true machan, anyway prediction became correct dilshan munaweera and dananjaya in the squadඅකිල දනන්ජය නං දාගත්තට අවුලක් නැ බං..රන්ගන හේරත් ටෙස්ට් වලට හරි ගියා ට ටී ටුවෙන්ටි හරියන්නේ නැ.. ඩිල්ශාන් මුනවීරත් හිටිය නං හොඳයි චන්දිමාල් වෙනුවට..චන්දිමාල් හයයි කියල ගහන ඒවා කැච් යන්නේ..පොරට හයක් ගහන්න ටර්න් බෝල් එකකට ඉස්සරහට පනින්න ඕනි



