මමත් ඉතින් අද sliit එකේ ඔන්ලයින් රෙජිස්ටර් වුනා!
මම තවම අර 750 ගෙව්වේ නම් නැහැ එක හෙට ගෙවනවා! දැන් මම reg වුනාම මොකක්ද එකක් ආවනේ එකට මම bank slip එක 4to එකක් ගහලා upload කළා නම් හරි නේද බන් ?? එකේ ඒ option එක තියෙනවා!
තව මොකක්ද්ද admission form එකක් ආවනේ බන් සල්ලි ගෙවන්නත් කලින්
එක aptitude එකට ප්රින්ට් කරලා අරන් යන්න ඕනද බන් ?? නැත්නම් sliit එකෙන් එකක් එවනවද බන් ??
danne nathi aya bump plz , rep will be given to my level best! Thanks
මම තවම අර 750 ගෙව්වේ නම් නැහැ එක හෙට ගෙවනවා! දැන් මම reg වුනාම මොකක්ද එකක් ආවනේ එකට මම bank slip එක 4to එකක් ගහලා upload කළා නම් හරි නේද බන් ?? එකේ ඒ option එක තියෙනවා!
තව මොකක්ද්ද admission form එකක් ආවනේ බන් සල්ලි ගෙවන්නත් කලින්
එක aptitude එකට ප්රින්ට් කරලා අරන් යන්න ඕනද බන් ?? නැත්නම් sliit එකෙන් එකක් එවනවද බන් ?? danne nathi aya bump plz , rep will be given to my level best! Thanks
Last edited:

Chora 