Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මමත් ඉතින් අද sliit එකේ ඔන්ලයින් රෙජිස්ටර් වුනා!

    මම තවම අර 750 ගෙව්වේ නම් නැහැ එක හෙට ගෙවනවා! දැන් මම reg වුනාම මොකක්ද එකක් ආවනේ එකට මම bank slip එක 4to එකක් ගහලා upload කළා නම් හරි නේද බන් ?? එකේ ඒ option එක තියෙනවා!
    තව මොකක්ද්ද admission form එකක් ආවනේ බන් සල්ලි ගෙවන්නත් කලින් :eek: එක aptitude එකට ප්‍රින්ට් කරලා අරන් යන්න ඕනද බන් ?? නැත්නම් sliit එකෙන් එකක් එවනවද බන් ??


    danne nathi aya bump plz , rep will be given to my level best! Thanks
     
    Last edited:
    • Like
    Reactions: Rated_R

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    engineering කරන්න කියල බන් තැන්ක්ස් රෙප්ඩ්

    අඩෝ එල මමත් දැම්මා engineering. bank slip eke photo එකක් ගහලා Upload කරහං. ඔය admission pdf එක print කරහන් ග්‍රාමයට කියලා හරි peace justice කෙනෙක්ට කියලා හරි සහතික කරගනින්. ඊට පස්සේ වර ඔක්තෝම්බර් 18
     
    • Like
    Reactions: Prince of Darkness

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    අඩෝ එල මමත් දැම්මා engineering. bank slip eke photo එකක් ගහලා Upload කරහං. ඔය admission pdf එක print කරහන් ග්‍රාමයට කියලා හරි peace justice කෙනෙක්ට කියලා හරි සහතික කරගනින්. ඊට පස්සේ වර ඔක්තෝම්බර් 18

    ahh එල මචන් තැන්ක්ස්! අපි සෙට් වෙයි එහෙනම් ඇතුලෙදි