https://www.sliitcomputing.lk/progr...eering-university-of-bedfordshire-final-year/
මචන්ලා SLIIT එකේ ඔය Computer Science (Top Up) එක කරපු කවුරු හරි ඉන්නවද....මේක මම call කරලා අහපුවම කියුවේ Colombo 3, BOC tower එකේ විතරයි කරන්නේ කියලා....මම දෙතුන් දෙනෙක් ගෙන් ඇහුවා උන් කියන්නේ Colombo 3 , SLIIT එක හරි නැ කියලා.
...උබල මචන් මේ Degree එක ගැන විස්තර දන්නවනම් පොඩ්ඩක් කියපන්කො ,,