SLIIT or Campus Helpppppppppppp

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
Kamathi eka karapan
bio karanawanm pro level ekatama yanna wei natanm lankawedi goda emak nha
ela gl
 
The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Kalaniya bn

    Salli awulak naththm sliit plyan bn
    Naththm ubwa kollupitiye handiye nanna ekkan yayi jeppo kurutto tika

    Kamathi ekak krpn mcn
    Bio wlata wada umba krnna yana eka hndayi neda
    ubata kelaniya laga nam kelaniya plyan
    Eth ithin ubata ona eka krpn
    api kyna ewa wadak na ne
    ubane krnna ona
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    machan go for dual degree
    government week day karala week end SLIIT eke CSN karapan
    bari na godak innawa ehema karana aya (Y)
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Thaman asa deyak karapan ban... ube interest eka thiyenne moketada ? e de follow karapan... Job ekak hoyaddith thaman asama deyak hoyapan. ethakota igenagannawada.. job karanwada kiyana dewal therena ekak na. mokada thaman karanne thaman godak asa karana deyak.

    BIO karala meddek une nattam lankawe nam goda enna amarui. eth India wala uanth thiyena micro bialogy wage scolls ehema ganna... nattam foreign uni ekak baluwoth hoda bio patte degree ekak hoya ganna puluwan.

    uba networking asai nam SLIIT hodai.. UGC approved thanakin tech degree ekak ganin..
    nattam NSBM ekath hodai or CINEC...

    wadagath ma de. uba karanna one ubata asa de misak kauruth kiyana deyak nemei...
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මට උගන්නපු Sir කෙනෙක් හිටියා.එයා මට ඔය සම්බන්ධව නියම උත්තරයක් දුන්නා මම ඉස්කෝලෙන් අයින් වෙලා ඔයා වගේ Campus යන්න ඉන්නකොට.මට නම් ඒක හරියටම ගැලපුණා.

    සර් කිව්වේ මේකයි .

    “මුලින්ම subject දෙකම පොඩ්ඩ පොඩ්ඩ හරි තනියම study කරන්න.ඊට පස්සේ පැත්තකට වෙලා කල්පනා කරන්න තමන්ගේ කුතුහලය වැඩිපුරම තියෙන්නේ කෝකටද කියලා .
    උදාහරණයක් ව්දිහට ගත්තොත්,Networking වල..

    කොහොමද Internet එක හැදිලා තියෙන්නේ ?
    Network එකක් කැඩුනොත් හදන්නේ කොහොමද ?
    Internet speed වෙන්නේ කොහොමද ?
    Network එකක් Hack කරනවා කියන්නේ මොකක්ද ?
    ඒක කරන්නේ කොහොමද ? වගේ දේවල් .

    නිකං ඉන්න කොටත් ඔය වගේ ප්‍රශ්ණම ඔළුවට එනවනම් අන්න ඔයාගේ ඇම්ම(කුතුහලය) තියෙන subject එක ඒක .

    එහෙම නැතුව ඒ වගේ ප්‍රශ්ණ හිතට එන්නේ නැත්නම් (අර අපි කුතුහලය කියන්නේ) නිකන් ආසාවක් වගේ දෙයක් විතරක් නම් තියෙන්නේ ඔයාගේ ඇම්ම තියෙන්නේ වෙන මොකක්හරි subject එකකට.ඒක හොයා ගන්න පුළුවන් ඔයාටම තමා.අන්තිමට ඔය ඇම්ම කියන දේ තමා Job Satisfaction එකෙන් 50% ක් වගේ එන්නේ. ඔයාගේ පෞද්ගලික ජීවිතේ සාර්ථකත්වයටත් Job Satisfaction එක ගොඩක් දුරට බලපානවා.”
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    Mulinma kiyanna ona umba kemathi de karapn. Ekata thama umba priority denna ona. Bt godak welawata wenne umba kemathi de umbama danne ne wage siddyak. By experience kiyanne.
    SLIIT CSN eka nm supiri eke kiyanna deyak ne. But Bio science karala chem special ekak karath goda. Mkada PhD scholarships godak hambenawa Colombo university eka wage nm. Anika Bio informatics , Immunology wage fields th thiyanawa. Umbe asawa anuwa thamai.
    Mage AL walata chemistry A, Physics B Bio-C , mamath 3rd shy awe. But mama 1st year eke sub 3k repeat organic chemistry ekkama, mkada biological-science wage ekak UOC wala wage karanawa nm focus eke inna ona nathnm amarui. Hondata kalpana karala thoraganna eka thoragena karapn. Karanna beri ne bn mkak unath oluwa kalpana karala karanawa nm.
    Private uni walata mehemai government walata mehemai industry eke selakili kiyala kiwwata dn ehema ekak ne. Umba wedda nm kohen unt goda yanna puluwan.
    Mamath umbe thenama dn awurudu 2kata kalin htya. Bt eda gaththa thirana nisa thama katta kanawa. Bt nxt year walin okkoma iwarai :P Katta kagena karapn mkak karath.
    Oya depaththama gena danna nisa thamai mamat me bayak nathuwa kiyanne :P
     
    Demascus

    Member
    Sep 29, 2016
    19
    1
    0
    Salli awulak naththm sliit plyan bn
    Naththm ubwa kollupitiye handiye nanna ekkan yayi jeppo kurutto tika

    Kamathi ekak krpn mcn
    Bio wlata wada umba krnna yana eka hndayi neda
    ubata kelaniya laga nam kelaniya plyan
    Eth ithin ubata ona eka krpn
    api kyna ewa wadak na ne
    ubane krnna ona
    ela mchan..උදව්වට පින් බන් :):):):):)
     
    Demascus

    Member
    Sep 29, 2016
    19
    1
    0
    Thaman asa deyak karapan ban... ube interest eka thiyenne moketada ? e de follow karapan... Job ekak hoyaddith thaman asama deyak hoyapan. ethakota igenagannawada.. job karanwada kiyana dewal therena ekak na. mokada thaman karanne thaman godak asa karana deyak.

    BIO karala meddek une nattam lankawe nam goda enna amarui. eth India wala uanth thiyena micro bialogy wage scolls ehema ganna... nattam foreign uni ekak baluwoth hoda bio patte degree ekak hoya ganna puluwan.

    uba networking asai nam SLIIT hodai.. UGC approved thanakin tech degree ekak ganin..
    nattam NSBM ekath hodai or CINEC...

    wadagath ma de. uba karanna one ubata asa de misak kauruth kiyana deyak nemei...
    thanks aiye..sirwatama thanks
     
    Demascus

    Member
    Sep 29, 2016
    19
    1
    0
    මට උගන්නපු Sir කෙනෙක් හිටියා.එයා මට ඔය සම්බන්ධව නියම උත්තරයක් දුන්නා මම ඉස්කෝලෙන් අයින් වෙලා ඔයා වගේ Campus යන්න ඉන්නකොට.මට නම් ඒක හරියටම ගැලපුණා.

    සර් කිව්වේ මේකයි .

    “මුලින්ම subject දෙකම පොඩ්ඩ පොඩ්ඩ හරි තනියම study කරන්න.ඊට පස්සේ පැත්තකට වෙලා කල්පනා කරන්න තමන්ගේ කුතුහලය වැඩිපුරම තියෙන්නේ කෝකටද කියලා .
    උදාහරණයක් ව්දිහට ගත්තොත්,Networking වල..

    කොහොමද Internet එක හැදිලා තියෙන්නේ ?
    Network එකක් කැඩුනොත් හදන්නේ කොහොමද ?
    Internet speed වෙන්නේ කොහොමද ?
    Network එකක් Hack කරනවා කියන්නේ මොකක්ද ?
    ඒක කරන්නේ කොහොමද ? වගේ දේවල් .

    නිකං ඉන්න කොටත් ඔය වගේ ප්‍රශ්ණම ඔළුවට එනවනම් අන්න ඔයාගේ ඇම්ම(කුතුහලය) තියෙන subject එක ඒක .

    එහෙම නැතුව ඒ වගේ ප්‍රශ්ණ හිතට එන්නේ නැත්නම් (අර අපි කුතුහලය කියන්නේ) නිකන් ආසාවක් වගේ දෙයක් විතරක් නම් තියෙන්නේ ඔයාගේ ඇම්ම තියෙන්නේ වෙන මොකක්හරි subject එකකට.ඒක හොයා ගන්න පුළුවන් ඔයාටම තමා.අන්තිමට ඔය ඇම්ම කියන දේ තමා Job Satisfaction එකෙන් 50% ක් වගේ එන්නේ. ඔයාගේ පෞද්ගලික ජීවිතේ සාර්ථකත්වයටත් Job Satisfaction එක ගොඩක් දුරට බලපානවා.”

    නෙට්වර්ක් ඉලෙක්ට්‍රොනික් වලට පැෂන් එක තියනව සැහෙන මට්ටමකට ...මන් හිතන්නෙ networking වලින්ම ගොඩ යන එක හොදයි වගේ... බලමු තව ටිකක් හිතලා.. බොහොම ස්තූති අයියෙ ..ලොකු උදව්වක්....
     
    Demascus

    Member
    Sep 29, 2016
    19
    1
    0
    එළකිරි කොල්ලෙක්;20732803 said:
    Mulinma kiyanna ona umba kemathi de karapn. Ekata thama umba priority denna ona. Bt godak welawata wenne umba kemathi de umbama danne ne wage siddyak. By experience kiyanne.
    SLIIT CSN eka nm supiri eke kiyanna deyak ne. But Bio science karala chem special ekak karath goda. Mkada PhD scholarships godak hambenawa Colombo university eka wage nm. Anika Bio informatics , Immunology wage fields th thiyanawa. Umbe asawa anuwa thamai.
    Mage AL walata chemistry A, Physics B Bio-C , mamath 3rd shy awe. But mama 1st year eke sub 3k repeat organic chemistry ekkama, mkada biological-science wage ekak UOC wala wage karanawa nm focus eke inna ona nathnm amarui. Hondata kalpana karala thoraganna eka thoragena karapn. Karanna beri ne bn mkak unath oluwa kalpana karala karanawa nm.
    Private uni walata mehemai government walata mehemai industry eke selakili kiyala kiwwata dn ehema ekak ne. Umba wedda nm kohen unt goda yanna puluwan.
    Mamath umbe thenama dn awurudu 2kata kalin htya. Bt eda gaththa thirana nisa thama katta kanawa. Bt nxt year walin okkoma iwarai :P Katta kagena karapn mkak karath.
    Oya depaththama gena danna nisa thamai mamat me bayak nathuwa kiyanne :P
    :):):):):) thanks aiye..udawwata pin.. bio echchara allanne na bio kalata.. chema ta nam asai.. ath chema witharak karanna bane
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    bio kara godayamak ne ban medicine newei namm.. kalayak yanawa field eke thanak hadaganna ban
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Mama danna widiyata nag BIO karala lankawe nag teching thamai. wiyadam karanna puluwan nag sliit yanna. habai networking walata wada. Software Engineering or IT karanna. Software Engineer or QA Engineer wenna balagena. oppertunities wadi network walata wada.

    මං නම් කියන්නේ Networing පැත්තට ආසනම් ඒක කරපන්, මොකද SE කරන්න ඇවිත් බොරුවට නාස්ති වෙන්න එපා. තමන් කැමති පැත්තෙන් ඉස්සරහට යන්න..
    Bio නම් මන් දන්නා විදියට ලොකු අනාගතයක් නෑ...