SLT අලුත් Package එකට මාරු වෙනවද නැද්ද

after

Member
Sep 5, 2009
3,692
486
0
Mama thaama inne parana unlimited (40GB) ekee.. Bt mama aluth ekata transfer wenda demma. Heta aniwa aluth ekata transfer wei. wedak nehe parana eke idala. Apita kisima deyak denne nehe SLT eken. Eekata viruddawa apita mokuth karandath behe. Eekanisa 512Kbps walin 40 GB DL karanawata wediya 8Mbps walin 35 GB Awulak nehe kiyala hithuna...
Anthimata SLT eka dinuwa Api satanin peradunaa... :-(

pissu da ban..
512 eky speed slow unath 40GB masayak ada ganwa.. Okey 8mbps ey hinda ubata sathiyakin iwara wei 35GB ma.. podak hithala maru weyain..
 

Himal721

Member
Nov 21, 2011
34
1
0
maru wennepa machan. umba la browsing only nan maru unata awlak na. but download karanna purudu una ekek nan maru unoth tawath charter wey.

Total SLT unlimited

43,090.88 MB Volume (kB)

547:25:49 Duration (hr:min:sec) giyaa mase man hirawunu thana
 

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මම නම් මාරු උනා මචන් 40GB-35GB ලොකු වෙන්සක් නෑ, off peak සීන් මට අවුලක් නෑ , කීයක් වත් ගෙවන්න ඔනෙත් නෑ, උදේ SLT කිව්වා හවස හදලා තිබ්බා 512kbps මදි , 700MB movie එකක් බාන්න 3-4 hours යනවා. හෑබයි මාරු උනොත් control එකේ බාපන්, නෑත්තම් කෙලවෙනවා.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83


    35 එකේ 10 GB off peak.. 12 ඉදල අට වෙනකන් විතරයි download කරන්න පුළුවන්.. එතකොට 25 GB තියෙන්නෙ දවල්ට.. ලිමිට් එක පැන්නහම ඉක්මනට උඩ බලාගෙන හිටහන් + slt බල්ලො ආයෙ 25 GB වලට අඩු කරොත් එහෙම ලිදේ පැනපන්..
    3409910.png


    9Y7qmQ3.png

    මාත් තාම පරණ එක තියන් ඉන්නවා බං:yes::yes::yes: ඒත් දැන් නම් වැට උඩ ඉන්නේ:dull::dull:

    බ්‍රවුසින් කමක් නෑ කියමුකෝ, ‍ෆිල්ම් එකක ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි 20 වැඩේට
    පැය තුනහමාරක් විතර යනවනේ. විදුලි බිලත් එක්ක මාව ගෙදරින් පිටකරන තත්වයක් තියෙන්නේ.:oo: