SLIIT Mobile App Development Module

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ..................











    මචංලා. SLIIT එකේ කට්ටියගෙන් සප් එකක් ඕන. SE කරන අයට තියෙනවා නේද Mobile App Development සබ්ජෙක්ට් එකක්. කවුරුහරි කෙනෙක් පුලුවන්නම් මට lecture notes ටික PM කරනවද ? ඒ වගේම දිල තියෙන practical assignment or projects කරන්න තියෙනවානම් ඒ ගැන තියෙන pdf එකක්. :yes: ලොකු උදව්වක්. විස්තරේ කියන්නම් එව්වයින් පස්සේ :yes:

    මේ සබ්ජෙක්ට් එකට අමතරව Cross Platform Mobile APp Development කියලත් සබ්ජෙක්ට් එකක් තියෙයිද? :rolleyes:

    අනිත් අය බම්ප් එකක් දාන්න..