Sllit එකේ QA Course එක කරපු අය ඉන්නවද

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මම Sllit එකේ Professional certificate in Quality Assurance Course එක කරන්න හැදුවෙ.මචන් මේ course එක complete කරාම Virtusa එකෙන් internship එකක් දෙනවද?දන්න කෙනෙක් ඉන්නවනම් help කරන්න.😊
     
    • Like
    Reactions: Dr Sue

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එහම කෝස් එකකුත් තියෙනවද ?🤔🤔🤔🤔

    Virtusa එකේ ජොබ් ගන්න බලන් කෝස් කරන්නෙ පිස්සුද බන්? ඊට වඩා හොද කම්පැනි ලන්කාවේ තියෙනවා.
    QA degree එකක්ද?
     

    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    එහම කෝස් එකකුත් තියෙනවද ?🤔🤔🤔🤔

    Virtusa එකේ ජොබ් ගන්න බලන් කෝස් කරන්නෙ පිස්සුද බන්? ඊට වඩා හොද කම්පැනි ලන්කාවේ තියෙනවා.
    QA degree එකක්ද?
    මම Hnd කරා බන්.QA side එකෙන් යන්න තමා බැලුවෙ.QA side එකෙන් qulification හදාගන්න තමයි course එක කරන්න හදන්නෙ.Virtusa QA වලට හොදයිලුනෙ ඒකයි බැලුවෙ.මේක certificate course එකක්
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    මම Hnd කරා බන්.QA side එකෙන් යන්න තමා බැලුවෙ.QA side එකෙන් qulification හදාගන්න තමයි course එක කරන්න හදන්නෙ.Virtusa QA වලට හොදයිලුනෙ ඒකයි බැලුවෙ.මේක certificate course එකක්
    Mekai machan lankawe IT companies godak thiyenawa eka aththa but kattiya Virtusa eka hoda na kiwwata man hithan na virtusa eke wada karala thiyena kenek kawadawath virtusa hoda na kiyala kiyai kiyala.. Virtusa eka fatta ban.. habai experience nathuwa join wena wena aluth ayata salary tikak aduii.. okai oya kattiya hithanne virtusa hoda na kiyala... QA experience eka ganna man hithanne na virtusata wada hoda thanak thiyenawa kiyala lankawe..supiri experience ekak ganna puluwan.. international projects wala experience leadslath ekka wada karanna chance ekak hambenawa.. SLIIT eke thiyena Certificate cource eka karanna kamathi nam karanna but eka karana eka anivarya na.. degree eke Software QA related subject ekak athine.. eka poddak wadiyen study karanna... kamathi nam karanna ithin oyage choice eka thama.. good luck..
     

    Rux_G

    Junior member
  • Oct 27, 2021
    57
    33
    18
    bump.IIT eketh me wage course ekak tiyenawa.Kaloth watinawada?

    Karapu kenek innawanam kiyagena yanna