Owcorona වලට working package දුන්නට පස්සෙ මුන්ට බෝනස් data අමතක උනාද?
ad එකනං දානවා ටවුකන්ට?
උඹලගේ වැඩි උනාද? මතක විදියට මාර්තු වලින් පස්සේ ඉඳන්ම එකම ගාන තියෙන්නෙ...
Thama march wala thibuna gaanamai. Mun boruwa karannemama ain kala connection eka giya mase
dialog eketh upload adui ban.මමත් SLT කනෙක්ෂන් එක අයින් කරලා ඩයලොග් එකක් ගත්තා. පර බල්ලෝ ඕකුං
Same....මමත් SLT කනෙක්ෂන් එක අයින් කරලා ඩයලොග් එකක් ගත්තා. පර බල්ලෝ ඕකුං