මගේ දැනට තියෙන්නේ Flash 25, මේකෙන් Unlimited Home Plus එකට මාරු වෙන එක අපරාදේද? ස්පීඩ් එක අඩු වෙයිද? මන් කෝල් කරාම කිව්වා මාරු කරොත් ආයේ Flash 25 ගන්න බෑ කියල
ගාන ලොකු වෙනසක් නෑ Flash 25 - 10400 / Unlimited Home Plus - 9900
01. den speed eka keeyak enawada?
01. 100 Mbps02. eka athi da madi da wadi da?
03. monthly data usage eka keeya da?
04. data carefully use karanna wenawada den thiyana package ekat ekka?
oya tikata answer kara nam mokadda karanne kiyala hitha ganna puluwan
oya 9900 kiyanne tax nathuwa.
den speed cap nathi package ekak use karalath 100 mbps nam enne, mona lackage ekata maru unat 100 wada ena ekak na01. 100 Mbps
02. Madi
03. < 500GB
04. No
ඔයාගෙ Purpose එකත් කිව්ව නම් හරියටම උත්තරයක් දෙන්න තිබ්බ. Netflix බලන්නද? Torrent වලින් Heavy download කරන්නද? ෆැමිලි එකක් යූස් කරනවද වගේ