sliit orientation Exam

Aug 26, 2017
27
0
0
අහපු ඒකට උත්තරේ කවුරුත් කියුවේ නෑ නේ senior අයියලා මෙච්චර ඉදලත් :sorry::sorry:
 
lalahihiruru

Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    Yakooo

    Ubata oka karaganna baa kiyanne Degree karana eka nawattapan.. Anith exam eka baladdi oka nothing.. Uba 3rd year ehema awama paper eke essay question 5n ekakata hari 45% nattam module ekama fail.. a kaleta patta pressure.. danma beheth ganin ube over thinking ledeta.. nattam 3rd withara awama thota pissu hadei..
     
    Freeeeeeez

    Junior member
  • Oct 15, 2007
    50
    10
    18
    උන් උඹ ඕක ෆේල් උනත් පාස් කරයි බන් උන්ට ඕනෙ සල්ලිනෙ......:P:yes:

    සල්ලි දුන්නට pass කරන්නේ නම් නෑ. Orientation Compulsory නැති නිසා අව්ලක් නෑ. හැබැයි semester එක පටන් ගත්තම නම් lectures ගිහින් හොඳට පාඩම් කරලා වැඩ කරලා pass වෙන්ඩ. Semester exam ලිව්වේ නැතිනම් fail තමා.
     
    • Like
    Reactions: DJLEOx78

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අහපු ඒකට උත්තරේ කවුරුත් කියුවේ නෑ නේ senior අයියලා මෙච්චර ඉදලත් :sorry::sorry:

    මම දන්නා එකෙක් SLIIT එකේ orientation exam එකේ English paper එක fail උනා. ඌ කිව්ව විදියට නම් උට ඒක repeat කරන්ඩ උනා. මොකද orientation fail උනොත් ඉස්සරහට යන්ඩ දෙන්නේ නැති කතාවක් කිව්වා. ඌ semester එකක් ද දෙකක් ද කොහෙද ඉඳල යන එක නතර කළා. දැන් ඔන්න මොකක්ද වෙන course එකක් කරනවා.
     
    Aug 26, 2017
    27
    0
    0
    Ubata oka karaganna baa kiyanne Degree karana eka nawattapan.. Anith exam eka baladdi oka nothing.. Uba 3rd year ehema awama paper eke essay question 5n ekakata hari 45% nattam module ekama fail.. a kaleta patta pressure.. danma beheth ganin ube over thinking ledeta.. nattam 3rd withara awama thota pissu hadei..
    නෑ මන් orienatation ඒකට ගිඉයේ දවස් 2 යි එක නිසා මන් මුකුත් දන්නේ නෑ එකයි බය :(:(
     
    Aug 26, 2017
    27
    0
    0
    සල්ලි දුන්නට pass කරන්නේ නම් නෑ. Orientation Compulsory නැති නිසා අව්ලක් නෑ. හැබැයි semester එක පටන් ගත්තම නම් lectures ගිහින් හොඳට පාඩම් කරලා වැඩ කරලා pass වෙන්ඩ. Semester exam ලිව්වේ නැතිනම් fail තමා.

    අපෝ එතකොටනම් බැහැල වැඩ කරනවා :yes::yes: මේකට තමා යන්න බැරි උනේ :(:(
     
    Aug 26, 2017
    27
    0
    0
    මම දන්නා එකෙක් SLIIT එකේ orientation exam එකේ English paper එක fail උනා. ඌ කිව්ව විදියට නම් උට ඒක repeat කරන්ඩ උනා. මොකද orientation fail උනොත් ඉස්සරහට යන්ඩ දෙන්නේ නැති කතාවක් කිව්වා. ඌ semester එකක් ද දෙකක් ද කොහෙද ඉඳල යන එක නතර කළා. දැන් ඔන්න මොකක්ද වෙන course එකක් කරනවා.

    :shocked::shocked::shocked: අනේ බය කරන්න එපෝ හුස්මත් හිර උනා :shocked::shocked: