ඉතින් ඇයි මේ මිලියන් ගණනක් ගෙවා SLIIT, NSBM වගේ ආයතන කරා යන අය අය open University වගේ තැන්වලින් උපාධිය කරගන්නේ නැත්තේ. ? උපාධිය සඳහා වියදම් වන මුදලත් ඉතාම අඩුයි. ඕනෑම දුප්පත් කෙනෙක්ට දරා ගන්න පුළුවන් මට්ටමේ ගාස්තුවක් අය කරන්නේ. සමහර වෙලාවට උසස් පෙළ ටියුෂන් පන්ති වලටත් වඩා අඩුයි. ඇයි මේ මෙයාල මිලියන ගණනින් වියදම් කරලා NSBM SLIIT වගේ යන්නේ. හේතුව මේ උපාධි ව්‍යාපාරික සමාගම්වලින් ඉතා ලෙහෙසියෙන් උපාධිය පිරිනැමීම. ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කොලිටිය හොඳයි. බොරු කරලා උපාධිය ගන්න බැහැ. ලංකාවේ රජයේ අනෙකුත් විශ්වවිද්‍යාල මට්ටමේ කොලිටියම තියනවා. නමුත් මේ මුදලට පිරිනමන අධ්‍යාපන ආයතනවලට යන බහුතරයක් සිසුන් තමන්ගේ ව්‍යපෘති කරගන්නේ මුදල් ගෙවා වෙනත් පාර්ශවයක් හරහා. මම නම් කියන්නේ පුද්ගලික අධ්‍යාපන ආයතන තියෙන්නම ඕනේ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල පවා තියෙන්න ඕනේ. අවශ්‍ය වන්නේ ගුණාත්මක භාවයෙන් ඉහල අධ්‍යාපන ආයතන වේ. මුදල මත පමණක් පදනම්වූ ඉතාමත් පහසුවෙන් උපාධිය පිරිනමන SLIIT NSBM වගේ ආයතන රජයෙන් වහාම නියාමනය කරන්න ඕනේ.
office එකේ laptop එකට ubuntu දැම්මද බං?