SLS helmet මල කෙලියයි ඔයි

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mun game un gana kiyawanawa.. yako ganwala kollo padinne mun dakalawath nathi bike. api ubala monawa kiwwath oluwak thiyana eka dannawa ganna one mokakda kiyala.

    nathi un sticker gahagena padapuwane mokada olu ape neme ungene. :rofl:

    යා යා.
    ගම්වල තමා හොද හොද සෙල්ලම් තියෙන්නේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    yako oka kisima quality ekak na dath tikath galwa ganna venne

    මුන් කියන්නේ අපේ ඔලු බේරා ගන්නලු අර බිස්නස් කාරයොන්ගේ ජරාවල් වලින් මුන්ට කිසිම අයිඩියා එකක් නැ එකෙක් අතට ඔය හෙල්මට් බිස්නස් එක අහු වුනොත් කොච්චර ලස්සනට හෙලමට් එයිද කියලා අනිවා අන්තිම බාල කරනවා ඔය sls මගුල ඉස්සාරහාට දාලා බලමුකෝ එකෙක් දෙන්නෙක් ඔය sls ලබ්බ දානං උඩට ගියාහින් පස්සේ මුන් මොනවා කියයිද කියාලා :angry:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    mata thiyana prasne mekai ,

    mama use karanne iso certified hoda full face helmet ekak. ethakota oke SLS nathi nisa arakshitha nadda?

    SLS thiyana helmet witharada ethakota araksha sahitha.

    SLS nathi but ISO certified helmet use karana eka thahanamda??

    ethakota api SLS kiyala vikunana onama jarawak dagena yanna ona da?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කඩේ එකා දන්නේ නෑ කියන්නේ ඒක උගේ වරදක් මොකද බිස්නස් කරනවානම් ඒවා දැනගෙන ඉන්න ඕන.
    හලාවත , වෙන්නපුවේ ඉන්න උන්ට කොටුවට , මරදානට ඇවිත් හෙල්මට් එකක් ගන්න බැරිද බන් බයික් එකෙන්?
    අඩු ගානේ බස් එකෙන්වත් යන්න බැරිද බන්?
    පැය දෙකේ ගමනනේ.

    දැන් උබද බන් ඔය හෙල්මට් ගෙන නීති හදපු එකා මාර ලොජික් නේ :P

    හොදයි අපි කොලබට පැය 2 කින් ආවා කියමුකෝ රන්නපුරේ පැත්තේ වුන් නුවර පැත්තේ උන් අම්බලන්ගොඩ පැත්තේ වුන් යාපනේ පැත්තේ උන් දවසින් බාගයක් කාලකන්නි වෙලා කොලබට එන්න ඕනේ නේද sls ලබ්බ උස්සන් යන්න බන් සතුටුයි යි යි :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mata thiyana prasne mekai ,

    mama use karanne iso certified hoda full face helmet ekak. ethakota oke SLS nathi nisa arakshitha nadda?

    SLS thiyana helmet witharada ethakota araksha sahitha.

    SLS nathi but ISO certified helmet use karana eka thahanamda??

    ethakota api SLS kiyala vikunana onama jarawak dagena yanna ona da?

    ISO තියනවානම් අව්ලක් වෙන්නේ නෑ මචන්.
    ප්‍රමිති සහතිකයක් තියනවනේ.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    bike padinne na oya maranawala pitipassewath yanne na. ubata hodanam mata mokada ban mage oluwa nemene. :rofl:

    උබ බයික් එකක් අත ගාන්නේ නැතුවද බෝල එතකොට අපිට ආරක්ෂාකාරී උපදෙස් දුන්නේ මාර සතුටුයි බන් :rofl::P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mata thiyana prasne mekai ,

    mama use karanne iso certified hoda full face helmet ekak. ethakota oke SLS nathi nisa arakshitha nadda?

    SLS thiyana helmet witharada ethakota araksha sahitha.

    SLS nathi but ISO certified helmet use karana eka thahanamda??

    ethakota api SLS kiyala vikunana onama jarawak dagena yanna ona da?

    ඕක විසි කරන්න වෙයි බන් බොහෝ දුරට මොකෝ sls නැනේ :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20622623 said:
    දැන් උබද බන් ඔය හෙල්මට් ගෙන නීති හදපු එකා මාර ලොජික් නේ :P

    හොදයි අපි කොලබට පැය 2 කින් ආවා කියමුකෝ රන්නපුරේ පැත්තේ වුන් නුවර පැත්තේ උන් අම්බලන්ගොඩ පැත්තේ වුන් යාපනේ පැත්තේ උන් දවසින් බාගයක් කාලකන්නි වෙලා කොලබට එන්න ඕනේ නේද sls ලබ්බ උස්සන් යන්න බන් සතුටුයි යි යි :P

    ඒක උබ හිතන්න යන්න එපා බන්.
    යාපනේ එකාට කොළඹ ඇවිත් බයික් එකක් ගන්න පුලුවන්නම් , ඌට හෙල්මට් එකක් ගන්නත් පුලුවන් වෙන්න ඕන.
    ඒක උන් කරගනිවි කොහොමහරි.
    රත්නපුරේ උන්ට ඉන්ගිරියට යන්න බැරි කමක් නෑ නේ.
    ඉන්ගිරියේ හෙල්මට් කඩ තියනවා මට මතක විදියට.
    අම්බලන්ගොඩ උන්ට හික්කඩුවට එන්න බැරි කමක් නෑ නේ.
    හික්කඩුවේ තියනවා හෙල්මට් කඩ.
    නුවර එකාට කෑගල්ලට එන්න බැරි කමක් නෑ නේ.
    කෑගල්ලෙන් ගන්න පුලුවන්.
    ලන්කාවේ හෙල්මට් තියන එකම තැන කොළඹ නෙවෙයි.

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,229
    113
    නුවර

    නුවර එකාට කෑගල්ලට එන්න බැරි කමක් නෑ නේ.
    කෑගල්ලෙන් ගන්න පුලුවන්.
    ලන්කාවේ හෙල්මට් තියන එකම තැන කොළඹ නෙවෙයි.

    නුවර ඕන තරම් හෙල්මෙට් කඩ තියෙනවා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,229
    113
    නුවර
    මෙහෙමයි, මුලදී මුලදී SLS හෙල්මට් හැමතැන නැතිඋනාට පස්සේ ටික කාලෙකින් ඕවා හැම තැනකම තියෙයි. හැම එකක්ම එහෙමනේ. කව්රුහරි දන්නවද දන sls තියෙන full face හෙල්මට් මොනවද කියලා? u.p.co තියෙනවා, වෙන?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙහෙමයි, මුලදී මුලදී SLS හෙල්මට් හැමතැන නැතිඋනාට පස්සේ ටික කාලෙකින් ඕවා හැම තැනකම තියෙයි. හැම එකක්ම එහෙමනේ. කව්රුහරි දන්නවද දන sls තියෙන full face හෙල්මට් මොනවද කියලා? u.p.co තියෙනවා, වෙන?

    ස්කලි කියලා එකක් තියනවා.
    හරියටම මතක නෑ එස් එල් එස් ද අයි එස් ඕ ද කියලා.

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙහෙමයි, මුලදී මුලදී SLS හෙල්මට් හැමතැන නැතිඋනාට පස්සේ ටික කාලෙකින් ඕවා හැම තැනකම තියෙයි. හැම එකක්ම එහෙමනේ. කව්රුහරි දන්නවද දන sls තියෙන full face හෙල්මට් මොනවද කියලා? u.p.co තියෙනවා, වෙන?

    ade mageth thiyenne UPCo ekak bun. eeke koheda gahala thiyenne ? kalu ekak thiyenne mage :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේවා japan ද බං???? ගන්න තියෙන්නේ කොහෙද????
    chineese නම් එපා. ලස්සන විතරයි.

    aa machan mewa ganna thiyenawada danne. hena ganan oowa habai :( dekama well known japanese brand ne :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ISO tiyanawanam SLS tiyenna oneda ban??

    What ISO certificate? ISO certificate only on the management pracitice ex USO 9001 Quality management, ISO 27000 Infor Security. SLS is a standard and it guarantee the end product conformity to the required specifications and standard.

    There is no limitation of getting SLS for an imported product. But they have to get it before shipping.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    මොක දැම්මත් වැඩක් නෑ පාරේ හරක් වගේ යනවා නම්....
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මචන් උබල නිව්ස් එක හරියට දැකල නැහැ වගෙ. මෙන්න මෙක කියවන්න.

    http://www.hirunews.lk/141335/new-helmet-for-motorcycle-riders-introduced

    ගෙන්නන්නෙ ඉන්දුනිසියවෙන්.
    එතකොට ඒව තමයි ප්‍රමිති ඒව?අනිත් ඒවා ප්‍රමිති නැද්ද?
    අපි ගාව තියෙන ඒව ඔයිට වඩා නම් ප්‍රමිතිය ඇති.
    මම කිහිප පාරක් ම වැටිලත් හීරුම් විතරයි.
    මට නම් හිතෙන්නෙ මේක ලොකු බිස්නස් එකක් කියල. හැබැයි හරියට සද්බාවයෙන් කරන වැඩක් නම් ගොඩක් හොඳ වැඩක්.

    මම කියන්නෙ හොඳ international certificate තියෙන හෙල්මට් වලට approve එක දෙන්න ඔන. ඔය හුචක්කු වලට වඩා ඒවා හොඳයි. එහෙම වුනොත් අපිට ඕන එක අපිට වෙනම ගෙන්නගන්න වුනත් පුලුවන්. මේ විදියට කලොත් අන්ඩුවෙන් කියන එක, අපිට හරි ගියත් නැතත් ගන්න ඕන

    https://ultimatemotorcycling.com/20...lmet-standards-explained-dot-ece-22-05-snell/
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒකනම් දන්නේ නෑ බන්. but උන්ගේ site එකේ තියෙනවා iso, sls තියෙනව කියලා. http://upcohelmet.com/
    ela ela thx machan info ekata. balanna one helmet eka harawa harawa :yes: ekko thibila makilada danne mage ekanam paranai tikak 2010ye gaththe :P