![]()
කොල්ලනේ උදව්වක් ඕනෙ
Original Power Bank එකක් ගන්න තැනක් කියපං මචංලා
10000 mah හෝ ඊට වැඩි slim හෝ බැර අඩු එකක් තමා ගන්න ඕනෙ
අද හෙටම ගන්න ඕනෙ ඔන්ලයින් හරියන්නේ නෑ
උඹලා ගත්ත තැන් වල නම් ටිකක් ගෙන යමල්ලා කොල්ලනේ
තද තද


onnam uwa set krala dennm bnMI original ewada ?mcn mage ylwk innwa u badu import krnwa math ugen thama power bank ekak gththe badu hodai bn habaionnam uwa set krala dennm bn
Mi Power Bank Tiyenawa. Oone Nam kiyapan MachanMI original ewada ?
Dannawa nam matath set karapn
Keeyak wunda ?
යකෝ සලීම් බර නැති පවර් බෑන්ක් එකක් කියන්නේ එක ෆේක් එකක්
හොද පවර් බෑන්ක් එකක් නම් ටිකක් බරයි මොකද බැටරි එක බර නිසා කැපසිටි වැඩි වෙනකොට
බරත් අඩු කැපසිටි එකත් වැඩි එව්වා නැ
Original da bng ,Mi Power Bank Tiyenawa. Oone Nam kiyapan Machan

Original da bng ,
Ganan kohomda ?