Slit degree or Univotec degree

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    SLIIT 3yr degree programme eka UGC govrmnt approved ekak neme
    Eka UK degree ekak ,4 yr degree programme eka Goverment approved ekak :yes:
    5 yrs yanwata wada 3yrs eka hodai kyla hithnwa bng :)

    SLIIT 3 year eka ugc approved පුතී
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,521
    113
    Unknown
    SLIIT 3 year eka ugc approved පුතී
    2eNFKpy.png

    Paw bng mu mage reputh kapala :rofl:
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    2eNFKpy.png

    Paw bng mu mage reputh kapala :rofl:

    මට පිස්සුද බං උබේ රෙප් කපන්න???:rofl:මම රෙප් කපනවනං නම දාලමයි කපන්නෙ පුතී....මේක වෙන පොන්සියෙක්ගෙ වැඩක්....ඔන්න මගෙන් උබට රෙප්+++
     
    • Like
    Reactions: RaZor_911

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හෙන ගේමක් දෙන්න ඹනි කිව්වේ අපිට තනියෙන් ඉගන ගන්න වෙන එකද?:confused:

    ඔව්... කියන්නෙ මාස 3ක් ජාව කියල
    බට් ලෙක්චස්ල නෑ කියන ගනන් වලට
    එතකොට මාසෙකට සලි දීල ගෙන්වනව එකෙක්
    ඌ මාසෙන් ඔකොම කියල දෙනවා
    හිකෙනව ...
    හැබැයි මට හොදයි
    දවසට 2000ගානෙ දීල උන් ප්‍රයිවට් ඉගෙන ගන්නවා
    බට් sliit ehema ne kollaa