SLIIT(Malabe) eka wadagath kellekta yanna hoda campus ekakda???

dolmen

Member
Jan 27, 2008
158
1
0
Sliit ekata ona tharam wadagath kello innwa, oya ewanda hadana kena ubama wadagath widiyata thiya ganin.
 

cyber22118

Member
Jan 30, 2010
3,569
99
0
Not Far From U
Originally Posted by nilanga06
මචන් , මාත් ඕකෙ දැන් අවුරුදු 4ක් තිස්සෙ ඉගෙනනගන්නව.අනිත් එව එක්ක බලනකොට මෙකෙ උබ කියන තරන් දෙවල් වෙන්න තියෙන ඉඩ අඩුයි.අනිත් විශ්ව විද්‍යාල ගත්තොත් ලින්ගිකත්වය කියන දේට එවයෙ ඕන තරන් ඉඩ තියෙනව. එත් එව එලියට පෙන්නෙ නෑ, ගොඩක් අය හිතනව මෙක ට එන්නෙ සල්ලි කාරයො කියල,ඉතින් උබල හිතන්නෙ මෙකෙ ඉන්නෙ සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඇවිල්ල වල් වැඩ කරනව කියල මේකෙ ඉන්න අය. එක හරියට නිකන් හිල්ටන් , ගලදාරි කිව්ව ගමන් අපිත් හිතන්නෙ අමු කාලකන්නි තම ඔවයෙ ඉන්න කියල , හැබයි පොඩි හොටෙල්ස් වල අරවට වඩ වල් වැඩ වෙනව. අන්න එ වගේ මචන්.
හොදම උදාහරනයක් දෙන්නන්, මම මගේ ගෑනු ලමය එක්ක common area 1 ක කරට අත දාගෙන ෆිල්ම් 1ක් බැලුව කියල campus cordinatorමට අඩ ගහල කිව්ව පුතා ඔහොමවත් හැසිරෙන්න එපා කියල මෙකෙ.
උබ කියන විදිහෙ දෙවල් නැතුව නෙවෙයි, හැබැයි පොඩ්ඩයි. එක ඔනම තැනක තියෙන දෙයක් මචන්. උබ ගෙට් 1 ට ඇවිල්ල දැක්ක කිව්වනෙ සමහර දෙවල් ටිකක්.මට මෙක කියපනකො couple 1ක් වගෙ දවසක කිස් කරන 1 , ටිකක් ලන්වෙල ඉන්න 1 වැරදි ද??
එක මානුශික අවශ්යතාවයක් මචන්.ඔය දෙට ලිෆ්ට් 1, car park1, buildings ඔන 1ක් තොරගන්න පුලුවන්. හැබයි එකත් ලේසි නෑ,
හොද කෙල්ලෙක් ට ගොඩක් වැදගත් විදියට ඉන්න පුලුවන් තැනක් තමයි ස්ලීට් 1.
ආන්ඩුවෙ එව නන් පටන් ගන්නෙම අමු තිත්ත කුනුහරුප ටික එන කෙල්ලන්ට උගන්නලා.
මෙකෙ එහෙම කිසිම අවුලක් නෑ

මෙක කියන්නෙ අපෙ ස්ලීට් එකේ උන්ට

මචන් උබල 1,2,3,4 කට්ටිය වෙන්න පුලුවන්, sliit 1ට අවුලක් වෙන තැනකදි කතාකරපන් , හැබැයි එකට ගෞරව වෙන විදියට, බලපන් ගොඩක් අය කතා කරල තියෙන විදිය, උබෙ අම්මට කියල පටන් ගත්තම එතනින් එහාට උබ sliit 1 කොච්චර හොදයි කිව්වත් වැඩක් තියෙනව ද, ස්ලීට් එකේ ඉගෙන ගන්න උන් විදියට හැදිච්ච කමත් ඉගෙනගනින් මචන් ලා, මන් මේ ත්‍රෙඩ් 1ට කලින් දාපු comment 1ට එකෙක් මට - රෙප් 1ක් දිල උබෙ අම්මට කියල, මම sliitනිසා අවුලක් නෑ, හිතල බලපල්ල ඔක පිට කෙනෙක්ට ත් අනිවා ගහපු එකා ගහන්න ඇති නෙ. එතකොට මොකක් ද අපෙ උන්ගෙ තත්වෙ. ඔන්න ඔකත් ටිකක් හිතුව නන් හොදයි

SLIIT us the best
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Thaman thamanta Control nam koi campus ekata giyath goda
    Thaman thamanta control nathnam koi campus ekata giyath leda
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Lankawe Campus gaththata ...
    Godak...sExual seen wenne Governement ewaye,.,,
    Sliit eketh seen wenawa..
    Eth apita ewa nawathwanna bani..


    "Anith minissu bona paliyata thaman bonawanam eka moda harakek..
    Anith minissu biwwath nobiwwath thamanta nobee inna puluwannam eka sira porak"

    E wage thama..
    Kalakannni kohe giyath kalakanni
    Porawal kohe giyath porawal..
     
    Jan 24, 2009
    2
    0
    0
    SLIIT ekata wadagath kellek awoth ,,SLIIT eken pita wenneth e wadagath kama ehemma tiyagena,,
    baduwak awath ,, hoda kellek wela yanne
    SLIIT is the best
     

    hbtmrt

    Junior member
  • Dec 24, 2009
    54
    4
    8
    39
    ඉස්සෙල්ලා කියපන් එක කෙල්ලෙක්වත් ඉන්නවද කියලා වැදගත්?
     

    madushaa

    Member
    Jan 3, 2010
    1
    0
    0
    අඩො තො SLIIT එකෙ ගෙට් අස්සෙ රින්ගන්න ආවේ උබලැ වෙන වැඩ නැතුවද? උබලැ (ACBT,APIIT,ICBT ) රෙද්දවල් වල කියල දෙන්නෙ අනුන්ගෙ රෙදි අස්සෙ රින්ගන්නද? අඩො චු කොල්ලො කට තිබ්බ පලියට කියවලා කට පුක කරගන්න එපා....... අනුන්ගෙ රෙද්දවල් අස්සෙ රින්ගල ගැනු වැඩ කරන්න එපා යකො... තොපිල ගැනු යකො.... චිත්ත කැලි වගෙ (ACBT,APIIT,ICBT ) පලයං... චිත්ත අදින්න කියල දෙන(ACBT,APIIT,ICBT ) අපිට එපො............ බල්ලො උඩ බිරුවට කදු පත් වෙන් නැ යකො....... SLIIT is Best Campus in Sri Lanka..... Hamoma SLIIT anna... mun kiyanna boru.....

    ..WE LOVE SLIIT...
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    chanakacm said:
    Lankawe Campus gaththata ...
    Godak...sExual seen wenne Governement ewaye,.,,
    Sliit eketh seen wenawa..
    Eth apita ewa nawathwanna bani..


    "Anith minissu bona paliyata thaman bonawanam eka moda harakek..
    Anith minissu biwwath nobiwwath thamanta nobee inna puluwannam eka sira porak"

    E wage thama..
    Kalakannni kohe giyath kalakanni
    Porawal kohe giyath porawal..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:



    :lol:පොන්නයො උඩ පැන්නට... SLIIT සැලේද???:lol::lol::lol::lol::lol::lol::lol::lol:


    .....NEVER.....