sliit බැජ් ෆිට් (nalin25).........

helo256

Member
Oct 7, 2010
2,093
71
0
මේක සමහර විට මටම ලැජ්ජ කරගැනීමක් වෙන්න පුලුවන් මචන් , මම මේ පාර ස්ලීට් යන්න ඉන්නේ බන්,මම ඒකයි අර වගේ ත්‍රේඩ් එකක් දැම්මේ යන්න කලින් ස්ලීට් එක ගැන දැන ගන්න .දැන් නලින්25 කියන පොර මගේ හැම දාන ත්‍රේඩ් එකකටම ස්ලීට් කතාව ඇදලා ගන්න නිසා අනිත් ස්ලීට් එකේ අය මන් ගැන වැරදි වැටහීමක් ඇති කරගනී ඒ නිසයි මම මේ ත්‍රේඩ් එක දැම්මේ. මේ ත්‍රේඩ් එකෙන් මටම ලැජ්ජ කරගෙන හරි මට උවමනා වැරදි වැටහීමක් තියනවා නම් ඒක නැති කරලා දාන්න....ඒක නෙවෙයි හැමෝටම ස්තූතියි මන් වෙනුවෙන් කතාකරනවට......

application demmada?,, koheda exam
 
sam gaysh

Member
Sep 20, 2010
82
24
0
application demmada?,, koheda exam
ඇප්ලිකේශන් දැම්මා ඇඩ්මිෂන් එකත් ගෙදරට ආවා , මාලඹේ එක්සෑම් තියෙන්නේ 31 වෙනිදා......
 
kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    අපෝ උඹ නලින් කියන ඒවා ගණන් ගන්නවද? පිස්සු නැතිව හිටපන්. ඌ කොහොමත් මිනිස්සුන්ට කතා කරන්න දන්න 1 ක් නෙවෙය්.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මාර පොරකගෙන්නෙ උඹ සමාව ඉල්ලන්නේ.:lol::lol: උඹ නලින්25 ගැන දන්නේ නැහැ වගේ. එලකිරි එකේ පොදු බයිට ඌ තමා.:rofl::rofl: සිරාම වැඩේ කියන්නෙ ගමකට බයිට් වුනත් ඌට තේරෙන්නෙ නැහැ ඌ බයිට් කියලා. :lol::lol: පොර වගේ දිගටම post කරනවා. අපිටත් ඉතින් පට්ට ෆන් :P:P.

    මම නම් කියන්නේ උඹ මේ ත්‍රෙඩ් එක ටින් ටින් අයියට කියල අයින් කරගන්න. උඹ සමාව ඉල්ලල තියෙන්නෙ මූ මානසික අසහනකාරයෙක් කියලා නොදැනනේ. :no::no:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මාර පොරකගෙන්නෙ උඹ සමාව ඉල්ලන්නේ.:lol::lol: උඹ නලින්25 ගැන දන්නේ නැහැ වගේ. එලකිරි එකේ පොදු බයිට ඌ තමා.:rofl::rofl: සිරාම වැඩේ කියන්නෙ ගමකට බයිට් වුනත් ඌට තේරෙන්නෙ නැහැ ඌ බයිට් කියලා. :lol::lol: පොර වගේ දිගටම post කරනවා. අපිටත් ඉතින් පට්ට ෆන් :P:P.

    මම නම් කියන්නේ උඹ මේ ත්‍රෙඩ් එක ටින් ටින් අයියට කියල අයින් කරගන්න. උඹ සමාව ඉල්ලල තියෙන්නෙ මූ මානසික අසහනකාරයෙක් කියලා නොදැනනේ. :no::no:

    :lol::lol::lol:
    Nalin25 ...................... just ignore him :P. Nobody gives a damn about what he says :rofl:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    නලින්25 හදන්නෙ scurvy ට චැලේන්ජ් කරන්න :P:P:P:P :rofl::rofl::rofl::rofl:
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18

    නැහැ මචන් අපේ "sam gaysh" කියලා අයින් කරවන්න ඕනේ නැහැ. නලින්25 හරකා ටින් ටින් අයියා ගාව වැඳ වැටිලා , රෙදි ගලවගෙන කියයි මේක අයින් කරන්න කියලා..:P:P:P. බලහල්ලකෝ ටින් ටින් අයියගේ පේජ් එකට ගිහින් වැඩි පුරම මැරී ගෙන අඩා අඩා ත්‍රේඩ් අයින් කරවලා තියෙන්නේ ඔය නලින්25 රට හරකා තමයි........ :rofl::rofl::rofl::P:P:P
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :lol::lol::lol:
    Nalin25 ...................... just ignore him :P. Nobody gives a damn about what he says :rofl:
    :yes::yes::yes::D:D:D:D

    නලින්25 හදන්නෙ scurvy ට චැලේන්ජ් කරන්න :P:P:P:P :rofl::rofl::rofl::rofl:

    මේ පිස්සව අපේ නිගා ලඟින් වත් තියන්න පුලුවන්ද බං :no::P

    නැහැ මචන් අපේ "sam gaysh" කියලා අයින් කරවන්න ඕනේ නැහැ. නලින්25 හරකා ටින් ටින් අයියා ගාව වැඳ වැටිලා , රෙදි ගලවගෙන කියයි මේක අයින් කරන්න කියලා..:P:P:P. බලහල්ලකෝ ටින් ටින් අයියගේ පේජ් එකට ගිහින් වැඩි පුරම මැරී ගෙන අඩා අඩා ත්‍රේඩ් අයින් කරවලා තියෙන්නේ ඔය නලින්25 රට හරකා තමයි........ :rofl::rofl::rofl::P:P:P

    අඩේ ඔව්මයි. මේ මොන්ටිසොරි බබාට සමහර බයිට් ටිකක් සැර වැඩි වෙලා වගේ.

    මොනවා කරන්නද. තාමත් කලිසමේ චූ කරගන්නවත් ඇති. :lol::lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නලින් කියන එකාට පිස්සු බන්, තමන්ට කැමති දෙයක් කියන්න එළකිරි එකේ පුළුවන් ඒක ගැලපෙන්නේ නැත්නම් ඇඩ්මින්ලා අයින් කරයි.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නලින් වගෙ කුලු හරක් කියන එවා උබ වැඩිය ගනන් ගන්න එපා මචන්:D
    අනිවා මචන්.. මම දැකලා තියෙන ගොන්ම ආතල් දෙන එකා තමයි ඔය නලින් කියන එකා.. උගේ කලින් ත්‍රෙඩ්/ පෝස්ට් බලපන්.. උඹට දුක හිතෙන එකක් නෑ හිනා යයි..:lol::lol:
    පිස්සුද බං ඕකා කියන ඒවා ගනන් ගන්න:dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නලින්25 හදන්නෙ scurvy ට චැලේන්ජ් කරන්න :P:P:P:P :rofl::rofl::rofl::rofl:
    :angry: කවුද ඩෝ නිගාව මේ පොන්සියට සමාන කරන්නේ:lol::lol:
    නිගා දැක්කොත් ඌව නලින්ට සමානකලා කියලා ඕකගේ බෑන් පීරියඩ් එක ලිෆ්ට් උනාමවත් ආයේ එන එකක් නෑ..:(
    නිගාට බල්ලා කියපන් ඒත් නලින් වගේ කියන්න එපා:lol::lol:
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මේක සමහර විට මටම ලැජ්ජ කරගැනීමක් වෙන්න පුලුවන් මචන් , මම මේ පාර ස්ලීට් යන්න ඉන්නේ බන්,මම ඒකයි අර වගේ ත්‍රේඩ් එකක් දැම්මේ යන්න කලින් ස්ලීට් එක ගැන දැන ගන්න .දැන් නලින්25 කියන පොර මගේ හැම දාන ත්‍රේඩ් එකකටම ස්ලීට් කතාව ඇදලා ගන්න නිසා අනිත් ස්ලීට් එකේ අය මන් ගැන වැරදි වැටහීමක් ඇති කරගනී ඒ නිසයි මම මේ ත්‍රේඩ් එක දැම්මේ. මේ ත්‍රේඩ් එකෙන් මටම ලැජ්ජ කරගෙන හරි මට උවමනා වැරදි වැටහීමක් තියනවා නම් ඒක නැති කරලා දාන්න....ඒක නෙවෙයි හැමෝටම ස්තූතියි මන් වෙනුවෙන් කතාකරනවට......

    Slit එකේ එවුන් උඹ ගැන වැරදියට හිතන් නෑ බං.තමන්ට දැනෙන දේ ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා.අනික නලින් ඒක ගැන දරණ පුහු මතය අනිත් අය දරන්නෙත් නෑ,ගණන් ගන්නෙත් නෑ.උඹ අවුල් වෙන් නැතුව හිටපං
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    :angry: කවුද ඩෝ නිගාව මේ පොන්සියට සමාන කරන්නේ:lol::lol:
    නිගා දැක්කොත් ඌව නලින්ට සමානකලා කියලා ඕකගේ බෑන් පීරියඩ් එක ලිෆ්ට් උනාමවත් ආයේ එන එකක් නෑ..:(
    නිගාට බල්ලා කියපන් ඒත් නලින් වගේ කියන්න එපා:lol::lol:

    අඩේ නිගා ආවේ නැත්නම් මල කෙලියයි සොරි සොරි මචන්ලා :baffled: ඌ සිරාවට හොදයි මේ ගොන් හරකත් එක්ක බැලුවම
    ඌ අනුන්ට වාතයක් වෙන්නෙ නෑ ආතල් දෙනව මිසක් අපරාදෙ පොරව බෑන් කරේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,948
    4,534
    113
    Nalin25 kiyanne 2C watinne nathi kenek..ut man ubata edat kiwa adat kiyanawa igena ganna SLIIT palayan..kollo ekka set wenna one nam maradanata payalan
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    :angry: කවුද ඩෝ නිගාව මේ පොන්සියට සමාන කරන්නේ:lol::lol:
    නිගා දැක්කොත් ඌව නලින්ට සමානකලා කියලා ඕකගේ බෑන් පීරියඩ් එක ලිෆ්ට් උනාමවත් ආයේ එන එකක් නෑ..:(
    නිගාට බල්ලා කියපන් ඒත් නලින් වගේ කියන්න එපා:lol::lol:
    :P:P:P:rofl::rofl::rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මචන් නලින් කියන්නේ මානසික රෝහලක ඉදන් හොරෙන් නෙට් එන පිස්සෙක් උඹ ඔව්ව ගනන් ගන්න එපා..
    අපි ඉර පෙන්නුවොත් ඒක ඉර නෙමේ හද කියන එකා තමා උගේ තියරිය.. ගනන් ගන්න එපා බන්:lol::lol::lol::lol:

    MARU KATAWA
    :lol::lol::lol::lol::lol::lol::lol: