SLPL 2012 ජයග්‍රාහීව ඉදිරියට

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඇත්තටම හිතුවට වඩා වැඩේ නැගලා යනවා....:yes::yes:
    සෙනගත් එනවා මැච් බලන්න...
    මොන දෙයක් උනත් රට කන්නේ නැතුව කරන එක තමා වටින්නේ...:yes::yes:
    මේකට ඉන්දියන් හැතිකරේ අවේ නෑ කියලා අපිට පාඩුවක් වෙලා නෑ උන්ට පාඩුවක් උනා මිසක්...:D
    :yes::yes::yes:
     

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Meka lankawe unath godakma indiawen thama involvement eka, eth kamak ne meka patan ganmane, kavada hari davasaka srilankavata 100% involvement eka dila me vage tournament ekak karanna puluwan venava anivaryenma, dananjaya ge balling gananam kiala wadak ne, Doosra, Offspin, Leg Spin, Googly, Wrong one me okkoma danava buwa, legspin vage atha yaddi offspin venava, offspin vage atha yaddi leg spin venava , unpredictable, ela ela wish him good luck

    Anyway mans va under 19 world cup yavalath ne , e kianne loku plan ekak have mans gana cricket board ekata, t20 world cup ekata aniva dai mans va
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ඉංදියාවේ මිනිස්සු විතරයි ඒ රටේ ක්‍රීඩකයන්ට කැමති...වෙන රටවල මිනිස්සු ඉංදීය ක්‍රීඩකයන්ට කැමති නැ..ඒ උනාට ක්‍රිකට් ඒකාදිකාරිත්වයක් ඉංදියාවට තියනවා..ඒ නිසා උන් කැමති නැ උන්ට වඩා වෙන රටවල් ක්‍රිකට් වලිං උඩට යනවට..

    indiyawa taama eka world cup 2y ne dinne. next time unta chance na...
    mata nam godak indian mala peretayanwa pennanna be
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tama first SLPL eka ne, tawa awurudu 2k witara continue weddi kora wela ey. Etakota lankawe hoda cricketers la hoya ganna lesiy. SLPL second year and 3rd year weddi full nagala enawa sure 1st ekata wada
     

    ◄KASUN►

    Member
    Jan 11, 2012
    225
    30
    0
    කාමරේ.....
    148586.2.jpg
     

    gepa

    Well-known member
  • ලංකාවෙන් තවත් දක්ශ පිතිකරුවෝ දෙන්නෙක් වත් හොයා ගත්තොත් හොඳයි කියලා හිතෙනවා..බෝලිං හොඳ උනාට අපේ එවුං අවුට් වෙන්ඩ ගිහාම පෝලිමට යනවා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නැගෙනහිර නාගස් වගේ ලබන පාර සබරගමුවේ කිතුල්ගස් වගේ ටීම් එකක් දැම්මොත් හොඳා..

    ලබන පාර සබරගමුටයි උතුරු මැදටයි teams දානවා ලු :yes: