slt ඉන්න ඉන්න වැඩියෙන් දෙන්නෙ පු#ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    corona වලට working package දුන්නට පස්සෙ මුන්ට බෝනස් data අමතක උනාද?
    ad එකනං දානවා ටවුකන්ට? :angry::angry::angry:

    උඹලගේ වැඩි උනාද? මතක විදියට මාර්තු වලින් පස්සේ ඉඳන්ම එකම ගාන තියෙන්නෙ...
     
    • Like
    Reactions: lodbrok

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    corona වලට working package දුන්නට පස්සෙ මුන්ට බෝනස් data අමතක උනාද?
    ad එකනං දානවා ටවුකන්ට? :angry::angry::angry:

    උඹලගේ වැඩි උනාද? මතක විදියට මාර්තු වලින් පස්සේ ඉඳන්ම එකම ගාන තියෙන්නෙ...
    Ow :( Thama march wala thibuna gaanamai. Mun boruwa karanne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    බෝනස් ඩේටා නම් තනි බොරුව, ඕෆ් පීක් ටයිම් එකේ කැපෙනව ඒකෙන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,468
    113
    මමත් SLT කනෙක්ෂන් එක අයින් කරලා ඩයලොග් එකක් ගත්තා. පර බල්ලෝ ඕකුං
    dialog eketh upload adui ban.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    yakoo okunge netflix eka patta ganang
    dialog 1000 lkr only with 4K
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    මමත් SLT කනෙක්ෂන් එක අයින් කරලා ඩයලොග් එකක් ගත්තා. පර බල්ලෝ ඕකුං
    Same....

    රෞටරේට එන කහ පාට network cable එක නැතුව cancellation කරන්න බැහැ කිව්වා.... එවලේම ඩයලොග් එකක් අරන් cable එක දීලා cancel කලා.