මචන් මම මේ DEGREE එක කරන්න බැලුවේ A/L කරේ නැති නිසා එකක් කරලා කරන්න පුළුවන් නිසා මේක හඳ ද කරලා තියන කෙනෙක් ඉන්නවද 
http://www.sliit.lk/index.php/component/content/article/1235.html
මේක කරන්න ඉස්සල්ල එකක් තියනවලු නේද එක ලේසි ද?
දන්නා කෙනෙක් ඉන්නවනම් උදුව්ක් දෙන්න යාලුවේ
හැමෝටම ස්තුති