SLPL 2012 ජයග්‍රාහීව ඉදිරියට

charitharanasingha

Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    අකිල දනන්ජය නං දාගත්තට අවුලක් නැ බං..රන්ගන හේරත් ටෙස්ට් වලට හරි ගියා ට ටී ටුවෙන්ටි හරියන්නේ නැ.. ඩිල්ශාන් මුනවීරත් හිටිය නං හොඳයි චන්දිමාල් වෙනුවට..චන්දිමාල් හයයි කියල ගහන ඒවා කැච් යන්නේ..පොරට හයක් ගහන්න ටර්න් බෝල් එකකට ඉස්සරහට පනින්න ඕනි
    true machan, anyway prediction became correct dilshan munaweera and dananjaya in the squad :)
     
    Kalana_65

    Well-known member
  • pakistan , bangladesh ewunta wasi unata eka apita wadiya balapana ekak na T20 WC ekedi. mokada e ratawal dekama ape group eke newei. SLPL elamakiri wadak . mama IPL balanne na eth SLPL balanava. wade Telecast karanna eye channel ekata dunnanam hondai. CSN hariyata tune wenne na ape paththata. :baffled:
     
    Last edited:

    gepa

    ඒක ඇත්ත..මේකටත් නාමල් අයියගේ චැනල් එක ගාවගත්ත එක චොර වැඩේ..චැනල් අයි එකේ දුන්න නම් තව මිනිස්සුන්ගේ මේ ගැන උනන්දුව වැඩි කරගන්න තිබුනා කියලා හිතෙනවා