උබ කියන කතාව ඇත්ත. government වලින් ගොඩක් උන්ව හලනවා ඒ කියන්නේ exam වලින්

. උදාහරණයක් විදිහට A/L වලින් district rank ගහල ගියත් මොරටුවේදී 1semester එකෙන් ගන්න result වලින් තමයි field වලට කඩන්නේ ඒ වගේම උන්ට හැම computer language එකක්ම උගන්නන්නේ නැ. හැබැයි ඉගෙනගන්න වෙනවා. ගොඩක් lecturesලගෙයි studentsලගෙයි සම්බන්දෙ අඩුයි. සමහර lecturesල ළමයින්ව නිකන් fail කරනවා

. ඒත් private institute වල lecturesලගෙයි studentsලගෙයි සම්බන්දෙ වැඩියි. ඒ වගේම උන් support කරනවා governmentවලට වඩා. private institute වල ප්රමිතිය ගැනනම් ප්රශ්නයක් තියනව තමයි

. government general degree එකක් ගත්ත එකාවයි private first class ගත්ත එකාවයි ලොකුවට බලන්නේ නැ කියමු. එහෙනම් අයි බන් ලිප්ටන්වට රවුම වටේ ඉදන් රස්සා දියන් කියල කෑ ගහන්නේ. ඉතින් බන් උන්ටත් interview එකට ගිහින් pass වෙන්න පුළුවන්නේ. government vs private uni අයගේ salary වෙනස ඉතින් එකම range එක තමයි බන් ගොඩක් company වල

. මොකද government කියල pass outවුන ගමන් ලක්ෂයක් විතර දෙන්නද. promotion දෙද්දී government එකාට විතරද දෙන්නේ. උබට වඩා බන් පඩි අඩු උන් ඇති ඒ මචන් උබ government uni ගිය නිසා නෙමෙයි උබ උන්ට වඩා දක්ෂ නිසා. private uni ගියපු එකෙක් උබට වඩා දක්ෂනම් උට උබට වඩා skills තියනවනම් උබට වඩා salary ගනියි. ඒවගේම private ගියපු එකෙක්ට වැඩ බැරිනම් ඌව හැලිලා යයි.
private uni වල නිකන් class දෙන්නේ නැ බන් හැම එකේම(60+ second upper, 75-80+ first class). ඊටත් private uni වල papers හදන්නේ government uni ගියපු lecturesලම තමයි.private 1st class ගත්ත එකා මෙලෝ වැඩකට නැ කියමු එහෙනම් Harward, Oxfard ගියපු උනුත් මෙලෝ වැඩකට නැති වෙන්න ඕනේ. එතකොට කියයි ඒවා quality මේවා නැ කියල

. හොඳ private uni එකක් නම් direct mother university එක හැම student කෙනෙක් ගැනම හොයනවා, එයාලගේ performance එයාලගේ exam වල results weaknesses areas හැම එකක්ම හොයල බලනවා, exam paper එකත් mother university යවල ලකුණු දීලා තියන විදිහත් බලනවා වැඩිපුර දීලද අඩුවෙන් දීලද කියල. හැම එකෙමනම් එහෙම නැති වෙන්න පුළුවන්. හැබැයි මම පිලිගන්නවා ගොඩක් private uni ගිහින් class දැම්ම උන්ගේ දැනුම government ගිහින් class දැම්ම උන්ට වඩා අඩුයි කියල. මොකද ගොඩක් governmentඅය තනියෙන්මයි ඉගෙනගන්නේ මොකද lecturesල මහා ලොකුවට support කරන්නේ නැති නිසා. ඔය මොනවා වුනත් දැන් ඉන්න BSc degree වලට දෙන්න තරම් රස්සා ලංකාවේ හැදිලා නැ


.