SLT අලුත්ම සිද්දිය

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    SLT අලුත්ම සිද්දිය

    මොකක්ද මචන්ල උන් ඇඩ් එකක් දාන්නෙ SLT ADSL 2 ,VDSL, SLT WiFi කියල ඔහොම සීන් එකක්.
    මොකක්ද ඒකෙන් වෙන්නෙ :oo:

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    BB_thematic_0.jpg

    Superior “SLT Broadband” broadens its reach via fixed 4G/LTE technology.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    VDSL කියන්නේ ADSL වගේම technology එකක් Data transmission කරන මේක ගොඩක් fast ADSL වගේ නෙවෙයි උපරිම වේගය 100mbps වෙනකම් යන්න පුලුවන්.

    VDSL2 operates over copper lines, just like ADSL and ADSL2+ technologies do, to deliver high speed internet. However, it has more capabilities which can deliver amazing broadband performance while delivering triple-play services of Telephone, Broadband and Peo TV. VDSL2 is the fastest of the DSL provisions of broadband, and uses a combination of nodes and existing copper telephone cables to provide the highest available frequency of DSL

    මේ news එකට අනුව දැනට තියෙන Copper line හරහා අළුතෙන් දාන Fiber optic cable සම්බන්ධ කරලා
    උන්ට දෙන්න පුලුවන් VDSL service එක. එතකොට වැඩි වියදමක් නැතුව ADSL infrastructure එක VDSL එකට upgrade කරගන්න පුලුවන් නමුත් මේක වෙනස් වෙන්නේ package එකේ විතරයි කොහොමත් backbone එක cable එක upgrade කරන්නේ නැතුව ලොකු speed එකක් හැමෝටම දෙන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි ලොකු DATA volume එකකුත් එක්ක. එතකොට 100mbps සමහර විට max limit එක ලෙසත්, 50mbps වගේ home package එකක් ලෙසත් දීලා දැනට තියෙන data volume එකම දෙයි.

    “Today, the need for more bandwidth is driven by the user’s willingness to access bandwidth-hungry applications like high-definition video delivered over the Internet to an increasing number of devices including laptops, connected TVs, smartphones and tablets. While fibre is the best broadband bearer for high speeds, copper still has a lot to offer broadband users.”

    SLT එකට අනුව users ලට bandwidth එක තමයි වැදගත් bandwidth එක කියන්නේ දෙන ලද කාලයක් තුලදි එක ලක්ෂයක සිට වෙනත් ලක්ෂ‍යකට ගමන් කරවිය හැකි දත්ත ප්‍රමාණය. එතකොට 8mbps, 512kbps කියන්නේ ඒකටයි ඉතින් bandwidth එක වැඩි වුනත් මේ news එකට අනුව data volume එකේ වෙනසක් වෙයි කියලා හිතන්න බෑ.

    http://www.slt.lk/content/slt’s-100mbps-super-fast-broadband-internet-goes-live-sri-lanka

    speed%20result_TRC%20speed%20tester.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    VDSL කියන්නේ ADSL වගේම technology එකක් Data transmission කරන මේක ගොඩක් fast ADSL වගේ නෙවෙයි උපරිම වේගය 100mbps වෙනකම් යන්න පුලුවන්.

    මේ news එකට අනුව දැනට තියෙන Copper line හරහා අළුතෙන් දාන Fiber optic cable සම්බන්ධ කරලා
    උන්ට දෙන්න පුලුවන් VDSL service එක. එතකොට වැඩි වියදමක් නැතුව ADSL infrastructure එක VDSL එකට upgrade කරගන්න පුලුවන් නමුත් මේක වෙනස් වෙන්නේ package එකේ විතරයි කොහොමත් backbone එක cable එක upgrade කරන්නේ නැතුව ලොකු speed එකක් හැමෝටම දෙන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි ලොකු DATA volume එකකුත් එක්ක. එතකොට 100mbps සමහර විට max limit එක ලෙසත්, 50mbps වගේ home package එකක් ලෙසත් දීලා දැනට තියෙන data volume එකම දෙයි.

    SLT එකට අනුව users ලට bandwidth එක තමයි වැදගත් bandwidth එක කියන්නේ දෙන ලද කාලයක් තුලදි එක ලක්ෂයක සිට වෙනත් ලක්ෂ‍යකට ගමන් කරවිය හැකි දත්ත ප්‍රමාණය. එතකොට 8mbps, 512kbps කියන්නේ ඒකටයි ඉතින් bandwidth එක වැඩි වුනත් මේ news එකට අනුව data volume එකේ වෙනසක් වෙයි කියලා හිතන්න බෑ.

    http://www.slt.lk/content/slt’s-100mbps-super-fast-broadband-internet-goes-live-sri-lanka

    speed%20result_TRC%20speed%20tester.jpg

    Now SLT backbone is being upgraded to 100G, so there will be no issue to pump hi speed DSL traffic in to backbone. Issue will be with last mile technologies as usual... :nerd:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    vdsl dan paranay ne ban

    dan huga ratawal wala thiyenne vdsl 2+ ne ?
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    VDSL කියන්නේ ADSL වගේම technology එකක් Data transmission කරන මේක ගොඩක් fast ADSL වගේ නෙවෙයි උපරිම වේගය 100mbps වෙනකම් යන්න පුලුවන්.

    මේ news එකට අනුව දැනට තියෙන Copper line හරහා අළුතෙන් දාන Fiber optic cable සම්බන්ධ කරලා
    උන්ට දෙන්න පුලුවන් VDSL service එක. එතකොට වැඩි වියදමක් නැතුව ADSL infrastructure එක VDSL එකට upgrade කරගන්න පුලුවන් නමුත් මේක වෙනස් වෙන්නේ package එකේ විතරයි කොහොමත් backbone එක cable එක upgrade කරන්නේ නැතුව ලොකු speed එකක් හැමෝටම දෙන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි ලොකු DATA volume එකකුත් එක්ක. එතකොට 100mbps සමහර විට max limit එක ලෙසත්, 50mbps වගේ home package එකක් ලෙසත් දීලා දැනට තියෙන data volume එකම දෙයි.

    SLT එකට අනුව users ලට bandwidth එක තමයි වැදගත් bandwidth එක කියන්නේ දෙන ලද කාලයක් තුලදි එක ලක්ෂයක සිට වෙනත් ලක්ෂ‍යකට ගමන් කරවිය හැකි දත්ත ප්‍රමාණය. එතකොට 8mbps, 512kbps කියන්නේ ඒකටයි ඉතින් bandwidth එක වැඩි වුනත් මේ news එකට අනුව data volume එකේ වෙනසක් වෙයි කියලා හිතන්න බෑ.

    http://www.slt.lk/content/slt’s-100mbps-super-fast-broadband-internet-goes-live-sri-lanka

    speed%20result_TRC%20speed%20tester.jpg

    home package walata oken sethak weida bn
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹල සේරම දෑස් දල්වාගෙන බලං ඉඳපං අනේ ස්පීඩ් වැඩිවෙයි, වොලියුම් වැඩිවෙයි කියල :P
    උඹල කෙරෙහි මහා පතල කරුණාවක් slt එකට නෑ යකෝ.. vdsl2 දුන්නත් දහදාහකට අඩුවෙන් නම් දෙයි කියල මං නං හිතන්නෑ.. :P
    අහස් මාලිගා හදන්නැතුව තියෙන 64KBps එකෙන් බාපං...
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    උඹලාගේ නම් කොහොමද දන්නේ නෑ.. මගේ නම් මේ වෙනකම් ඇස් ඇල් ටී එකෙන් කිසි අවුලක් වෙලා නෑ බං.. දැන් කියයි උඹලා මං කඩේ යනවා කියලා.. එහෙම කේස් එකක් නෑ,. සිරාවටම කියන්නේ 8 ඇම් බී ස්පීඩ් එකත් ඒ විදියටම තියෙනවා.. මේ ලගදී ස්පීඩ් වැඩි කරලා තිබ්බා.. දැන් 10 ඇම් බී වගේ එනවා.. :)