Slow නැති හොද Poxy එකක් දෙන්න.

Mozilla

Well-known member
  • Slow නැති හොද Poxy එකක් දෙන්න.

    මචංලා මට හොද Poxy එකක් දෙනවද?Hide My Ip වගේ එකක් Lap එකට Install කරගන්න.අර අර Sites වලට පොඩි විසිට් එකක් දන්න.හොද එකක් හොයලා දිපල්ලන්කෝ:baffled:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උඹ මොසිල්ලා නේද?:rofl::rofl:
    ෆයර්ෆොක්ස් වලින් මැනුවලි IP Configure කරපංකෝ.
    :P:P:rofl::lol: