SLT අලුත්ම සිද්දිය

ali wade

Member
Jan 4, 2014
406
17
0
ඔය උන් අපිට අනම්මනම් බොරු සීන් දානව,
අපිනෙ දන්නෙ බන් උන්ගෙ ස්පීඩ් එකේ හැටි! :angry:
 
Kalanapriya

Junior member
  • Mar 9, 2013
    67
    5
    8
    Badulla
    Add nam hodai. A wunata service 1 anthimai. Man PEOTV connection 1kata unge badulle area office 1ta pay karala 3months wenawa. Thama connection dunne ne. Ahuwama kiyanawa router ne kiyala. Telecom 1 ochchara bankolothda ban.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ***
    උඹලාගේ නම් කොහොමද දන්නේ නෑ.. මගේ නම් මේ වෙනකම් ඇස් ඇල් ටී එකෙන් කිසි අවුලක් වෙලා නෑ බං.. දැන් කියයි උඹලා මං කඩේ යනවා කියලා.. එහෙම කේස් එකක් නෑ,. සිරාවටම කියන්නේ 8 ඇම් බී ස්පීඩ් එකත් ඒ විදියටම තියෙනවා.. මේ ලගදී ස්පීඩ් වැඩි කරලා තිබ්බා.. දැන් 10 ඇම් බී වගේ එනවා..
    ***
    ඔව් උඹ කඩේ යනව තමා.. යකෝ කියන ස්පීඩ් එක නොදෙන එක නෙමේ ප්‍රශ්නෙ.. හෝම් පාවිච්චි කරන උන්ටත් කියන්නෙ 512kbps කියල උන් ඒ ස්පීඩ් එකම දෙනව.. සමහර වෙලාවට ඊට ටිකක් වැඩිත් වෙනව... ප්‍රශ්නෙ තියෙන්නෙ අන්ලිමිටඩ් කියල ලිමිට් කිරීම හා, 8mbps කනෙක්ශන් එකකිං 35GB දීම.. දෙන ඩේට ප්‍රමාණෙ අඩු එකයි ප්‍රශ්නෙ.. 8mbps දෙනවනං අඩුම ගානෙ ජීබී 200ක්වත් දෙන්න ඕනෙ..
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    බලන් හිටහං සුකුරුත්තං vdsl 2 දෙයි බම්බුව තව fttx හිටං දෙනවලු :lol::lol:
    adsl line එක හරියට් ඩිස්කනෙට් නොවී මුන්ට දීගන්න පුලුවන් උනේ මේ මෑතක ඉදල , බලං හිටු හම්බෙයි :lol:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ***
    උඹලාගේ නම් කොහොමද දන්නේ නෑ.. මගේ නම් මේ වෙනකම් ඇස් ඇල් ටී එකෙන් කිසි අවුලක් වෙලා නෑ බං.. දැන් කියයි උඹලා මං කඩේ යනවා කියලා.. එහෙම කේස් එකක් නෑ,. සිරාවටම කියන්නේ 8 ඇම් බී ස්පීඩ් එකත් ඒ විදියටම තියෙනවා.. මේ ලගදී ස්පීඩ් වැඩි කරලා තිබ්බා.. දැන් 10 ඇම් බී වගේ එනවා..
    ***
    ඔව් උඹ කඩේ යනව තමා.. යකෝ කියන ස්පීඩ් එක නොදෙන එක නෙමේ ප්‍රශ්නෙ.. හෝම් පාවිච්චි කරන උන්ටත් කියන්නෙ 512kbps කියල උන් ඒ ස්පීඩ් එකම දෙනව.. සමහර වෙලාවට ඊට ටිකක් වැඩිත් වෙනව... ප්‍රශ්නෙ තියෙන්නෙ අන්ලිමිටඩ් කියල ලිමිට් කිරීම හා, 8mbps කනෙක්ශන් එකකිං 35GB දීම.. දෙන ඩේට ප්‍රමාණෙ අඩු එකයි ප්‍රශ්නෙ.. 8mbps දෙනවනං අඩුම ගානෙ ජීබී 200ක්වත් දෙන්න ඕනෙ..

    :lol::lol: ලොල් බං මු මේ කියනව ඇත්තේ 8mbps දෙනව කියල ස්පීඩ් ටෙස්ට් නෙට් එකේ රිසල්ට් එක වෙන්න ඇති හුකෑඈඈ :D
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    :lol::lol: ලොල් බං මු මේ කියනව ඇත්තේ 8mbps දෙනව කියල ස්පීඩ් ටෙස්ට් නෙට් එකේ රිසල්ට් එක වෙන්න ඇති හුකෑඈඈ :D
    :lol::lol::lol: උඹේ දැනුම ගැන මේ කමෙන්ට් එකෙන්ම තේරෙනවා... 8Mbps / 8MBps අතරේ වෙනස දන්නැත්තම් මේ ගැන කතා නොකර ඉන්න එක හොදයි මල්ලියේ :rofl::rofl:

    ***
    ඔව් උඹ කඩේ යනව තමා.. යකෝ කියන ස්පීඩ් එක නොදෙන එක නෙමේ ප්‍රශ්නෙ.. හෝම් පාවිච්චි කරන උන්ටත් කියන්නෙ 512kbps කියල උන් ඒ ස්පීඩ් එකම දෙනව.. සමහර වෙලාවට ඊට ටිකක් වැඩිත් වෙනව... ප්‍රශ්නෙ තියෙන්නෙ අන්ලිමිටඩ් කියල ලිමිට් කිරීම හා, 8mbps කනෙක්ශන් එකකිං 35GB දීම.. දෙන ඩේට ප්‍රමාණෙ අඩු එකයි ප්‍රශ්නෙ.. 8mbps දෙනවනං අඩුම ගානෙ ජීබී 200ක්වත් දෙන්න ඕනෙ..

    උඹ කියන එකක හරි.. මං කීවේ ස්පීඩ් එකයි, කනෙක්ෂන් එකේ කොලිටියයි (Dropping/Disconnecting) ගැන විතරයි.. ඒත් බං ටී ආර් සී එකේ කොන්දේසි අනුව තමයි ඕනි නෙට්වර්ක් එකක් වැඩකරන්නේ.. අන්ලිමිටඩ් කියල ලිමිට් කිරීම හරි නෑ තමයි.. මාත් එකග නෑ.. 8mbps කනෙක්ශන් එකකිං 35GB හරෙන්නත් මදි.. :oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ***උඹ කියන එකක හරි.. මං කීවේ ස්පීඩ් එකයි, කනෙක්ෂන් එකේ කොලිටියයි (Dropping/Disconnecting) ගැන විතරයි.. ඒත් බං ටී ආර් සී එකේ කොන්දේසි අනුව තමයි ඕනි නෙට්වර්ක් එකක් වැඩකරන්නේ.. අන්ලිමිටඩ් කියල ලිමිට් කිරීම හරි නෑ තමයි.. මාත් එකග නෑ.. 8mbps කනෙක්ශන් එකකිං 35GB හරෙන්නත් මදි..
    ***

    කොලිටිය ගැන නං කතා කල්ල වැඩක් නෑ සෑහෙන හොඳ මට්ටමක තියෙනව.. ඒක දැනෙන්නෙ ඩොන්ගල් එකකින් නෙට් පාවිච්චි කලාමයි... උඹලට 8mbps එක්ක 35 හැරෙන්න මදි කියනව.. අපිට 512kbps එක්ක 40GB පිරිමහගන්නෙත් බොහොම අමාරුවෙන්.. ඉතිං 35 ගැන කුමන කතාද.. ඒත් බං මං දන්න තරමින් ටී ආර් සී එකෙන් අන්ලිමිටඩ් නෙට් දෙන්න එපා කියල කොන්දේසියක් දාල නෑ.. එහෙම නොතියෙද්දි slt එකෙන් හෝම් එක 40ට ලිමිට් කරනව කියන්නෙ trc කොන්දේසිත් කැඩීමක්.. මට නං එහෙම ආයතනයක් කරන හොඳ දේකටවත් හොඳයි කියන්න හිතෙන්නෑ එන තරහට.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    ලොල් බං මු මේ කියනව ඇත්තේ 8mbps දෙනව කියල ස්පීඩ් ටෙස්ට් නෙට් එකේ රිසල්ට් එක වෙන්න ඇති හුකෑඈඈ
    **
    ස්පීඩ්ටෙස්ට් එකේ දෝශයක් නෑ.. ඒකෙන් වේගෙ හරියට පෙන්නනව.. උඹේ 8mbps වලට වඩා අඩු නං උඹට සර්විස් එක දෙන තැන ඉඳල ගෙදරට හුඟක් දුර ඇති.. එහෙම වෙද්දි අඩුවෙනව.. 3km සහ ඊට අඩුවෙන් ඉන්න උන්ට නම් ෆප් නොකර තියෙද්දි ටෙලිකොම් එකෙන් පොරොන්දු වෙන වේගෙ ඒ විදිහටම ලැබෙනව..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ***උඹ කියන එකක හරි.. මං කීවේ ස්පීඩ් එකයි, කනෙක්ෂන් එකේ කොලිටියයි (Dropping/Disconnecting) ගැන විතරයි.. ඒත් බං ටී ආර් සී එකේ කොන්දේසි අනුව තමයි ඕනි නෙට්වර්ක් එකක් වැඩකරන්නේ.. අන්ලිමිටඩ් කියල ලිමිට් කිරීම හරි නෑ තමයි.. මාත් එකග නෑ.. 8mbps කනෙක්ශන් එකකිං 35GB හරෙන්නත් මදි..
    ***

    කොලිටිය ගැන නං කතා කල්ල වැඩක් නෑ සෑහෙන හොඳ මට්ටමක තියෙනව.. ඒක දැනෙන්නෙ ඩොන්ගල් එකකින් නෙට් පාවිච්චි කලාමයි... උඹලට 8mbps එක්ක 35 හැරෙන්න මදි කියනව.. අපිට 512kbps එක්ක 40GB පිරිමහගන්නෙත් බොහොම අමාරුවෙන්.. ඉතිං 35 ගැන කුමන කතාද.. ඒත් බං මං දන්න තරමින් ටී ආර් සී එකෙන් අන්ලිමිටඩ් නෙට් දෙන්න එපා කියල කොන්දේසියක් දාල නෑ.. එහෙම නොතියෙද්දි slt එකෙන් හෝම් එක 40ට ලිමිට් කරනව කියන්නෙ trc කොන්දේසිත් කැඩීමක්.. මට නං එහෙම ආයතනයක් කරන හොඳ දේකටවත් හොඳයි කියන්න හිතෙන්නෑ එන තරහට.

    sirawatama bn 512 eka 1mbps wath karaanam duka ne
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    512 1mbps කරන එකටනං විරුද්ධයි.. :/ 512න් වුනත් 40 පිරිමහගන්න අමාරුයි... වේගෙ කීය වුනත් කමක් නෑ.. කොම සති ගනං දාල තියල හරි ඩව්න්ලෝඩ් කලෑකි.. දෙන ඩේට ප්‍රමාණෙ වැඩිවෙන්නයි ඕනෙ..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොනා උනත් ඩොන්ගල් එක්ක බලද්දි SLT හොඳයි බං. ලංකාබෙල් උනත් 1mpbs දෙන්න රුපියල් 3500ක් ද කොහෙද ගන්නව. ඒත් එක්ක බලද්දි 1500ට උන් සෑහෙන්න දෙයක් දෙනව. සර්විස් එකෙ නන් අඩුපාඩු තියෙනව අනිවර්යෙන්ම.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ubalata 35 gb madida madi nm wedipura ganak dila wena ekak ganilla munta internet conection eken tv balannai ,wela balannai ,hema reddama kranna one tikak parissamen use karapalla anthrjalayama download karanna yanne netghuwa .