Slit - මාලබේ.. කවුද course එකක් කරලා තියෙන්නේ ?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    කවුරු හරි උදව් කරයි සහෝ

    ගනේමුල්ල පැත්තෙත් අලුතෙන් Branch එකක් දාන්න යනවා කියලා කතාවක් තියෙනවා, උබලගෙ ගෙවල් පැත්තෙන් ඉඩම් කැල්ලක් හොයලා දුන්න නම් ගේ ලගටම SLUT එයි,

    ඒත් ඉතිං උබලගෙ පැත්තට තාම Internet නැනෙ, ඉතිං මොන SLITT ද බං, :(

    කාගෙන් හරි පරක් තොටක් අහගෙන කොලඹ රටට යන්නම වෙනවා, :sorry::sorry:

    Thread එක දාපු දවස් වල කවුරු හරි උදව් කරා නම් දැන් උබ Final Year, මොනා කරන්නද බං, කවුරු හරි උදව් කරයි සහෝ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    dull8ay.gif