SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    SLIIT එකත් ඔහොම නම් අනිත් ඒවා ගැන කවර කතාද.. මම IT ෆීල්ඩ් එකේ PVT uni අය ගොඩක් එක්ක වැඩ කරලා තියෙනවා. SLIIT එකෙන් අපු උන් ගොඩක් හොදයි. Knowledge, Attitude දෙකම. උන් සාමාන්යෙන් ඒක එකාට පුක දෙන්නෙත් නෑ. ;)
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    oya okkotama wada ubalage SLIIT ekata industry eke thiyena piligenima nethi wela thiyena eka godak loku prashnayak. Eka gena hoyala weda karapan. Mokada anthimata oken eliyata giyama job ekak ganna onine. (loku salary ekakata)
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Owata denna salli na.e handa adala na ban.et man danna ekek ada slit ghin computer hari mkak hari ekakin engineer una.uu A/L s 2i tibe bio krala. Maths karala A/L pasut wela man podi job ekak kran inwa. Dan salliwalin witharai hamadema.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Owata denna salli na.e handa adala na ban.et man danna ekek ada slit ghin computer hari mkak hari ekakin engineer una.uu A/L s 2i tibe bio krala. Maths karala A/L pasut wela man podi job ekak kran inwa. Dan salliwalin witharai hamadema.

    itin hama magulama naa naa kiya kiya inne nathuwa salli hoyaganinko. Private ewage one tharam innawa job karana/loan gahala/freelancing karala salli gewana un. Pinata kanna balagena inne hama dema. Uwamanawa thiyenawa nam yanna paarawal one tharam thiyenawa
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    itin hama magulama naa naa kiya kiya inne nathuwa salli hoyaganinko. Private ewage one tharam innawa job karana/loan gahala/freelancing karala salli gewana un. Pinata kanna balagena inne hama dema. Uwamanawa thiyenawa nam yanna paarawal one tharam thiyenawa
    atta mcn samaharu hitan inne privat uni walata yana ewunta salli ibe pahala wenawa kiyala :angry:
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    fl8qae.png


    33ojtpz.png
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    තව එකක් කියන්න තියෙනවා, SLIIT එකේ ඒවත් repeat වෙනවා නම් මෙලෝ රහක් නැහැ.
     
    • Like
    Reactions: JesonRulez

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    එක එකා ට මඩ ගහ ගහ ඩෙටා කෙලව නොගෙන
    ඇත්ත දාන්න පුරුදු වෙන්න හිතේ ඉරිසියවක් තියේ නම් වෙන තැනක්ට ගිහින් ඉගෙන ගන්න
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේ Repeat exam අතර හොර වැඩක් තියනවා කියලා 100% ෂුවර්. ලමයි Repeat වෙනවා විවිද හේතු මත​. හැමෝම එක වගේ දක්ශත් නැනේ. ඒත් එහෙම වුණා කියලා ඒවලින් ගසා කන එකා වැරදියි.

    meka atta mata hikuwa :lol: c- 4k ewwa
     

    tarzanbappa

    Member
    Nov 21, 2007
    244
    35
    0
    සිරා කතාව... ඇත්ත තමා... අපි ගියපු කාලේ නම් නියමයි... දැන් නම් නිකමට ඇතුලට යන්න හිතෙන්නේ නෑ
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Koheda anthare kochchara ka gahuwada oya magul walata rawatenna epa kiyala. aka therum gannawath ubalata molayak nane, danwath therum ganin private awata wada gov uni wala inne dada porawal kiyala. :lol::lol::lol::lol:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    mehemai repeat wenne nathuwa goda yana un one tharan innawane bn.
    eetath uba sliit eka degree kadayak kiyana hethu monda?

    lectures la awlda? lab assistant la awlda?
    ewage hari point ekakin denna one.

    lamai exam nokara medicle dala repeat eke ewa karaddi itn case ynwa thama.
    ewa waladi oya kiyana kathawa aththa.

    eth bn owa kiynna aluthen profile hadan enna oneda? :lol:
    aththa eken kiypnko bn

    sliit eke deg karala hoda than walata giya unuth iinnwa ehema nathi unuth innwa.
    oka itn thamange kapaweema thama bn.eetath methana awith uba post dammata therumak na.ghn sis ekata giyala board ekata kiypn owa.ekai wenna one.

    මෙහෙමයි මචං, ඔකේ දෙපැත්තක් තියෙනවා.මමත් ස්ලිට් තමයි කලේ(2013 Convocation ).දැන් යන්තම් කාල ඇඳලා රස්සාව කරන ඉන්නවා.මේකේ ඒ දවස් වලත් සල්ලි ගරන සීන් එක ටික ටික තිබුන.ඒ දවස් වල අපේ සෙම්ස්ටර් ෆී එක 69000/- යි.වැට් එකත් එක්ක.එක සැරයක් වැට් එක අඩුවෙලා හින්ද අපි ගෙව්වේ 67200/-. පස්සේ ඊලග මාසේ වගේ යේ වැට් එක වැඩි කලා.එතකොට මුන් කිව්වා අඩු 1800 අයෙත් ගෙවන්න කියල.හැමෝම වගේ ගෙව්වා.කතාව ගියේ සල්ලි ගෙවපු නැති උන්ගේ එක්සැම් රිසල්ට්ස් විත් හෙල්ඩ් කරනවා කියල.එකට බයේ හැමෝම ගෙව්වා.
    ඔය මෙඩිකල් දැම්මම C එකක් විතරක් දෙන කතාව නම් ඇත්ත බන්.මම 1ස්ට් සෙම්ස්ටර් එකේ IS සබ්ජෙක්ට් එක ලිව්වේ නෑ මෙඩිකල් දැම්ම,පාඩම් කලේ නැති හින්ද.පස්සේ ඒ කෙම රිපීට් එකේ හොදටම පාඩම් කරලා ලීවා.එත් අවේ C එකක්.එක වෙන්න කොහමවත් බෑ කියල මම දන්නවා .මොනවා කරන්නද බන්.මම නම් දෙය්යනේ කියල එකක්වත් රිපීට් උනේ නෑ,එකම ගොන්කම කලේ ඔය මෙඩිකල් එක දාපු එක තමයි.
    අපිට උන්ව හදන්න බෑ බන්.හොදම දේ මහන්සි වෙලා ඕක ගොඩ ද ගෙන ඔතනින් අයින් වෙන එක තමයි.
    ජයවේවා .. ;);)
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Meka Elakiri.com ekada naththan SLIIT ekada?

    Mama hithuwe na SLIIT eke mechchara konda pana nathi panuwo innawa kiyala thamange prashna hathara wateta kiya kiya awidina.
    Konda pana thiyana ekek widiyata prashanayak thiyanawanan katha karanna ona minissunta katha karapan miniho. Thaman igenaganna thenata agaurawa karanne nathuwa. Appiriyay thamusela wagey ewun gena.
    Thamusela SLIIT eken wedak ganne nathi unata, eken wedak ganna minissu oona tharan innawa. Unta unge thena thiyala kawadaka hari eliyata bahinna puluwan widiyata weda karapan nikan hinganno wagey ke gagaha yanne nathuwa hathara watey.
    Mehema thread ekaka reply ekak danna wechcha ekath mage karume thamai.

    lajjai thamusela gena! igenaganna giyanan, hariyata wadey karagena eliyata behala pala!

    Dear Admin,
    Please be kind enough to delete this thread and delete the OP's account as well since it is very clear that its a fake new account and its not out of good intention this thread has been created.

    Thank you

    අම්මට උඩු මේ වේසි බලහන්කො, :lol::lol::lol: මුගේ reply එක දැක්කම අරු කියන්නේ ඇත්ත කියල prove වෙනවා, මු sure ඔකේ security කෙනෙක්වත් වෙන්න ඇති :lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Koheda anthare kochchara ka gahuwada oya magul walata rawatenna epa kiyala. aka therum gannawath ubalata molayak nane, danwath therum ganin private awata wada gov uni wala inne dada porawal kiyala. :lol::lol::lol::lol:

    අන්තරේ ගොන් පක්කුන්ට වැඩනම් TEC ගියපු උනුත් වටිනවා :lol::lol: