SLT අලුතින් එන එනිටයිම් ඩේටා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    ඇයි මේ ගොන් බුරුවන්ට තේරෙන්නේ නැත්තේ අන්ලිමිටඩ් ඩේටා දීලා ස්පීඩ් එක විතරක් වෙනස් කරනම් හරි කියලා. ඕන්නම් මාස 2-3 පීක් හිට් වෙයි ඊට පස්සේ ඔය බාන බැවිලි අඩු වෙනවා , අර එකත් අරක්කු වගේ බඩු තියනවනම් ඕනේ වෙලාවට අරන් බොනවා . පෝය කිව්ව ගමන් තමා පෝලිම් ගැහෙන්නේ . මේ ගොබිලන්ට මේක තේරෙන්නේ නැත්තේ ඇයි .
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka

    Sirawata...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara ge fb live tika wath Full hd balanna ba me pakage walin uge eka kathawak iwara wenna paya ganak yanwa . data tika iwara wei kathawa maddedi :D ;) :yes: :D
     
    Last edited:
    • Angry
    Reactions: mmrizmy

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ඇයි මේ ගොන් බුරුවන්ට තේරෙන්නේ නැත්තේ අන්ලිමිටඩ් ඩේටා දීලා ස්පීඩ් එක විතරක් වෙනස් කරනම් හරි කියලා. ඕන්නම් මාස 2-3 පීක් හිට් වෙයි ඊට පස්සේ ඔය බාන බැවිලි අඩු වෙනවා , අර එකත් අරක්කු වගේ බඩු තියනවනම් ඕනේ වෙලාවට අරන් බොනවා . පෝය කිව්ව ගමන් තමා පෝලිම් ගැහෙන්නේ . මේ ගොබිලන්ට මේක තේරෙන්නේ නැත්තේ ඇයි .
    :yes::yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ඇයි මේ ගොන් බුරුවන්ට තේරෙන්නේ නැත්තේ අන්ලිමිටඩ් ඩේටා දීලා ස්පීඩ් එක විතරක් වෙනස් කරනම් හරි කියලා. ඕන්නම් මාස 2-3 පීක් හිට් වෙයි ඊට පස්සේ ඔය බාන බැවිලි අඩු වෙනවා , අර එකත් අරක්කු වගේ බඩු තියනවනම් ඕනේ වෙලාවට අරන් බොනවා . පෝය කිව්ව ගමන් තමා පෝලිම් ගැහෙන්නේ . මේ ගොබිලන්ට මේක තේරෙන්නේ නැත්තේ ඇයි .
    lankawe inna gobbayo 1mbps unlimited dunath eken 24 hours baanawa.. penawane hutch cliq 3G unlimited deela una wade..
    Hutch dan 4G unlimited kiwwata FUP eken passe ai 1mbps.. Hutch eke un lankawe unta unlimited deela honda padamak igena gaththa
    :lol:

    speed wadi karala data limit karana eka thama honda.. ethakota wadak karana miniyhekuta speed thiyanawa..
    wadak nathi gedara indan 24 hours baana unta hutch wage jarawak use karanna puluwan..
     
    එතනත් සීන් එක අරකමනේ එක කම්පැනියක් විතරක් දුන්නම ඔක්කම එක ගන්නවා, හැමෝම දුන්නනම් , හැම වෙලාවෙම තියනවනම් මොනාද බන් බාල බලන්න තියෙන්නේ දැන් . යුටුයුබ් ස්මින්ග්, නෙට්ෆිලික්ස් ස්ට්‍රීමින්ග් , අනික්වා වෙබ් සයිඩ් . හැම වෙලාවෙම තියනවා කියලා ඔලුවට ගියාම ඔට තදියම නැති වෙනවා . බාල ලග තියාගන්න සංකෘතිය හැදිල තියෙන්නේ ඩේටා නැති නිසානේ ඩේටා එනි ටයිම් එවේලබල් නම් ඇයි බාන්නේ . පිට රට උන් දැන් බාල බලනවද නැ ස්ට්‍රීමින් කරනවා . මානසිකත්වයක අවුලක් ඕය . අර ගංජා නැ වගේ තමා තියනවනම් ඕක ගානක් නැ තියනවනේ කොයි වෙලාවෙත් කියලා එක ගැන හිතන් නැ වැඩිය ඕනේ උනාම අරන් ගහනවා .
     
    • Like
    Reactions: mmrizmy and kasdbg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,299
    32,018
    113
    Ekekwath ganna epa mehema joke packages nam, mun hadanne ekapara wawagena kamak kanna. Mokada munta data wikunana sellama wadikal duwanna bari bawa danna nisai loku ganak add karala thiyenne. Unlimited karannama wena dawasak enawa okunta. Wadi athaka nemei.
     
    Last edited:
    • Like
    Reactions: 7778

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    එතනත් සීන් එක අරකමනේ එක කම්පැනියක් විතරක් දුන්නම ඔක්කම එක ගන්නවා, හැමෝම දුන්නනම් , හැම වෙලාවෙම තියනවනම් මොනාද බන් බාල බලන්න තියෙන්නේ දැන් . යුටුයුබ් ස්මින්ග්, නෙට්ෆිලික්ස් ස්ට්‍රීමින්ග් , අනික්වා වෙබ් සයිඩ් . හැම වෙලාවෙම තියනවා කියලා ඔලුවට ගියාම ඔට තදියම නැති වෙනවා . බාල ලග තියාගන්න සංකෘතිය හැදිල තියෙන්නේ ඩේටා නැති නිසානේ ඩේටා එනි ටයිම් එවේලබල් නම් ඇයි බාන්නේ . පිට රට උන් දැන් බාල බලනවද නැ ස්ට්‍රීමින් කරනවා . මානසිකත්වයක අවුලක් ඕය . අර ගංජා නැ වගේ තමා තියනවනම් ඕක ගානක් නැ තියනවනේ කොයි වෙලාවෙත් කියලා එක ගැන හිතන් නැ වැඩිය ඕනේ උනාම අරන් ගහනවා .

    Aniwa,
    ona welwaka internet thiyenawanam, mokatada banne.

    Munta e magula therenne nehe. ethakota traffic ekath adu wei
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඇයි මේ ගොන් බුරුවන්ට තේරෙන්නේ නැත්තේ අන්ලිමිටඩ් ඩේටා දීලා ස්පීඩ් එක විතරක් වෙනස් කරනම් හරි කියලා. ඕන්නම් මාස 2-3 පීක් හිට් වෙයි ඊට පස්සේ ඔය බාන බැවිලි අඩු වෙනවා , අර එකත් අරක්කු වගේ බඩු තියනවනම් ඕනේ වෙලාවට අරන් බොනවා . පෝය කිව්ව ගමන් තමා පෝලිම් ගැහෙන්නේ . මේ ගොබිලන්ට මේක තේරෙන්නේ නැත්තේ ඇයි .

    Mama mewata commnt karanne na samanyen...hethuwa lankawe un eka wada karala therumak na. sinhalayo kiyanne wenas ma jathiyak...wena ratawal wala theore me ratata hariyanne na. mehe unta unlimited dunnoth uba kiyapu eka wenne na. mehe inne amuthuma un...

    anduwen 5000 dunnama eka ganna , visel thiyena , eeta wada ewath thiyena posh un awilla randu karana ratak meka....me rate chande deela thorana un balapan...me rate ungen wadi hariyakata hari adyapanayak na....meka me o/l ,a/l , campus yana eka newe mama kiyanne....me rate inna un palanaya karannath mahinda , ranil , anura wage unta witharai puluwan....

    meka lankawa...wenama lankawata awenika krama walin politics , brodband , foods hama dena denna ona....lokaye theory lankawata hariyanne na