මචන්ලා, ලොකු උදව්වක්.
මගේ යාලුවෙක් SLIIT එකේ software engineering degree එක කරා second year වෙනකන් Kandy Branch එකේ. දැන් එයා 3 year BIT degree එක colombo metro එකට මාරු වෙලා කරන්ට plan කරන් ඉන්නවා. දන්නා කෙනෙක් කියනවද මේ degree එකට මාරු වෙනකොට process එක කොහොමද කියලා. subjects වෙනස් වෙන්නේ කොහොමද? etc.
ලොකු උදව්වක්.
තැන්ක්යූ වේවා!! කිව්වා ඔන්න.
බම්ප් එකක් හරි දාගෙන යන්ට. ඇති පමණින් සලකමි.

Curtin karanna karala podi gemmak ganna puluwan. habai patta amarui risk eka wediy 