ඔය SLS වැඩක් නැ.
මට හොද quality branded helmaet එකක් ගන්න තැනක් කියනවද???
ගාන ප්‍රශ්නයක් නැ.
(japan, italy, usව ගේ ඒවා)
මට හොද quality branded helmaet එකක් ගන්න තැනක් කියනවද???
ගාන ප්‍රශ්නයක් නැ.
(japan, italy, usව ගේ ඒවා)
ඔය SLS වැඩක් නැ.
මට හොද quality branded helmaet එකක් ගන්න තැනක් කියනවද???
ගාන ප්‍රශ්නයක් නැ.
(japan, italy, usව ගේ ඒවා)
industry eke udinma inne eegollo thama. godak ganan athi habai 40k+ wage

monawada aluth news kawuda dada kawe normal helmat dan gihin
etakota mokada dan sls helmat gathe![]()

Ow DOT hari SLS thiyanawanam hari. DOT ekatath lankawe SLS dei eth oya godak market eke thiyana full face walata oya ekak wath na. ISO kiyanne godak welawata helmet eke quality eka bakana ekak nemei hadana factory eke kalamanakaranayata dena ekak.ganna thanaknam danne bun gannawnam SHOEI, ARAI, AGV wage ekak balannaindustry eke udinma inne eegollo thama. godak ganan athi habai 40k+ wage
ඇයි බං ස්ටිකර් ගහන්න හදන්නෙ SLS තියන හෙල්මට් නිකන් ඒවට වඩා පට්ට ගනන් ද? Low quality හෙල්මට් එකක් දාගෙන යනවට වඩා හෙදයි නෙ බං ගාන ටිකක් වැටි වුනත් ඔලුව බේරගන්න එක...






Ow DOT hari SLS thiyanawanam hari. DOT ekatath lankawe SLS dei eth oya godak market eke thiyana full face walata oya ekak wath na. ISO kiyanne godak welawata helmet eke quality eka bakana ekak nemei hadana factory eke kalamanakaranayata dena ekak.
Ewa helmet eke quality ekata adala naha.

anna hari. eeth meewa maara ganan
rajayen geweeme krameta meewa denawanam hodai 

ඇයි බං ස්ටිකර් ගහන්න හදන්නෙ SLS තියන හෙල්මට් නිකන් ඒවට වඩා පට්ට ගනන් ද? Low quality හෙල්මට් එකක් දාගෙන යනවට වඩා හෙදයි නෙ බං ගාන ටිකක් වැටි වුනත් ඔලුව බේරගන්න එක...
U. Po. Co low quality da bn?කොහෙද බන් ඔවයෙ කොලිටියක් තියෙන්නෙ, ඔව ගෙන්නන උන්ට බිස්නස් නැති කරන්ට මිසක්
U. P. Co da bn?man gawa 2k thibba dan 1ki thiyenen anith eka kadila ewage SLS nadda bnz![]()
Same question bnදන්න එකෙක් කියපල්ලකෝ හොද හෙල්මට් ගෙන්වන තැනක්. u p co හොදයි ද????
Thamath sls tynwa neda u. P. Co helmet ekataලංකාවේ upco හෙල්මෙට් එකට SLS තිබුන.නමුත් පිටරට බාල ගණන් අඩු හෙල්මට් හෙල්මට් එක්ක තරඟ කරන්න බැහැ කියල උනුත් බාල හෙල්මට් හදන්න පටන් අරන් sls අයින් කරලා.ගිය අවුරුද්දේ ඔය කතාව ඇදෙද්දී පත්තරේ තිබුනේ.
Bumpdan kohenda bn oya kiyana helmet ganna puluwan ? monawada brands ?
Kohenda? Kytda gaththe?mewain ekka ganna. niyama SLS badu
![]()
Koheda bn gnna tynne?මේවා japan ද බං???? ගන්න තියෙන්නේ කොහෙද????
chineese නම් එපා. ලස්සන විතරයි.
U. P. Co aulda?සොහොන;20622430 said:දැන් මොකක්ද බන් ඔය කොලිටිය මේකද![]()
![]()
මෙලෝ රහක් නැති එකම ජාරාවක් මිනිස්සු ගන්න ඕනේ එතකොට හරිද
![]()
me වාගේ හෙල්මට් තව දුරටත් දාන්න ඕනේ නැ නේද
සමාජවාදය කියන්නේ සදාරණත්වය බන් ඕනෙම මනුස්සයෙක්ට සාදාරනව දරන්න පුළුවන් ගානට ඕනෙම දෙයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ etc
නැතුව මේ එක එක කාලකන්නිට බිස්නස් කරලා ලාබ ගන්න ඕනේ වනාපාරයකට සහය දෙන්න මට නම් ඕනේ නැ
Wena mnda bn tyna helmetඇයි බන් උබලා එස් එල් එස් කිව්ව ගමන් යු පි කෝ හෙල්මට් විතරක් ඔලුවට ගන්නේ?
තව කොච්චර තියනවද බන්?
පුන්චි බොරැල්ලේ එහෙම කොච්චර හෙල්මට් කඩ තියනවද?
කොච්චර එස් එල් එස් ඒවා තියනවද?
සමහර ඒවා අපිට ඕන නම් ඩිසයින් එක බලලා ගෙන්න ගන්න උනත් පුලුවන්.
U. L. Co echchara aulda?yako oka kisima quality ekak na dath tikath galwa ganna venne
U. P. Co hodaida bnමෙහෙමයි, මුලදී මුලදී SLS හෙල්මට් හැමතැන නැතිඋනාට පස්සේ ටික කාලෙකින් ඕවා හැම තැනකම තියෙයි. හැම එකක්ම එහෙමනේ. කව්රුහරි දන්නවද දන sls තියෙන full face හෙල්මට් මොනවද කියලා? u.p.co තියෙනවා, වෙන?
Koheda bn tynneස්කලි කියලා එකක් තියනවා.
හරියටම මතක නෑ එස් එල් එස් ද අයි එස් ඕ ද කියලා.
U. P. Co walata nm sls tynwa kyla unge site eke tynwaade mageth thiyenne UPCo ekak bun. eeke koheda gahala thiyenne ? kalu ekak thiyenne mage![]()
Mnda bn quality brandsමචන් උබල නිව්ස් එක හරියට දැකල නැහැ වගෙ. මෙන්න මෙක කියවන්න.
http://www.hirunews.lk/141335/new-helmet-for-motorcycle-riders-introduced
ගෙන්නන්නෙ ඉන්දුනිසියවෙන්.
එතකොට ඒව තමයි ප්‍රමිති ඒව?අනිත් ඒවා ප්‍රමිති නැද්ද?
අපි ගාව තියෙන ඒව ඔයිට වඩා නම් ප්‍රමිතිය ඇති.
මම කිහිප පාරක් ම වැටිලත් හීරුම් විතරයි.
මට නම් හිතෙන්නෙ මේක ලොකු බිස්නස් එකක් කියල. හැබැයි හරියට සද්බාවයෙන් කරන වැඩක් නම් ගොඩක් හොඳ වැඩක්.
මම කියන්නෙ හොඳ international certificate තියෙන හෙල්මට් වලට approve එක දෙන්න ඔන. ඔය හුචක්කු වලට වඩා ඒවා හොඳයි. එහෙම වුනොත් අපිට ඕන එක අපිට වෙනම ගෙන්නගන්න වුනත් පුලුවන්. මේ විදියට කලොත් අන්ඩුවෙන් කියන එක, අපිට හරි ගියත් නැතත් ගන්න ඕන
https://ultimatemotorcycling.com/20...lmet-standards-explained-dot-ece-22-05-snell/
Math dakka
Uba gaththada? Kyk unada?ඔය SLS වැඩක් නැ.
මට හොද quality branded helmaet එකක් ගන්න තැනක් කියනවද???
ගාන ප්‍රශ්නයක් නැ.
(japan, italy, usව ගේ ඒවා)
E tynne original helmet da bnඔන්න ikman එකේ දැනටම තියෙනවා beon , joppa හෙල්මට් දාලා slsi approved කියලා. බොරුද, උන් ඇත්තටම approval ගත්තද දන්නේ නෑ
40k?ganna thanaknam danne bun gannawnam SHOEI, ARAI, AGV wage ekak balannaindustry eke udinma inne eegollo thama. godak ganan athi habai 40k+ wage
Full face danna denawa nedaFull face Danna beri da ? Araya oluwe dagena Inna ekama da Apith danna one ?
Kyda bn owwa?![]()
මෙන්න හෙල්මට්
Full face dammata aulak na nedamonawada aluth news kawuda dada kawe normal helmat dan gihin
etakota mokada dan sls helmat gathe![]()
Matath kiyapankodan mata kiyanna maharagama haiye tiyenawada SLS approved helmet tina tan???
ps: samaharu 3k 4k deela indian ganna harak kiyala kotasak wen karala tibba...aththatama mamat oma hitapu kaalayak tibba..et antimata ganna une indian ekak....rate balu neethi tiyenakota ehema dewal wenawa...anika 4n eha hoda mattame japan ekak gannawa nan
Ube eka u. P. Co da?![]()
![]()
![]()
හෙල්මට් එකක වටිනා කම තේරෙන්න තමන්ට හෝ තමන්ගේ කෙනෙක්ට අනතුරක් වෙන්නම ඕනා. .
මමනම් ෆුල්ෆේස් අනිවාර්ය කරනවනම් ගොඩක් කැමතී. . හේතුව මම ෆුල්ෆේස් නිසා මූන බේරන් තියෙනවා සහා ෆුල්ෆේස් නැතුව ගිය මගේ හිතවත් අය මූන කුඩුකරන් තියෙනවා දැකලා තියෙනවා. .
හෙල්මට් වලට විතරක් නෙවෙයි කෑම බීම වල ඉදලා විශාල වාහන වගේ දේවල් වෙනකන්ම තත්ව සහතිකයක් ගේනවනම් ලන්කාවට කුනුගොඩවල් ගේන එක නතරකරගන්න පුලුවන්. .
Uba use krnne u. P. Co daanna hari. eeth meewa maara ganan
![]()
rajayen geweeme krameta meewa denawanam hodai
![]()
bump
සොහොන;21126893 said:Dan oya helmet seen eks na
Eka nisa meka bump karala meke ena unta wadak thiyanawada?
සොහොන;21126935 said:Mokakda ube bike eka ?