***
උඹලාගේ නම් කොහොමද දන්නේ නෑ.. මගේ නම් මේ වෙනකම් ඇස් ඇල් ටී එකෙන් කිසි අවුලක් වෙලා නෑ බං.. දැන් කියයි උඹලා මං කඩේ යනවා කියලා.. එහෙම කේස් එකක් නෑ,. සිරාවටම කියන්නේ 8 ඇම් බී ස්පීඩ් එකත් ඒ විදියටම තියෙනවා.. මේ ලගදී ස්පීඩ් වැඩි කරලා තිබ්බා.. දැන් 10 ඇම් බී වගේ එනවා..
***
ඔව් උඹ කඩේ යනව තමා.. යකෝ කියන ස්පීඩ් එක නොදෙන එක නෙමේ ප්‍රශ්නෙ.. හෝම් පාවිච්චි කරන උන්ටත් කියන්නෙ 512kbps කියල උන් ඒ ස්පීඩ් එකම දෙනව.. සමහර වෙලාවට ඊට ටිකක් වැඩිත් වෙනව... ප්‍රශ්නෙ තියෙන්නෙ අන්ලිමිටඩ් කියල ලිමිට් කිරීම හා, 8mbps කනෙක්ශන් එකකිං 35GB දීම.. දෙන ඩේට ප්‍රමාණෙ අඩු එකයි ප්‍රශ්නෙ.. 8mbps දෙනවනං අඩුම ගානෙ ජීබී 200ක්වත් දෙන්න ඕනෙ..

ලොල් බං මු මේ කියනව ඇත්තේ 8mbps දෙනව කියල ස්පීඩ් ටෙස්ට් නෙට් එකේ රිසල්ට් එක වෙන්න ඇති හුකෑඈඈ 
ලොල් බං මු මේ කියනව ඇත්තේ 8mbps දෙනව කියල ස්පීඩ් ටෙස්ට් නෙට් එකේ රිසල්ට් එක වෙන්න ඇති හුකෑඈඈ
![]()

උඹේ දැනුම ගැන මේ කමෙන්ට් එකෙන්ම තේරෙනවා... 8Mbps / 8MBps අතරේ වෙනස දන්නැත්තම් මේ ගැන කතා නොකර ඉන්න එක හොදයි මල්ලියේ 

***
ඔව් උඹ කඩේ යනව තමා.. යකෝ කියන ස්පීඩ් එක නොදෙන එක නෙමේ ප්‍රශ්නෙ.. හෝම් පාවිච්චි කරන උන්ටත් කියන්නෙ 512kbps කියල උන් ඒ ස්පීඩ් එකම දෙනව.. සමහර වෙලාවට ඊට ටිකක් වැඩිත් වෙනව... ප්‍රශ්නෙ තියෙන්නෙ අන්ලිමිටඩ් කියල ලිමිට් කිරීම හා, 8mbps කනෙක්ශන් එකකිං 35GB දීම.. දෙන ඩේට ප්‍රමාණෙ අඩු එකයි ප්‍රශ්නෙ.. 8mbps දෙනවනං අඩුම ගානෙ ජීබී 200ක්වත් දෙන්න ඕනෙ..

***උඹ කියන එකක හරි.. මං කීවේ ස්පීඩ් එකයි, කනෙක්ෂන් එකේ කොලිටියයි (Dropping/Disconnecting) ගැන විතරයි.. ඒත් බං ටී ආර් සී එකේ කොන්දේසි අනුව තමයි ඕනි නෙට්වර්ක් එකක් වැඩකරන්නේ.. අන්ලිමිටඩ් කියල ලිමිට් කිරීම හරි නෑ තමයි.. මාත් එකග නෑ.. 8mbps කනෙක්ශන් එකකිං 35GB හරෙන්නත් මදි..
***
කොලිටිය ගැන නං කතා කල්ල වැඩක් නෑ සෑහෙන හොඳ මට්ටමක තියෙනව.. ඒක දැනෙන්නෙ ඩොන්ගල් එකකින් නෙට් පාවිච්චි කලාමයි... උඹලට 8mbps එක්ක 35 හැරෙන්න මදි කියනව.. අපිට 512kbps එක්ක 40GB පිරිමහගන්නෙත් බොහොම අමාරුවෙන්.. ඉතිං 35 ගැන කුමන කතාද.. ඒත් බං මං දන්න තරමින් ටී ආර් සී එකෙන් අන්ලිමිටඩ් නෙට් දෙන්න එපා කියල කොන්දේසියක් දාල නෑ.. එහෙම නොතියෙද්දි slt එකෙන් හෝම් එක 40ට ලිමිට් කරනව කියන්නෙ trc කොන්දේසිත් කැඩීමක්.. මට නං එහෙම ආයතනයක් කරන හොඳ දේකටවත් හොඳයි කියන්න හිතෙන්නෑ එන තරහට.