slow වුනා සිඞ්හලු :(

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
slow වුනා සිඞ්හලු :(

SLT වෙබ් ෆැමිලි එක 40 පැන්න විතරයි ස්ලෝ වුනා සිඞ්හලු :(
යංතං වෙබ් බ්‍රොව්ස් කරගන්න විතරක් පුළුවන් බාන්න බෑ :confused:
මං හිතුව මාරු වුන පලවෙනි මාසෙ නිසා මේ මාසෙ ලිමිට් කරන එකක් නෑ කියල :confused:
 

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ


මදි පාඩුවට මේකක් තියාගත්තා නම් ඉවරයි නේ බන්.........!!!:D:yes:
oswy29.jpg
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
limit kirili nam thithata wada. mage nam thawa 2gb thiyenawa

දෙතුන් දෙනෙක් ලිමිට් වුන්නෑ කියල කියල තිබ්බ නිසා මාත් මාසෙ අන්තිම වෙනකං ඉඳල දවස් දෙකයිනෙ කියල බෑව :(

ane uba wage harakek moda musalayek yako...

අසනහනකාරය :angry: