SLIIT WALK

Wthilina

Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ape scl eka... walk wala owa krnne athal ekata ykow.. sira ganna epa...

    mokak,math kiwwe eka thama ban :D walk wala satan pata kiya kiya yanne na,athal ekata owa kiyanne kiyala.uda balan kelka gahanne kohomada ban,meka mageth school eka. :P lankawe hitiyanam aniwa math yanawa.eth mata une online balanna :( 2008 A/L
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    ithin un walk ekak giyaama ay ban anith ewunta mechchara ridila...un igena ganne unge salli walin nam... unta e gana puke amaruwak nattam... un rajaye wishwa widyala lamayge kisima bibikkamak ganne nattam ay kohewat inna sukannalata mechchara redenne.....sirawatama mata meka terennne na..... nidahas adyapanaya kiyana eke teruma "nomile" kiyana eka nemey yakooo.... adyaapanaya kiyanne amma kenekwat ganiyekwat nemey yakooo wikunanna bari wenna....eka sewawak .... health kiannet sewawak...eka wikunanna puluwan nam ay private universities tibbadama puke mail dam pata wenawada anith ewunge.... mama nam sliit nemey... mama ICBT.... api kawadawat kianawda ubalage eka eka ewa nawattanna kiala ? yakoooooo ....... mona hutta igena gattat wadak na issellama attitudes igena ganin..... injineruwo unaata wadak na kata arapuwama mudukku gatiya enawa nam.... classfull manussayek wenna utsaha karapan anek ayage adahas walata garu karala....ubala hamadama lin gembo wage eka ekaage kakulen ada ada kuhaka kamen jiwat wenawa.....mage amma igena gatte rajaye campus ekaka.... ammata pin sidda wenna man ada me thathwen innawa....ehemay kiala man private ewata baninna oneda ?? mara logic ne ban ewa,,,,,, :growl:

    :yes::yes::yes::yes::yes:
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    උගත් කමයි බුද්දියයි කියන්නේ දෙකක් මචන්

    ඕන හරකෙකුට පුළුවන් උගතෙක් වෙන්න එත් උගත් බුද්දිමත් එකෙක් වෙන්න කොච්චර සල්ලි තිබුනත් බෑ බ්‍රෝ. හරකා හරකම තමයි.

    :lol::lol::lol:

    SLITT එකේ එව්නුගේ අද්යාපන මට්ටම තේරෙනවනේ මේව දැක්කම. අනුකම්පා කරන්න පින්වත්නි නුගත් කමට අනුකම්පා කරන්න.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    KQj18QP.png

    උබලා වගේ හැංගි හොරා වැඩ කරන ආතක් පාතක් නැති උන් හින්දා තමයි බොළ අමාරුවෙන් හරි තමන්ගේ දෙමව්පියන් ණය වෙලා ඒ දරුවන් ගොඩ දාන්නේ..!! මට government university යන්න බැරුව නොවෙයි, දෙවෙනි වර ගොඩක් මහන්සි නොවුනේ මගේ ජීවිතේ නිකං රැග් වලටයි, ගොන් පෙරළි කරන්න ගිහින් කැම්පස් වහගෙන අවුරුදු 4-5 පස්සට ඇද්ද ගන්න ඕනා නැති නිසා. :frown:

    රෙප් කපපු එකට රිදිලා දොඩවනවා නෙවෙයි උබලව කිරියෙන් සදහටම Ban කරන්න පුළුවන් ඔය හොරෙන් වැඩ දැම්මට නමුත් නිදහස් අදහස් වලට ඉඩ දීලා ඒවලට ගරු කරන්න දැනගන්න ඕනා. අන්න ඒ නිසයි මොළේ තියෙන මිනිස්සු උබලව තියලා වෙන රටකට ගිහින් උන්ගේ අනාගතයක් ගොඩ නගාගන්නේ.

    ඊයා උබලා වගේ ගෑනු නම්.. :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: dehilu and shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    KQj18QP.png

    උබලා වගේ හැංගි හොරා වැඩ කරන ආතක් පාතක් නැති උන් හින්දා තමයි බොළ අමාරුවෙන් හරි තමන්ගේ දෙමව්පියන් ණය වෙලා ඒ දරුවන් ගොඩ දාන්නේ..!! මට government university යන්න බැරුව නොවෙයි, දෙවෙනි වර ගොඩක් මහන්සි නොවුනේ මගේ ජීවිතේ නිකං රැග් වලටයි, ගොන් පෙරළි කරන්න ගිහින් කැම්පස් වහගෙන අවුරුදු 4-5 පස්සට ඇද්ද ගන්න ඕනා නැති නිසා. :frown:

    රෙප් කපපු එකට රිදිලා දොඩවනවා නෙවෙයි උබලව කිරියෙන් සදහටම Ban කරන්න පුළුවන් ඔය හොරෙන් වැඩ දැම්මට නමුත් නිදහස් අදහස් වලට ඉඩ දීලා ඒවලට ගරු කරන්න දැනගන්න ඕනා. අන්න ඒ නිසයි මොළේ තියෙන මිනිස්සු උබලව තියලා වෙන රටකට ගිහින් උන්ගේ අනාගතයක් ගොඩ නගාගන්නේ.

    ඊයා උබලා වගේ ගෑනු නම්.. :lol::lol:

    Onna dunna....
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Machang mamath igenagatte sliit eke. meka marketting walata karanne, anikcampus wala unta ridenna hetuwak naa mekata. ow sliit eka mahapola salli walin thamai dala thiyanne. habai ubala danne nattan hoyala balapan. ubata mathaka athi issara mahapola kiyala loku carniwal ekak thibba town wala mahapola aramudalata mudal ekathu karanna dan ewa naa. sliit eka mahapola aramudalata loku contribution ekak denawa hama auruddema. uba nodannawa unata ubalata mahapola hambawenawa sliit eke ubage panthiye hodama yaluwa gewala igenagannakota.

    Machan, It was a investment conducted by MAHAPOLA. So, they are getting the return of investment. Nobody is giving anything except what they are supposed to pay.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    A/L කියන්නේ විශයකට පැය තුනක් වගේ වෙන් කෙරෙන විබාගයක්..අවුරුදු දෙකහමාරක දැනුම ඔතන පරික්ෂා කරනවා..ඉතින් A/L වල result එකෙන් කොහෙත්ම කියන්න බැහැ ළමයෙක්ගේ දැනුම/දක්ෂතාවය..Exam වෙලාවේ ස්ට්‍රෙස්ස් එක නිසාම විභාගේ අවුල් කරගන්න ළමයි කොච්චර ඉන්නවද..

    ඒකට තමා මචෝ දක්ශතාවය කියන්නේ
    මම කියන්නේ නෑ පෞදගලික අද්යාපනය එපා කියලා,විශේශයෙන්ම දොස්තර කෙනෙක්නම් ක්ශනික තීරන ගන්න පුලුවන් වෙන්නත් ඔනේ, ඒකනේ අවුරුදු දෙකක් ඉගෙන ගත්ත දේවල් පැය 5න් පරීක්ශා කරන්නේ
     
    Last edited:

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    KQj18QP.png

    උබලා වගේ හැංගි හොරා වැඩ කරන ආතක් පාතක් නැති උන් හින්දා තමයි බොළ අමාරුවෙන් හරි තමන්ගේ දෙමව්පියන් ණය වෙලා ඒ දරුවන් ගොඩ දාන්නේ..!! මට government university යන්න බැරුව නොවෙයි, දෙවෙනි වර ගොඩක් මහන්සි නොවුනේ මගේ ජීවිතේ නිකං රැග් වලටයි, ගොන් පෙරළි කරන්න ගිහින් කැම්පස් වහගෙන අවුරුදු 4-5 පස්සට ඇද්ද ගන්න ඕනා නැති නිසා. :frown:

    රෙප් කපපු එකට රිදිලා දොඩවනවා නෙවෙයි උබලව කිරියෙන් සදහටම Ban කරන්න පුළුවන් ඔය හොරෙන් වැඩ දැම්මට නමුත් නිදහස් අදහස් වලට ඉඩ දීලා ඒවලට ගරු කරන්න දැනගන්න ඕනා. අන්න ඒ නිසයි මොළේ තියෙන මිනිස්සු උබලව තියලා වෙන රටකට ගිහින් උන්ගේ අනාගතයක් ගොඩ නගාගන්නේ.

    ඊයා උබලා වගේ ගෑනු නම්.. :lol::lol:

    සිත නිවන කතා... සිත නිවන කතා...
    උඹට government university යන්ට බැරි උනේ උඹේ උත්සාහයක් නැති කම නිසා...
    ඒක කෙලින් කියපන්. දැන් දෙමව්පියොත් ණය කාරයෝ කරලා පොර talk නොදී.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සිත නිවන කතා... සිත නිවන කතා...
    උඹට government university යන්ට බැරි උනේ උඹේ උත්සාහයක් නැති කම නිසා...
    ඒක කෙලින් කියපන්. දැන් දෙමව්පියොත් ණය කාරයෝ කරලා පොර talk නොදී.

    මට ඕනා උනේ නෑ නිකන් බහුතරයක් පිස්සෝ එක්ක මගේ ජිවිතේ කාලකන්ණි කරගන්න. :lol: අන්න pranathcp එක්ක නම් මම එක පයින් Uni යනවා.
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    ඇයි බොලා මරාගන්නේ ? රටේ වෙන ප්‍රශ්න නැද්ද ? :growl:

    මමත් NIBM යන කාලේ හෙන ඌශ්නෙකින් හිටියේ. අම්මලානේ සල්ලි ගෙවන්නේ. මට තිබ්බේ යන්න විතරයි. :lol: ගවර්මන්ට් උන් දැක්කත් එතකොට මැදගිල්ල පෙන්නන්න හිතෙන්නේ.
    ඇයි උන් අපේ ටැක්ස් වලින්නේ ඉගෙන ගන්නේ. :shocked:

    එත් මචෝ දැන් NSBM. Final 2 years වල ලක්ෂ 6.5 ක් හොයන්න වෙලා. (New rate for old batch members)
    ඒක ගෙදරින් දෙන්නේ නැහැ. ලෝන් බැරි නම් බැංකුවක් කලා හරි මේක එකතු කරලා ගෙවන්න ඕන මං.

    දැන් මම අවංකව දුක් වෙනවා ඉගෙන ගනිපු කාලේ ඉගෙන නොගත්තු එකට.. :baffled:
    මොරටු, USCS උන් ඔය අන්තරයි අරවටයි මේවටයි පු# දෙන්නේ නැහැ. (දන්න තරමින්) උපරිම ඉන් කැම්පස් එක ඇතුලේ බෝර්ඩ් කෑල්ලක් ගහවි.
    අනික උන් කෑ ගහන්නේ නැහැ බොරුවට. මොකද මොකා කෝම කිව්වත් Industry එකේ Salary range, priority අතින් වැඩි මුන් දෙගොල්ලෝ. ඒකට ඉතින් ඇවිල්ලම බලන්න ඕන.

    (පුද්ගලික අදහසකි. සංවාදයට විවෘත නැත. :no: අම්ම මුත්තා මතක් කරලා බැන්නත් ආපහු මේකට දාන රිප්ලයි කවද බලන්න ලැබෙයිද කියන්න බැහැ. වැඩ බන් වැඩ. රණ්ඩු බේරන්න මැදිහත් වෙන වෙලාවේ freelance කරා නම් ඉගෙනගන්න කියක් හරි හොයාගන්න පුළුවන්.)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සිත නිවන කතා... සිත නිවන කතා...
    උඹට government university යන්ට බැරි උනේ උඹේ උත්සාහයක් නැති කම නිසා...
    ඒක කෙලින් කියපන්. දැන් දෙමව්පියොත් ණය කාරයෝ කරලා පොර talk නොදී.

    මම මගේ දෙමව්පියන්ගෙන් කවදාකවත් මට අර ඩිග්‍රිය කරන්න ඕනා, මේක කරන්න ඕනා කියලා සල්ලි ඉල්ලලා නෑ. හන්දියේ ෂෙඩ් එකේ පෙට්‍රල් උනත් මම ගහනවා කොලුවෝ. මගේ මහන්සියෙන් උපයන රුපියල් සීය මට වටිනවා. උබ government university නම් නිකන් හම්බෙන අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන අපේ ගනිදු අයියා වගේ වැඩ්ඩෙක් වෙයන්. මම ගනිදු අයියා එක්ක වැඩ කරලා තියෙනවා. හරිම නිහතමානි පොරක්. මාර ටැලන්ට් එකක්.

    කෝ බළමු ඔබතුමාගේ දක්ෂතා?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි බොලා මරාගන්නේ ? රටේ වෙන ප්‍රශ්න නැද්ද ? :growl:

    මමත් NIBM යන කාලේ හෙන ඌශ්නෙකින් හිටියේ. අම්මලානේ සල්ලි ගෙවන්නේ. මට තිබ්බේ යන්න විතරයි. :lol: ගවර්මන්ට් උන් දැක්කත් එතකොට මැදගිල්ල පෙන්නන්න හිතෙන්නේ.
    ඇයි උන් අපේ ටැක්ස් වලින්නේ ඉගෙන ගන්නේ. :shocked:

    එත් මචෝ දැන් NSBM. Final 2 years වල ලක්ෂ 6.5 ක් හොයන්න වෙලා. (New rate for old batch members)
    ඒක ගෙදරින් දෙන්නේ නැහැ. ලෝන් බැරි නම් බැංකුවක් කලා හරි මේක එකතු කරලා ගෙවන්න ඕන මං.

    දැන් මම අවංකව දුක් වෙනවා ඉගෙන ගනිපු කාලේ ඉගෙන නොගත්තු එකට.. :baffled:
    මොරටු, USCS උන් ඔය අන්තරයි අරවටයි මේවටයි පු# දෙන්නේ නැහැ. (දන්න තරමින්) උපරිම ඉන් කැම්පස් එක ඇතුලේ බෝර්ඩ් කෑල්ලක් ගහවි.
    අනික උන් කෑ ගහන්නේ නැහැ බොරුවට. මොකද මොකා කෝම කිව්වත් Industry එකේ Salary range, priority අතින් වැඩි මුන් දෙගොල්ලෝ. ඒකට ඉතින් ඇවිල්ලම බලන්න ඕන.

    (පුද්ගලික අදහසකි. සංවාදයට විවෘත නැත. :no: අම්ම මුත්තා මතක් කරලා බැන්නත් ආපහු මේකට දාන රිප්ලයි කවද බලන්න ලැබෙයිද කියන්න බැහැ. වැඩ බන් වැඩ. රණ්ඩු බේරන්න මැදිහත් වෙන වෙලාවේ freelance කරා නම් ඉගෙනගන්න කියක් හරි හොයාගන්න පුළුවන්.)

    ඕවල ඉන්නේ හරි හමන් අරමුණක් ඇතිව ඉගෙන ගන්න ළමයි මචං. මගේ බැච් මෙට්ලා ගොඩක් ඉහළින්ම පාස් උනා මේ ළගදි. උන්ගේ අරමුණු තිබ්බේ ඉස්සර A/L කරන්න ආපු දවසේ ඉදන්. මට ඕනා උනේ හොදින් පාස් වෙන්න. පුළුවන් උනොත් රජයේ විශ්ව විද්‍යාල යනවා. එච්චරයි. නමුත් මුන් කෙලින්ම එක අරමුණින් වැඩ කළේ.

    මෙතන හැමෝම government university යන හැමෝටම බනින්නේ නෑ. පොඩි සුළුතරයක් ඉන්නවා ලොකුවට ඔලුව ඉදිමවාගෙන ඉන්න. අන්න උන්ට තමයි බනින්නේ. විශේෂයෙන් ගමෙන් ඇවිත් පොශ් වෙච්ච එවුන්ට.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    ඔය මචන් ගොඩක්ම ඔතන තියෙන්නෙ රස්සාවල ප්‍රශ්නේ තමයි ලංකාවේ දැන් දෙන්න තරම් රස්සා නැ :no:. government uni අයට private institute ගැන කේන්ති යන්නත් private institute වල උන්ට government uni ගැන කේන්ති යන්නත් හේතුව ඕකම තමයි :(. මෙහෙම හිතපන් company එකකින් interview එකක් call කරහම 100ක් විතර එනවා.බාගයක් government බාගයක් private. ඕකෙන් හොඳම උන් තමයි තෝරාගන්නේ. එතකොට government uni ගියපු එකෙක් campus යනකාලේ දේශපාලනේ කරලා හරි වෙන බාහිර දේවල් කරලා හරි exam හොඳට pass වෙන්න බැරි වුනොත් ගොඩක් වෙලාවට 2nd upper එකක්වත් ගන්න බැරි වෙනවා ගොඩක් අයට general degree :dull:. ඒ වුනාට interview එකට private institute වලට ගියපු උන් ඉන්නව 1st class, 2nd upper ගත්ත උන්. එතකොට government එකාව හැලෙනවා නිකන්ම :yes:. government uni ගියත් academic පැත්තට එනවනම් MSC එකක්වත් කරන්න වෙනවා. ඒවට කොහොමත් දෙගොල්ලොම සල්ලි ගෙවල යනවා :). ඔය මොනවා වුනත් government උන්ට ලොකු අසාදාරනයක් වෙනවා මොකද උන් A/L ලියල අවුරුද්දක් ගෙදර ඉඳල අවුරුදු 4ක් එක දිගට ඉගෙන ගෙන සමහර වෙලාවට මාස ගණන් campus වහල තිබිලත් degree complete කරලා 40k-50k පඩියට වැඩට යනවා :(. private වලට ගියපු උන්ට අවුරුදු 3 degree එක කරලා එතකොට අවුරුදු 2ක් experience. සමහර වෙලාවට එකට A/L ලියපු උන් private එකාගේ යටතේ වැඩ කරන්න වෙනවා :baffled:.
    සමහර අය කියනවා private institute වලට යන්නේ මෝඩ උන්ලු. ඒක ගොඩක් වෙලාවට ඇත්ත වෙනවා A/L වලට ගන්න result එක මත :yes:. හැබැයි එකෙන් කියවෙන්නේ නැ ඒ ළමයි අදක්ෂයි කියල. Dananjaya Hettiarachchi A/l CIMA ඔක්කොම fail ඒත් මිනිහ World Champion of Public Speaking 2014 වුන :love:. හැමෝම maths physics chemistry වලට දක්ෂ නැති වුනත් වෙන subject වලට දක්ෂ වෙන්න පුළුවන්. තව මම දන්නා එකෙක් හිටය ඌත් A/L fail හැබැයි සුපිරියට programming පුළුවන්. ඔය මොනවා කිව්වත් තමන් දක්ෂයෙක් නම් තමන්ට ඒක present කරගන්න පුලුවන්නම් අනිවා රස්සා ලැබෙනවා :yes:

    මේක පට්ට වැරදි කතාවක්. government campus වල උබලට වගේ ලේසියට class දෙන්නේ නම් නෑ පුතෝ. පට්ට කට්ටක් කාලත් බොහොම අමාරුවෙන් එකෙක් දෙන්නෙක් තමා First class ගන්නේ. Private institute වල ඔය class දීමත් ඒකට බදවා ගැනීමේ විදිහ වගේම තමා. කට්ටියට හෝ ගාල class දෙනවා. හැබැයි වටිනාකමක් නෑ. පොඩ්ඩක් හොයල බලපන් government general degree එකත් private first class එකත් ලොකුවට බලනවද කියල. හැම ආයතනයක්ම තමන්ගේ ක්‍රමේකට interview කරලා තමා මිනිස්සු ගන්නේ, interview එක ගොඩ නම් එච්චරයි. ඒ වගේම government vs private uni අයගේ salary වෙනසත් හොයල බලපන්. අපේ ආයතනෙත් ඉන්නව මගේ පඩියෙන් බාගයක් විතර ගන්න මට වඩා 2yr exp තියන private උන්.

    තව දෙයක් කියන්ට ඕනේ, හැම දෙමව්පියන්ටම සල්ලි නෑ වියදම් කරන්ට. සමහරු බොහොම අමාරුවෙන් තමා ණය වෙලා එහෙම තමන්ගේ දුව, පුතා private campus යවන්නේ. එක මම අත්දැකීමෙන් දන්නේ. තවත් සමහරු ඉන්නව ආතල් එකට එක කරන සල්ලි තියන උන්. ඉතින් මොකට ගියත් ඒ දෙමව්පියන්ගේ කැප වීමට සාදරනයක් ඉෂ්ට කරන එක යුතුකම.

    හම්මේ තව පොඩ්ඩෙන් ලක්ෂ 40+ වියදම් කරලා මට ගෙදර එන්න වෙන්නේ ගොඩ ගියේ නැත්නම්.. මම ලංකාවේ Private university ගැන නම් දන්නේ නෑ. මම මේ කතා කරන්නේ Genuine foreign universities සහ ඒවලට යන ළමයින් වෙනුවෙන්. ඔයාලා හිතනවා නම් අපි සල්ලි පුදලා උන් ටකස් ගාලා class දෙනවා නම් කියලා එහෙනම් පොඩ්ඩක් රටින් බැහැර වෙලා මුළින්ම බලලා ඉන්න ඕනා ඔය කියන අය. මට MSc with commendation තියෙන්නේ. ඒ කියන්නේ Distinction එකට එකක් පහළ එක. ඕක ගන්න නයිට් ගහන්, නොකා නොබී, පාට් ටයිම් ජොබ් කර කර ඉගෙන ගත්ත හැටි ගැන කියන්න එපා ඉතින්.

    අවුරුදු 18-19ක් විතර සිංහලෙන්ම ඉගෙන ගෙන විදේශ රටකට ඇවිත් කඩ්ඩෙන් මේ ගොඩදාන එක Myself ගැන කියනවා වගේ නෙවේ. අපි එකට වෙන රටවල ළමයින් එක්ක ඉගෙන ගන්න, තරග කරන්න මහන්සි උන හැටි අපියි දන්නේ. මගෙත් එක්ක ඉගෙන ගත්ත එක්කෙනෙක් සෙමෙස්ටර් එකක් ඩවුන් උනත් එක්ක. කෝ එහෙනම් පාස් කරන්න එපැයි සල්ලි දුන්නා කියලා.

    නමුත් මෙහෙම නීතියක් තියෙනවා හැම කැම්පස් එකේම.. තමන්ගේ කළින් මොඩියුල් වල ඇවරේජ් එක ගොඩක් හොදයි නම් හා ක්‍රෙඩිට් ටික ඔක්කොම තියෙනවා නම් එක මොඩියුල් එකක් ඩවුන් උනත් කැම්පස් එකේ නීති රෙගුලාසි වලට අනුව බලලා ඒ ළමයාව පාස් කරනවා. මේක වෙනස් වෙනවා එක කැම්පස් එකෙන් තව එකකට නමුත් සබ්ජෙක්ට් දෙකක් ඩවුන් නම් ආයේ සල්ලි ගෙවලා repeat තමා. ඒ නිකන් පාස් එකක් දෙන්නේ කැම්පස් එකේ examination board එකෙන් බලලා තමයි. නැත්නම් ඒකත් නෑ.

    දැන් කියයි කහනවට ලක්ෂ 40+ වියදම් කරලා ඉගෙන ගන්න රට ගියේ කියලා. නෑ මගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව උනේ මම හොදින් ඉගෙන ගන්න එක. අන්න ඒක එයාලා මට ලබා දුන්නා. ඒ දෙන්නට මම සදා ණයගැතියි. තව ගොඩක් අරමුණු තියෙනවා, ඒවා මට පවුද්ගලික ඒවා.

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha

    මේක පට්ට වැරදි කතාවක්. government campus වල උබලට වගේ ලේසියට class දෙන්නේ නම් නෑ පුතෝ. පට්ට කට්ටක් කාලත් බොහොම අමාරුවෙන් එකෙක් දෙන්නෙක් තමා First class ගන්නේ. Private institute වල ඔය class දීමත් ඒකට බදවා ගැනීමේ විදිහ වගේම තමා. කට්ටියට හෝ ගාල class දෙනවා. හැබැයි වටිනාකමක් නෑ. පොඩ්ඩක් හොයල බලපන් government general degree එකත් private first class එකත් ලොකුවට බලනවද කියල. හැම ආයතනයක්ම තමන්ගේ ක්‍රමේකට interview කරලා තමා මිනිස්සු ගන්නේ, interview එක ගොඩ නම් එච්චරයි. ඒ වගේම government vs private uni අයගේ salary වෙනසත් හොයල බලපන්. අපේ ආයතනෙත් ඉන්නව මගේ පඩියෙන් බාගයක් විතර ගන්න මට වඩා 2yr exp තියන private උන්.

    උබ කියන කතාව ඇත්ත. government වලින් ගොඩක් උන්ව හලනවා ඒ කියන්නේ exam වලින් :yes:. උදාහරණයක් විදිහට A/L වලින් district rank ගහල ගියත් මොරටුවේදී 1semester එකෙන් ගන්න result වලින් තමයි field වලට කඩන්නේ ඒ වගේම උන්ට හැම computer language එකක්ම උගන්නන්නේ නැ. හැබැයි ඉගෙනගන්න වෙනවා. ගොඩක් lecturesලගෙයි studentsලගෙයි සම්බන්දෙ අඩුයි. සමහර lecturesල ළමයින්ව නිකන් fail කරනවා :no:. ඒත් private institute වල lecturesලගෙයි studentsලගෙයි සම්බන්දෙ වැඩියි. ඒ වගේම උන් support කරනවා governmentවලට වඩා. private institute වල ප්‍රමිතිය ගැනනම් ප්‍රශ්නයක් තියනව තමයි :yes:. government general degree එකක් ගත්ත එකාවයි private first class ගත්ත එකාවයි ලොකුවට බලන්නේ නැ කියමු. එහෙනම් අයි බන් ලිප්ටන්වට රවුම වටේ ඉදන් රස්සා දියන් කියල කෑ ගහන්නේ. ඉතින් බන් උන්ටත් interview එකට ගිහින් pass වෙන්න පුළුවන්නේ. government vs private uni අයගේ salary වෙනස ඉතින් එකම range එක තමයි බන් ගොඩක් company වල :yes:. මොකද government කියල pass outවුන ගමන් ලක්ෂයක් විතර දෙන්නද. promotion දෙද්දී government එකාට විතරද දෙන්නේ. උබට වඩා බන් පඩි අඩු උන් ඇති ඒ මචන් උබ government uni ගිය නිසා නෙමෙයි උබ උන්ට වඩා දක්ෂ නිසා. private uni ගියපු එකෙක් උබට වඩා දක්ෂනම් උට උබට වඩා skills තියනවනම් උබට වඩා salary ගනියි. ඒවගේම private ගියපු එකෙක්ට වැඩ බැරිනම් ඌව හැලිලා යයි.
    private uni වල නිකන් class දෙන්නේ නැ බන් හැම එකේම(60+ second upper, 75-80+ first class). ඊටත් private uni වල papers හදන්නේ government uni ගියපු lecturesලම තමයි.private 1st class ගත්ත එකා මෙලෝ වැඩකට නැ කියමු එහෙනම් Harward, Oxfard ගියපු උනුත් මෙලෝ වැඩකට නැති වෙන්න ඕනේ. එතකොට කියයි ඒවා quality මේවා නැ කියල ;). හොඳ private uni එකක් නම් direct mother university එක හැම student කෙනෙක් ගැනම හොයනවා, එයාලගේ performance එයාලගේ exam වල results weaknesses areas හැම එකක්ම හොයල බලනවා, exam paper එකත් mother university යවල ලකුණු දීලා තියන විදිහත් බලනවා වැඩිපුර දීලද අඩුවෙන් දීලද කියල. හැම එකෙමනම් එහෙම නැති වෙන්න පුළුවන්. හැබැයි මම පිලිගන්නවා ගොඩක් private uni ගිහින් class දැම්ම උන්ගේ දැනුම government ගිහින් class දැම්ම උන්ට වඩා අඩුයි කියල. මොකද ගොඩක් governmentඅය තනියෙන්මයි ඉගෙනගන්නේ මොකද lecturesල මහා ලොකුවට support කරන්නේ නැති නිසා. ඔය මොනවා වුනත් දැන් ඉන්න BSc degree වලට දෙන්න තරම් රස්සා ලංකාවේ හැදිලා නැ :sorry::growl:.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    Private uni wala market adu degree na. Gov uni wala market wadi adu nathi serama thiyanaea arts degree anan manan
    Hoda market ekak thiyana degree wala lamai diyaw diyaw kiyala company ka gahanne.
    Ape 125 batch ekata internship slots 290 ganak awa :(
     
    Last edited:

    jawis

    Member
    Sep 6, 2016
    101
    5
    0
    machan walk eke kollo yanne authel ekata.. ai ubala kiyanne mona wage board ussagena yanna oni kiyalada.