ඇයි මේ ගොන් බුරුවන්ට තේරෙන්නේ නැත්තේ අන්ලිමිටඩ් ඩේටා දීලා ස්පීඩ් එක විතරක් වෙනස් කරනම් හරි කියලා. ඕන්නම් මාස 2-3 පීක් හිට් වෙයි ඊට පස්සේ ඔය බාන බැවිලි අඩු වෙනවා , අර එකත් අරක්කු වගේ බඩු තියනවනම් ඕනේ වෙලාවට අරන් බොනවා . පෝය කිව්ව ගමන් තමා පෝලිම් ගැහෙන්නේ . මේ ගොබිලන්ට මේක තේරෙන්නේ නැත්තේ ඇයි .

lankawe inna gobbayo 1mbps unlimited dunath eken 24 hours baanawa.. penawane hutch cliq 3G unlimited deela una wade..ඇයි මේ ගොන් බුරුවන්ට තේරෙන්නේ නැත්තේ අන්ලිමිටඩ් ඩේටා දීලා ස්පීඩ් එක විතරක් වෙනස් කරනම් හරි කියලා. ඕන්නම් මාස 2-3 පීක් හිට් වෙයි ඊට පස්සේ ඔය බාන බැවිලි අඩු වෙනවා , අර එකත් අරක්කු වගේ බඩු තියනවනම් ඕනේ වෙලාවට අරන් බොනවා . පෝය කිව්ව ගමන් තමා පෝලිම් ගැහෙන්නේ . මේ ගොබිලන්ට මේක තේරෙන්නේ නැත්තේ ඇයි .

එතනත් සීන් එක අරකමනේ එක කම්පැනියක් විතරක් දුන්නම ඔක්කම එක ගන්නවා, හැමෝම දුන්නනම් , හැම වෙලාවෙම තියනවනම් මොනාද බන් බාල බලන්න තියෙන්නේ දැන් . යුටුයුබ් ස්මින්ග්, නෙට්ෆිලික්ස් ස්ට්‍රීමින්ග් , අනික්වා වෙබ් සයිඩ් . හැම වෙලාවෙම තියනවා කියලා ඔලුවට ගියාම ඔට තදියම නැති වෙනවා . බාල ලග තියාගන්න සංකෘතිය හැදිල තියෙන්නේ ඩේටා නැති නිසානේ ඩේටා එනි ටයිම් එවේලබල් නම් ඇයි බාන්නේ . පිට රට උන් දැන් බාල බලනවද නැ ස්ට්‍රීමින් කරනවා . මානසිකත්වයක අවුලක් ඕය . අර ගංජා නැ වගේ තමා තියනවනම් ඕක ගානක් නැ තියනවනේ කොයි වෙලාවෙත් කියලා එක ගැන හිතන් නැ වැඩිය ඕනේ උනාම අරන් ගහනවා .lankawe inna gobbayo 1mbps unlimited dunath eken 24 hours baanawa.. penawane hutch cliq 3G unlimited deela una wade..
Hutch dan 4G unlimited kiwwata FUP eken passe ai 1mbps.. Hutch eke un lankawe unta unlimited deela honda padamak igena gaththa
speed wadi karala data limit karana eka thama honda.. ethakota wadak karana miniyhekuta speed thiyanawa..
wadak nathi gedara indan 24 hours baana unta hutch wage jarawak use karanna puluwan..
එතනත් සීන් එක අරකමනේ එක කම්පැනියක් විතරක් දුන්නම ඔක්කම එක ගන්නවා, හැමෝම දුන්නනම් , හැම වෙලාවෙම තියනවනම් මොනාද බන් බාල බලන්න තියෙන්නේ දැන් . යුටුයුබ් ස්මින්ග්, නෙට්ෆිලික්ස් ස්ට්‍රීමින්ග් , අනික්වා වෙබ් සයිඩ් . හැම වෙලාවෙම තියනවා කියලා ඔලුවට ගියාම ඔට තදියම නැති වෙනවා . බාල ලග තියාගන්න සංකෘතිය හැදිල තියෙන්නේ ඩේටා නැති නිසානේ ඩේටා එනි ටයිම් එවේලබල් නම් ඇයි බාන්නේ . පිට රට උන් දැන් බාල බලනවද නැ ස්ට්‍රීමින් කරනවා . මානසිකත්වයක අවුලක් ඕය . අර ගංජා නැ වගේ තමා තියනවනම් ඕක ගානක් නැ තියනවනේ කොයි වෙලාවෙත් කියලා එක ගැන හිතන් නැ වැඩිය ඕනේ උනාම අරන් ගහනවා .