VDSL2 operates over copper lines, just like ADSL and ADSL2+ technologies do, to deliver high speed internet. However, it has more capabilities which can deliver amazing broadband performance while delivering triple-play services of Telephone, Broadband and Peo TV. VDSL2 is the fastest of the DSL provisions of broadband, and uses a combination of nodes and existing copper telephone cables to provide the highest available frequency of DSL
“Today, the need for more bandwidth is driven by the user’s willingness to access bandwidth-hungry applications like high-definition video delivered over the Internet to an increasing number of devices including laptops, connected TVs, smartphones and tablets. While fibre is the best broadband bearer for high speeds, copper still has a lot to offer broadband users.”
VDSL කියන්නේ ADSL වගේම technology එකක් Data transmission කරන මේක ගොඩක් fast ADSL වගේ නෙවෙයි උපරිම වේගය 100mbps වෙනකම් යන්න පුලුවන්.
මේ news එකට අනුව දැනට තියෙන Copper line හරහා අළුතෙන් දාන Fiber optic cable සම්බන්ධ කරලා
උන්ට දෙන්න පුලුවන් VDSL service එක. එතකොට වැඩි වියදමක් නැතුව ADSL infrastructure එක VDSL එකට upgrade කරගන්න පුලුවන් නමුත් මේක වෙනස් වෙන්නේ package එකේ විතරයි කොහොමත් backbone එක cable එක upgrade කරන්නේ නැතුව ලොකු speed එකක් හැමෝටම දෙන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි ලොකු DATA volume එකකුත් එක්ක. එතකොට 100mbps සමහර විට max limit එක ලෙසත්, 50mbps වගේ home package එකක් ලෙසත් දීලා දැනට තියෙන data volume එකම දෙයි.
SLT එකට අනුව users ලට bandwidth එක තමයි වැදගත් bandwidth එක කියන්නේ දෙන ලද කාලයක් තුලදි එක ලක්ෂයක සිට වෙනත් ලක්ෂයකට ගමන් කරවිය හැකි දත්ත ප්රමාණය. එතකොට 8mbps, 512kbps කියන්නේ ඒකටයි ඉතින් bandwidth එක වැඩි වුනත් මේ news එකට අනුව data volume එකේ වෙනසක් වෙයි කියලා හිතන්න බෑ.
http://www.slt.lk/content/slt’s-100mbps-super-fast-broadband-internet-goes-live-sri-lanka
![]()

vdsl dan paranay ne ban
dan huga ratawal wala thiyenne vdsl 2+ ne ?