apeth kohomath repeat liyala max ganna puluwan C thama.

    lecturing hoda na kiyanne kohomada. ape inna hoda lecturers lath private institutions wala wadi padi walata ape uni dala yanawane. ithin eewath hoda nadda :/
    kawda piduru kanneth na kana ekata denneth na wage thama
    uba mole athi kathawak kiwwamada koheda
     
    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    thman hodata wada karapan.... degreeya newe wadagath... thma nmahansi unoth owa ?na newe mchn.... SLIT eke ewun iganaganin mchn thmange campus 1t garu karanna. batch fit 1 godanagaganna. SLIT eka athule ewuntama withri puluwn campus eke nama hadanna.. and nama kanna.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මෙහෙමයි පුතා ..... රිපීට් වෙන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න නම් ඕනේ තරම් පුළුවන් ..... මිඩ් එකට තියෙන්නේ පාඩම් 3ක් හෝ 4ක් .... ඒ පාඩම් ටික එක්ක පාස්ට් පේපර්ස් කරා කියන්නේ සැකයක් සංකාවක් නැතුව 13/20 වගේ ගන්න පුළුවන් .... assgiments ටික වෙලාවට කරලා දීලා ෆයිනල් එකටත් අවුරුදු 3ක් 4ක් පස්සට පාස්ට් පේපර්ස් කරාම එකෙත් ලොකු අවුලක් නෑ ලොවෙත් පාස්..... ඉගෙන ගන්න එකා දැන ගන්න ඕනේ වැඩේ ගොඩ දාගන්න.... කෙල්ලෝ පස්සේ ගිහින් වැඩේ අනාගෙන ලව් එකත් නැතුව රිපිටුත් වෙන උන් ගැන දුකයි..... ලොකු මීටරයක් වෙන්න ඕනේ නෑ පාස් වෙන්න...... අනිත් එක පුළුවන් නම් කලින් අවුරුද්දේ එකෙක් ගෙන් අහන්න සර් කොහොමද ලකුණු දෙන්නේ කියල....සමහර අයට පොතේ තියෙන එකම ඕනේ ..... සමහර අය බලන්නේ මේ කියන ඒවා තේරෙනවද කියලා...... සෝ පුද්ගලයා ගැන අවදානෙන් ඉන්න ඕනේ ..... ඒවා පාස් වෙන්න විතරක්ම නෙමේ මේ ජීවිතේ මනුස්සයෙක් වගේ දෙපයෙන් හිටන් ඉන්නත් ඕනේ වෙනවා ....... හැබැයි සමහර අය නම් ඉන්නවා මොනවා කලත් ලකුණු නෑ..... හරි අමාරුයි...... ඒවගේ ඒවාට නම් බැහැලාම කරන්න ඕනේ........
    medical දාල හොදට ඉන්න උනුත් නොලියා පස්සේ ලියලා වැඩේ නොන්ඩි කරේ අපේ උන්ම තමා...... දැන් හදිස්සියට ඇත්තටම අසනීප වුනත් බඩුම තමා...... දැන් හැබැයි ආයි වැඩේ අවුලක් නෑ කියනවා ..... එකේ සම්පුර්ණ වැරැද්ද අපේ උන්ගේ.....අපේ උන්ට දීපු නිදහසක් අනිසි ලෙස පාවිච්චි කරන්න ගියපු එක......
    සමහර SLIIT එකෙන් අපු හොද lectures ල ඉන්නවා .... ඒ අතරේ අවුල් අයත් ඉන්නවා එක කොහෙත් එකයි..... එත් පුළුවන් තරම් හොදම අය ගන්නවා නම් වැඩේ හොදයි...... curtin නම් බොරු වැඩක් හැමෝටම උගන්වන්නේ එකම දේ පොඩ්ඩක් වෙනස්..... එක නම් මෙලෝ රහක් නෑ.......
    මොන බාදක අඩු පාඩු තිබ්බත් අපි දැන ගන්න ඕනේ අපු වැඩේ කරන යන්න ..... අපි හැමෝම AL යන්තම් හරි හොදට හරි ෆේල් වෙලා හරි ඉන්න කොට උපාදියක් ගන්න තිබ්බ එකම තැන ...... වෙන තැන වලට වඩා සැහෙන අඩු ගානකට ......... හැම තැනම අවුල් බන් ..... ආණ්ඩුවේ උන් හන්දි ගානේ බෝර්ඩ් උස්සන් ඉන්නේ හරි නෑ කියල ..... අවුල් නම් තියෙනවා සැහෙන්න ...... එත් අපු වැඩේ හරියට කරන් අවුරුදු 4න් එලියට යන්න තියෙන්නේ :D ජය වේවා

    එකඟයි මචං ...සමහර Government uni වල කොල්ලෝ ගොඩයන්නේ කුප්පි දාලා මිසක් උගන්නපුව තේරිලා නෙමේ ..තව SLIIT එකේ මං දන්නා තරමට Discipline අතින් තාමත් හොඳයි ...නමුත් මීට අවුරුදු 10-12 වගේ බැලුවොත් නම් පිරිහීමක් තියෙන්නත් පුළුවන් ..
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    අපි කැමති උනත් නැතත් A/L වලට පන්ති යන්න වෙලා තියෙනවා. අපි කැමති වුනත් නැතත් සල්ලි දීලා බෙහෙත් ගන්න වෙලා තියෙනවා. උසස් අධ්‍යාපනයටත් වෙන්න යන්නේ මේ ටික තමා. ඒක රැක ගන්න තමා ඔය කොල්ලෝ කෙල්ලෝ පාරට බැහැලා කෑ ගහන්නේ.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    එකඟයි මචං ...සමහර Government uni වල කොල්ලෝ ගොඩයන්නේ කුප්පි දාලා මිසක් උගන්නපුව තේරිලා නෙමේ ..තව SLIIT එකේ මං දන්නා තරමට Discipline අතින් තාමත් හොඳයි ...නමුත් මීට අවුරුදු 10-12 වගේ බැලුවොත් නම් පිරිහීමක් තියෙන්නත් පුළුවන් ..
    :oo::oo:
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara

    Education is a powerful weapon :yes:
    Learn it with dedication,Either by paid or by free no matter how,
    but use it wisely!
    Go to the top, Change the rules and the world :) :)

    Make sure when you Die,you are filthy rich ;)
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මෙහෙමයි පුතා ..... රිපීට් වෙන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න නම් ඕනේ තරම් පුළුවන් ..... මිඩ් එකට තියෙන්නේ පාඩම් 3ක් හෝ 4ක් .... ඒ පාඩම් ටික එක්ක පාස්ට් පේපර්ස් කරා කියන්නේ සැකයක් සංකාවක් නැතුව 13/20 වගේ ගන්න පුළුවන් .... assgiments ටික වෙලාවට කරලා දීලා ෆයිනල් එකටත් අවුරුදු 3ක් 4ක් පස්සට පාස්ට් පේපර්ස් කරාම එකෙත් ලොකු අවුලක් නෑ ලොවෙත් පාස්..... ඉගෙන ගන්න එකා දැන ගන්න ඕනේ වැඩේ ගොඩ දාගන්න.... කෙල්ලෝ පස්සේ ගිහින් වැඩේ අනාගෙන ලව් එකත් නැතුව රිපිටුත් වෙන උන් ගැන දුකයි..... ලොකු මීටරයක් වෙන්න ඕනේ නෑ පාස් වෙන්න...... අනිත් එක පුළුවන් නම් කලින් අවුරුද්දේ එකෙක් ගෙන් අහන්න සර් කොහොමද ලකුණු දෙන්නේ කියල....සමහර අයට පොතේ තියෙන එකම ඕනේ ..... සමහර අය බලන්නේ මේ කියන ඒවා තේරෙනවද කියලා...... සෝ පුද්ගලයා ගැන අවදානෙන් ඉන්න ඕනේ ..... ඒවා පාස් වෙන්න විතරක්ම නෙමේ මේ ජීවිතේ මනුස්සයෙක් වගේ දෙපයෙන් හිටන් ඉන්නත් ඕනේ වෙනවා ....... හැබැයි සමහර අය නම් ඉන්නවා මොනවා කලත් ලකුණු නෑ..... හරි අමාරුයි...... ඒවගේ ඒවාට නම් බැහැලාම කරන්න ඕනේ........
    medical දාල හොදට ඉන්න උනුත් නොලියා පස්සේ ලියලා වැඩේ නොන්ඩි කරේ අපේ උන්ම තමා...... දැන් හදිස්සියට ඇත්තටම අසනීප වුනත් බඩුම තමා...... දැන් හැබැයි ආයි වැඩේ අවුලක් නෑ කියනවා ..... එකේ සම්පුර්ණ වැරැද්ද අපේ උන්ගේ.....අපේ උන්ට දීපු නිදහසක් අනිසි ලෙස පාවිච්චි කරන්න ගියපු එක......
    සමහර SLIIT එකෙන් අපු හොද lectures ල ඉන්නවා .... ඒ අතරේ අවුල් අයත් ඉන්නවා එක කොහෙත් එකයි..... එත් පුළුවන් තරම් හොදම අය ගන්නවා නම් වැඩේ හොදයි...... curtin නම් බොරු වැඩක් හැමෝටම උගන්වන්නේ එකම දේ පොඩ්ඩක් වෙනස්..... එක නම් මෙලෝ රහක් නෑ.......
    මොන බාදක අඩු පාඩු තිබ්බත් අපි දැන ගන්න ඕනේ අපු වැඩේ කරන යන්න ..... අපි හැමෝම AL යන්තම් හරි හොදට හරි ෆේල් වෙලා හරි ඉන්න කොට උපාදියක් ගන්න තිබ්බ එකම තැන ...... වෙන තැන වලට වඩා සැහෙන අඩු ගානකට ......... හැම තැනම අවුල් බන් ..... ආණ්ඩුවේ උන් හන්දි ගානේ බෝර්ඩ් උස්සන් ඉන්නේ හරි නෑ කියල ..... අවුල් නම් තියෙනවා සැහෙන්න ...... එත් අපු වැඩේ හරියට කරන් අවුරුදු 4න් එලියට යන්න තියෙන්නේ :D ජය වේවා

    :):):):):):):):) +++++
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    Kathawa Sampurna aththa bn.. PM karanna onna bn, oya kiyawa wage Lecture Kenek thama BM eke Anupama kiyanne. Sliit eke igana gaththa ganiyek. kelam kiyala BM eke hitiya hodama sir kenekwa elewwa.