SLT අවුල්ද දවස් 2k 3k ද ඉදලා

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    na kisi awulak ne. mem mam dan down wenna damma eka,
    BoqjEp9.png
    Dude wt are you using win 95 or smethng :dull:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔව් බන් මටත් තියනවා ඔය අවුල.. ගොඩක් පේජ් Load වෙන්නේ නැ.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    SLOW මගේ
    SLT එකේ එවුන්ට හෙණ හත වැදිලා, උන්ගේ පවුල් පිටින් හැදි ගැවිලා, මකබෑවිලා, යන්න ඕනේ මේ වගේ අපිට දුක් දෙනවට. :angry: :angry: :angry: :angry: :angry:
     

    suppa747

    Junior member
  • Jan 29, 2012
    65
    3
    8
    matath oya awula awa bn, but SLT complain akak dammama eta passe un haduwa. Dan wada, man unta kiwwa me case aka godak awunta thiyenawa kiyala.. un ahema akak danne nahe lu.. :angry: kalakanni boru kiyana hati withrak :growl::growl: