SLIIT Help

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    AzYzkvo.png


    මේවලින් කරන්න හොඳ කෝස් එක මොකක්ද? (Job opportunities, Salary etc) බැලුවම?

    උ/පෙ බයෝ කරපු එකෙකුට මේ කෝසස් වල මැත්ස් කොටස අමාරු වෙනවද?
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Danna witiyatanam cyber ekata maths illanawalu neda? Echchara amaru ne itin ganan hadannane thiyanne bn , mtz barinam godak ekata weda karanna, beri wenne ne saho