SLT අලුත් පැකේජ් ??

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මගේ දැනට තියෙන්නේ Flash 25, මේකෙන් Unlimited Home Plus එකට මාරු වෙන එක අපරාදේද? ස්පීඩ් එක අඩු වෙයිද? මන් කෝල් කරාම කිව්වා මාරු කරොත් ආයේ Flash 25 ගන්න බෑ කියල :confused2: ගාන ලොකු වෙනසක් නෑ Flash 25 - 10400 / Unlimited Home Plus - 9900
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    ඔයාගෙ Purpose එකත් කිව්ව නම් හරියටම උත්තරයක් දෙන්න තිබ්බ. Netflix බලන්නද? Torrent වලින් Heavy download කරන්නද? ෆැමිලි එකක් යූස් කරනවද වගේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    den speed eka keeyak enawada? eka athi da madi da wadi da?
    monthly data usage eka keeya da?
    data carefully use karanna wenawada den thiyana package ekat ekka?
    oya tikata answer kara nam mokadda karanne kiyala hitha ganna puluwan
    oya 9900 kiyanne tax nathuwa.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    01. 100 Mbps
    02. Madi
    03. < 500GB
    04. No
    den speed cap nathi package ekak use karalath 100 mbps nam enne, mona lackage ekata maru unat 100 wada ena ekak na
    man hitanne 100 limit weka atte wifi 2.4GHz eken wenna ona. eka balala inna wenawa package maru karanna kalin
    monada eka nam limit eka, 200 mbps eka gattat device walata ee speed eka ena ekak na
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    ඔයාගෙ Purpose එකත් කිව්ව නම් හරියටම උත්තරයක් දෙන්න තිබ්බ. Netflix බලන්නද? Torrent වලින් Heavy download කරන්නද? ෆැමිලි එකක් යූස් කරනවද වගේ
    panties-on-the-line.jpg
     
    • Haha
    Reactions: chami2015

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    ස්ටාර්ලින්ක් වලට ජය වේවා
    2000ට 3000ට අන්ලිමිටඩ් දෙන්න වෙන තරමට ටෙලිකොම් එක බංග වේවා
    තාමත් ටෙලිකොම් කරන්නේ බොරුව
     
    • Like
    Reactions: chami2015