SLS තියෙන Gas Regulators මොනවද බන්ස්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    SLS දෙන්නේ නෑ රේගියුලේටර් වලට.

    මම මේ කල්පනා කලේ ගෑස් ලිපක් අලුතෙන් ගන්නවද කියල. ඇයි බන් හදිස්සියේ හරි පිපිරුවොත් අර පරීක්ෂණ කරන සෙට් එක ඇවිල ඇහුවම කුකර් එක කොච්චර පරණද කියල අවුරුදු 30ක් පරණයි කිව්වම අර කැමරා උස්සන් නිව්ස් වලින් එන උන්ටයි නිව්ස් බලන උන්ටයි මොනවා හිතෙයිද.. 😶
    ------ Post added on Dec 3, 2021 at 10:49 AM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    SLS දෙන්නේ නෑ රේගියුලේටර් වලට.

    මම මේ කල්පනා කලේ ගෑස් ලිපක් අලුතෙන් ගන්නවද කියල. ඇයි බන් හදිස්සියේ හරි පිපිරුවොත් අර පරීක්ෂණ කරන සෙට් එක ඇවිල ඇහුවම කුකර් එක කොච්චර පරණද කියල අවුරුදු 30ක් පරණයි කිව්වම අර කැමරා උස්සන් නිව්ස් වලින් එන උන්ටයි නිව්ස් බලන උන්ටයි මොනවා හිතෙයිද.. 😶
    ------ Post added on Dec 3, 2021 at 10:49 AM
    පොඩ්ඩක් පුරාවිජ්ජා එකෙන් අහපන් ඉපැරණි ගෑස් ලිපක් තියනවා කියක් දෙනවද කියල ??? හොද ගානක් ලැබුනොත් අලුතින් කුස්සියට ඕන සේරම බඩු ටික ගන්න පුළුවන් වේවි. :lol::lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    පොඩ්ඩක් පුරාවිජ්ජා එකෙන් අහපන් ඉපැරණි ගෑස් ලිපක් තියනවා කියක් දෙනවද කියල ??? හොද ගානක් ලැබුනොත් අලුතින් කුස්සියට ඕන සේරම බඩු ටික ගන්න පුළුවන් වේවි. :lol::lol:
    මෙව්ව ජපන් බඩු 😎
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එකක් හොයාගත්තද බන්? @topkollek . මමත් හොය හොය ඉද්දි මේක හම්බුනා. max inlet pressure 10 bar, outlet pressure එක 0-2 bar වෙනකල් වෙනස් කරන්න පුලුවන්. සාමාන්‍ය රෙගියුලේටර් වගේ ඇරපු ගමන් මුලු pressure එකම බටේටයි, ලිපටයි එන්නෙ නෑ. මේක ට්‍රයි කරල බලමුද

    https://www.daraz.lk/products/eurogas-high-pressure-gas-regulator-set-i120757103-s1035816791.html
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකක් හොයාගත්තද බන්? @topkollek . මමත් හොය හොය ඉද්දි මේක හම්බුනා. max inlet pressure 10 bar, outlet pressure එක 0-2 bar වෙනකල් වෙනස් කරන්න පුලුවන්. සාමාන්‍ය රෙගියුලේටර් වගේ ඇරපු ගමන් මුලු pressure එකම බටේටයි, ලිපටයි එන්නෙ නෑ. මේක ට්‍රයි කරල බලමුද

    https://www.daraz.lk/products/eurogas-high-pressure-gas-regulator-set-i120757103-s1035816791.html
    out of stock neda? mata nam hoyaganna beri una. badu ne