slow වුනා සිඞ්හලු 
SLT වෙබ් ෆැමිලි එක 40 පැන්න විතරයි ස්ලෝ වුනා සිඞ්හලු
යංතං වෙබ් බ්රොව්ස් කරගන්න විතරක් පුළුවන් බාන්න බෑ
මං හිතුව මාරු වුන පලවෙනි මාසෙ නිසා මේ මාසෙ ලිමිට් කරන එකක් නෑ කියල