SLS helmet මල කෙලියයි ඔයි

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය SLS වැඩක් නැ.
    මට හොද quality branded helmaet එකක් ගන්න තැනක් කියනවද???
    ගාන ප්‍රශ්නයක් නැ.
    (japan, italy, usව ගේ ඒවා)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,230
    113
    නුවර
    ඔන්න ikman එකේ දැනටම තියෙනවා beon , joppa හෙල්මට් දාලා slsi approved කියලා. බොරුද, උන් ඇත්තටම approval ගත්තද දන්නේ නෑ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය SLS වැඩක් නැ.
    මට හොද quality branded helmaet එකක් ගන්න තැනක් කියනවද???
    ගාන ප්‍රශ්නයක් නැ.
    (japan, italy, usව ගේ ඒවා)

    ganna thanaknam danne bun gannawnam SHOEI, ARAI, AGV wage ekak balanna :) industry eke udinma inne eegollo thama. godak ganan athi habai 40k+ wage
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    sls කියන්නේ හෙල්මට් බ්‍රෑන්ඩ් එකක්ද නැත්නම් ශ්‍රීලංකා ස්ටෑන්ඩර්ඩ් ඉන්ටිටුටේ එකෙන් දෙන සහතිකේ තියන එකක්ද ?

    පාරේදී පොලිසිය හෙල්මට් අල්ලන්නේ කොහොමද ?:baffled:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    scorpion_vx35_krush_white_black.jpg

    මෙන්න හෙල්මට්
     
    bike_psych

    Member
    Feb 29, 2016
    50
    2
    0
    dan mata kiyanna maharagama haiye tiyenawada SLS approved helmet tina tan???

    ps: samaharu 3k 4k deela indian ganna harak kiyala kotasak wen karala tibba...aththatama mamat oma hitapu kaalayak tibba..et antimata ganna une indian ekak....rate balu neethi tiyenakota ehema dewal wenawa...anika 4n eha hoda mattame japan ekak gannawa nan
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    monawada aluth news kawuda dada kawe normal helmat dan gihin

    etakota mokada dan sls helmat gathe :confused:

    ඊයේ මම රවුමක් ගැහුවා මම එකෙක් ගෙන් ග්ලවුස් ජෝඩුවක් ගත්තා එතකොට කඩේ එකා කියනවා sls හෙල්මට් එන්න එපැය ගන්න කියලා

    වූ නොර්මල් හෙල්මට් තාම විකුනනවා

    ගොබ්බ නීති ගොබ්බයෝන්ට ම හොදා ඉතින් මේකත් හරියට ඉස්සර දවල් කාලේ හෙඩ් එක ගහගෙන යමව් වාගේ තවත් ek සිගිති ආතල් එකක් විතරයි :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ganna thanaknam danne bun gannawnam SHOEI, ARAI, AGV wage ekak balanna :) industry eke udinma inne eegollo thama. godak ganan athi habai 40k+ wage
    Ow DOT hari SLS thiyanawanam hari. DOT ekatath lankawe SLS dei eth oya godak market eke thiyana full face walata oya ekak wath na. ISO kiyanne godak welawata helmet eke quality eka bakana ekak nemei hadana factory eke kalamanakaranayata dena ekak.
    Ewa helmet eke quality ekata adala naha.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඇයි බං ස්ටිකර් ගහන්න හදන්නෙ SLS තියන හෙල්මට් නිකන් ඒවට වඩා පට්ට ගනන් ද? Low quality හෙල්මට් එකක් දාගෙන යනවට වඩා හෙදයි නෙ බං ගාන ටිකක් වැටි වුනත් ඔලුව බේරගන්න එක...

    අෆ්ෆා ඔව් බන්. ඒ අදුන්වල දුන්න හෙල්මට් එකේ මාර සේෆ්ටියක් බන් තියෙන්නේ .කියලා වැඩක් නෑ .ආප්පෙකට වඩා සේෆ්ටිය නම් වැඩියි :lol::lol::lol:
    ඔලුවේ යට බාගේ හෙළුවෙන් ....අවුලක් නැ ඔලුවට තියලා ගැට ගහන්න යට රෙදි පටියක් තියනවනේ.එකෙන් යට බාගේ ආරක්ෂා වෙයි :rofl::rofl::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ow DOT hari SLS thiyanawanam hari. DOT ekatath lankawe SLS dei eth oya godak market eke thiyana full face walata oya ekak wath na. ISO kiyanne godak welawata helmet eke quality eka bakana ekak nemei hadana factory eke kalamanakaranayata dena ekak.
    Ewa helmet eke quality ekata adala naha.

    :):) anna hari. eeth meewa maara ganan :( :( rajayen geweeme krameta meewa denawanam hodai :):)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    693322d1467531777-bike-accidents-sri-lanka-13529152_1782850215270920_1804011932172848805_n.jpg

    693323d1467531777-bike-accidents-sri-lanka-13557895_1782850198604255_5591670438735863150_n.jpg

    1651.jpg

    හෙල්මට් එකක වටිනා කම තේරෙන්න තමන්ට හෝ තමන්ගේ කෙනෙක්ට අනතුරක් වෙන්නම ඕනා. .
    මමනම් ෆුල්ෆේස් අනිවාර්ය කරනවනම් ගොඩක් කැමතී. . හේතුව මම ෆුල්ෆේස් නිසා මූන බේරන් තියෙනවා සහා ෆුල්ෆේස් නැතුව ගිය මගේ හිතවත් අය මූන කුඩුකරන් තියෙනවා දැකලා තියෙනවා. .
    හෙල්මට් වලට විතරක් නෙවෙයි කෑම බීම වල ඉදලා විශාල වාහන වගේ දේවල් වෙනකන්ම තත්ව සහතිකයක් ගේනවනම් ලන්කාවට කුනුගොඩවල් ගේන එක නතරකරගන්න පුලුවන්. .
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඇයි බං ස්ටිකර් ගහන්න හදන්නෙ SLS තියන හෙල්මට් නිකන් ඒවට වඩා පට්ට ගනන් ද? Low quality හෙල්මට් එකක් දාගෙන යනවට වඩා හෙදයි නෙ බං ගාන ටිකක් වැටි වුනත් ඔලුව බේරගන්න එක...
    කොහෙද බන් ඔවයෙ කොලිටියක් තියෙන්නෙ, ඔව ගෙන්නන උන්ට බිස්නස් නැති කරන්ට මිසක්
    U. Po. Co low quality da bn?
    man gawa 2k thibba dan 1ki thiyenen anith eka kadila ewage SLS nadda bnz :baffled:
    U. P. Co da bn?
    දන්න එකෙක් කියපල්ලකෝ හොද හෙල්මට් ගෙන්වන තැනක්. u p co හොදයි ද????
    Same question bn
    ලංකාවේ upco හෙල්මෙට් එකට SLS තිබුන.නමුත් පිටරට බාල ගණන් අඩු හෙල්මට් හෙල්මට් එක්ක තරඟ කරන්න බැහැ කියල උනුත් බාල හෙල්මට් හදන්න පටන් අරන් sls අයින් කරලා.ගිය අවුරුද්දේ ඔය කතාව ඇදෙද්දී පත්තරේ තිබුනේ.
    Thamath sls tynwa neda u. P. Co helmet ekata
    dan kohenda bn oya kiyana helmet ganna puluwan ? monawada brands ?
    Bump
    mewain ekka ganna. niyama SLS badu :yes:

    20131017-SHOEI-VS-ARAI-Comparison.jpg
    Kohenda? Kytda gaththe?
    මේවා japan ද බං???? ගන්න තියෙන්නේ කොහෙද????
    chineese නම් එපා. ලස්සන විතරයි.
    Koheda bn gnna tynne?
    සොහොන;20622430 said:
    දැන් මොකක්ද බන් ඔය කොලිටිය මේකද :P

    products-260x163.jpg

    මෙලෝ රහක් නැති එකම ජාරාවක් මිනිස්සු ගන්න ඕනේ එතකොට හරිද

    images

    me වාගේ හෙල්මට් තව දුරටත් දාන්න ඕනේ නැ නේද :P

    සමාජවාදය කියන්නේ සදාරණත්වය බන් ඕනෙම මනුස්සයෙක්ට සාදාරනව දරන්න පුළුවන් ගානට ඕනෙම දෙයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ etc

    නැතුව මේ එක එක කාලකන්නිට බිස්නස් කරලා ලාබ ගන්න ඕනේ වනාපාරයකට සහය දෙන්න මට නම් ඕනේ නැ
    U. P. Co aulda?
    ඇයි බන් උබලා එස් එල් එස් කිව්ව ගමන් යු පි කෝ හෙල්මට් විතරක් ඔලුවට ගන්නේ?
    තව කොච්චර තියනවද බන්?
    පුන්චි බොරැල්ලේ එහෙම කොච්චර හෙල්මට් කඩ තියනවද?
    කොච්චර එස් එල් එස් ඒවා තියනවද?
    සමහර ඒවා අපිට ඕන නම් ඩිසයින් එක බලලා ගෙන්න ගන්න උනත් පුලුවන්.

    Wena mnda bn tyna helmet
    yako oka kisima quality ekak na dath tikath galwa ganna venne
    U. L. Co echchara aulda?
    මෙහෙමයි, මුලදී මුලදී SLS හෙල්මට් හැමතැන නැතිඋනාට පස්සේ ටික කාලෙකින් ඕවා හැම තැනකම තියෙයි. හැම එකක්ම එහෙමනේ. කව්රුහරි දන්නවද දන sls තියෙන full face හෙල්මට් මොනවද කියලා? u.p.co තියෙනවා, වෙන?
    U. P. Co hodaida bn
    ස්කලි කියලා එකක් තියනවා.
    හරියටම මතක නෑ එස් එල් එස් ද අයි එස් ඕ ද කියලා.

    Koheda bn tynne
    ade mageth thiyenne UPCo ekak bun. eeke koheda gahala thiyenne ? kalu ekak thiyenne mage :yes:
    U. P. Co walata nm sls tynwa kyla unge site eke tynwa
    මචන් උබල නිව්ස් එක හරියට දැකල නැහැ වගෙ. මෙන්න මෙක කියවන්න.

    http://www.hirunews.lk/141335/new-helmet-for-motorcycle-riders-introduced

    ගෙන්නන්නෙ ඉන්දුනිසියවෙන්.
    එතකොට ඒව තමයි ප්‍රමිති ඒව?අනිත් ඒවා ප්‍රමිති නැද්ද?
    අපි ගාව තියෙන ඒව ඔයිට වඩා නම් ප්‍රමිතිය ඇති.
    මම කිහිප පාරක් ම වැටිලත් හීරුම් විතරයි.
    මට නම් හිතෙන්නෙ මේක ලොකු බිස්නස් එකක් කියල. හැබැයි හරියට සද්බාවයෙන් කරන වැඩක් නම් ගොඩක් හොඳ වැඩක්.

    මම කියන්නෙ හොඳ international certificate තියෙන හෙල්මට් වලට approve එක දෙන්න ඔන. ඔය හුචක්කු වලට වඩා ඒවා හොඳයි. එහෙම වුනොත් අපිට ඕන එක අපිට වෙනම ගෙන්නගන්න වුනත් පුලුවන්. මේ විදියට කලොත් අන්ඩුවෙන් කියන එක, අපිට හරි ගියත් නැතත් ගන්න ඕන

    https://ultimatemotorcycling.com/20...lmet-standards-explained-dot-ece-22-05-snell/
    Mnda bn quality brands
    ඒකනම් දන්නේ නෑ බන්. but උන්ගේ site එකේ තියෙනවා iso, sls තියෙනව කියලා.

    http://upcohelmet.com/
    Math dakka
    ඔය SLS වැඩක් නැ.
    මට හොද quality branded helmaet එකක් ගන්න තැනක් කියනවද???
    ගාන ප්‍රශ්නයක් නැ.
    (japan, italy, usව ගේ ඒවා)
    Uba gaththada? Kyk unada?
    ඔන්න ikman එකේ දැනටම තියෙනවා beon , joppa හෙල්මට් දාලා slsi approved කියලා. බොරුද, උන් ඇත්තටම approval ගත්තද දන්නේ නෑ
    E tynne original helmet da bn
    ganna thanaknam danne bun gannawnam SHOEI, ARAI, AGV wage ekak balanna :) industry eke udinma inne eegollo thama. godak ganan athi habai 40k+ wage
    40k?
    Full face Danna beri da ? Araya oluwe dagena Inna ekama da Apith danna one ?
    Full face danna denawa neda
    scorpion_vx35_krush_white_black.jpg

    මෙන්න හෙල්මට්
    Kyda bn owwa?
    monawada aluth news kawuda dada kawe normal helmat dan gihin

    etakota mokada dan sls helmat gathe :confused:
    Full face dammata aulak na neda
    dan mata kiyanna maharagama haiye tiyenawada SLS approved helmet tina tan???

    ps: samaharu 3k 4k deela indian ganna harak kiyala kotasak wen karala tibba...aththatama mamat oma hitapu kaalayak tibba..et antimata ganna une indian ekak....rate balu neethi tiyenakota ehema dewal wenawa...anika 4n eha hoda mattame japan ekak gannawa nan
    Matath kiyapanko
    693322d1467531777-bike-accidents-sri-lanka-13529152_1782850215270920_1804011932172848805_n.jpg

    693323d1467531777-bike-accidents-sri-lanka-13557895_1782850198604255_5591670438735863150_n.jpg

    1651.jpg

    හෙල්මට් එකක වටිනා කම තේරෙන්න තමන්ට හෝ තමන්ගේ කෙනෙක්ට අනතුරක් වෙන්නම ඕනා. .
    මමනම් ෆුල්ෆේස් අනිවාර්ය කරනවනම් ගොඩක් කැමතී. . හේතුව මම ෆුල්ෆේස් නිසා මූන බේරන් තියෙනවා සහා ෆුල්ෆේස් නැතුව ගිය මගේ හිතවත් අය මූන කුඩුකරන් තියෙනවා දැකලා තියෙනවා. .
    හෙල්මට් වලට විතරක් නෙවෙයි කෑම බීම වල ඉදලා විශාල වාහන වගේ දේවල් වෙනකන්ම තත්ව සහතිකයක් ගේනවනම් ලන්කාවට කුනුගොඩවල් ගේන එක නතරකරගන්න පුලුවන්. .
    Ube eka u. P. Co da?
    :):) anna hari. eeth meewa maara ganan :( :( rajayen geweeme krameta meewa denawanam hodai :):)
    Uba use krnne u. P. Co da