SLIIT - Mechatronic

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමත් අලුතෙන් සිංඩියක් හැදුවගමෙන්න ලිංක් එක ගිහින් බලල වැරදි අඩුපාඩු එහෙම කියන්න.ඔයාලගේ බ්ලොග් තියෙනවනම් තියන්න.මං සිංඩියට ඇඩ් කරන්නම්.අඩුම ගානට ඇඩ් පළ කරවා ගන්න ඔනනම් කියන්න.250 x 300 රු.200 යි මාසෙටම.
    මෙන්න ලිංක් එක ....
    http://www.akurasyndiya.tk
    :oo:
    වැඩේ හොදයි
    ඒත් උබ උබේ ඔය බන්ඩිය promote කරන්නම account එකක් හදාගෙන මෙතනට ආපු එක වැරදි ..
    අනික මේක help එකක් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකක්නේ
    උබ ඌට help එකක් දෙන්නේ නැතුව උබේ වැඩේ කරගන්න විතරක් දගලන්න එපා.
    උබට පුළුවන්නේ වැදගත් විදිහට ත්‍රෙඩ් එකක් දාලා.උබේ blog එක ගැන කියන්න.